සහල් මිල අඩු කරන්නේ නෑ.. මං හිරේ යනවා.. ‘අරලිය’

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අරලිය සහල් මෝල වෙතට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ දිනයේ ඇතුළු වී පරික්ෂා කිරීමෙන් පසු එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ පොළොන්නරුවේ ජීවනාලිය බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම තරයේ හෙළා දකින බවයි.

    කිරීම ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යොමු වෙනු ඇති බව ද ඔහු ප්‍රාර්ථනා කරයි.

    ඊයේ දිනයේදී ඔහු නිලධාරීන් වෙත දැඩිව කියා සිටියේ අඩු මිලට සහල් දිය නොහැකි බවත් තමන් හිරේ යාමට සූදානම් බවත්ය.

    සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මාධය ඉස්සර රැගුවට, පාලන මිලට හාල් දැනටම ඩඩ්ලි හාල් දෙනව...
     
    • Like
    Reactions: Rummy678

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,669
    113
    ගම මහනුවරයි
    Oka mehemai... Oka uge product eka... U wikunanne uge gaanata...
    Rajayen kiyana kiyana widihata paduwata badu wikunna kiwwoth lankawe business karana ewun ewa wahala gewal walal idi 😂

    Hari nam karanna ona rajayen munta sahana deela aduwen wikunanta kiyana eka...
    nathuwa business karana ewunge agata bara dana eka nemei....

    Salmon , parippu adu kala wage thamai mekath 😁 Thawath eka media show ekak
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pohottuwe Sabapathi ge Malli :love:

    ඇයි බන් උබලගෙ හoස රාජයගෙ මල්ලි හoසයනෙ,:rofl::rofl::rofl: උබල හoසය ජනපති කරල මල්ලි හoසයව උස්සන් රැගුවෙ ඒ කාලෙ, :lol: :lol: :lol: දැන් මොකෝ මළකුණ අපේ ඇගේ ගහන්නෙ උබලම තියාගනියවු අපිට එපා..:lol::lol::lol:
     
    • Haha
    Reactions: dxx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේක කුමන්ත්‍රණයක් බන්. සිරිසේනයා මහින්ද එක්ක එකතු වෙලා ස'ගෙ පාලන කාලයෙදි ස'ගේ නම කැත කරන්න කරන වැඩ වෙන්න ඕන. යකෝ හැමෝම බනින්නෙ ස'ටනෙ. එකෙක්වත් මහින්දට බනින්නෑ. මේ බැනුම් එක්කෙනෙකුට විතරක් කරන එක හරි නෑ. බැලන්ස් වෙන්න ඕන. නැත්නම් ස'ට හරි නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කුමන්ත්‍රණයක් බන්. සිරිසේනයා මහින්ද එක්ක එකතු වෙලා ස'ගෙ පාලන කාලයෙදි ස'ගේ නම කැත කරන්න කරන වැඩ වෙන්න ඕන. යකෝ හැමෝම බනින්නෙ ස'ටනෙ. එකෙක්වත් මහින්දට බනින්නෑ. මේ බැනුම් එක්කෙනෙකුට විතරක් කරන එක හරි නෑ. බැලන්ස් වෙන්න ඕන. නැත්නම් ස'ට හරි නෑ.
    ස' ස' ස' ගගා තව අවුරුදු 10ක් ඉදපල්ලකො ගැටලුවක් නැ.. :yes: :yes:
     
    • Haha
    Reactions: u.saradiyel and dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් 90 ට දෙන්න ඕන. අල, ළුණු, සැමන්, පරිප්පු ඔක්කොම ස' වැඩි කරාට අවුලක් නෑ.

    බයි ලොජික් :lol:

    ඇයි තෝ වේල් තුනටම අල, ළුණු, සැමන්, පරිප්පු කනවද බුරුවො

    ප්‍රධාන ආහාරය අදුරන්නෙ නැති මීහරක් හු ඇන් පි කාරයො, නොදකින් මුන් නම් කියුවොත් කියන්නෙම මීහරක් කතාවක්මනෙ.. :dull: :dull:
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    අෑහ් ජෙප්පොයි UNP ඵකයි සැට් වෙලා 2015 බලයට ගෙනාපු සිරිසේනගෙ මල්ලිද මේහ්..:angry:

    තොපිට බය වෙන්න දෙයක් නෑ. තණකොල කන්න ලොකු පිට්ටනියක් හදනවලු. පුන්නක්කු මිලත් වැඩි කරල නෑ ලු :love2:
     
    • Haha
    Reactions: TNHM and JuZe_BaNda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපිට බය වෙන්න දෙයක් නෑ. තණකොල කන්න ලොකු පිට්ටනියක් හදනවලු. පුන්නක්කු මිලත් වැඩි කරල නෑ ලු :love2:

    තොපිනෙ පකෝ පුන්නක්කුයි ,ක්‍රෝටන් කොළයි ,කොස් කොළයි කකා උන්නෙ, තොපි හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි කියලද :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: sithija.h

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ලොල් මාධය ඉස්සර රැගුවට, පාලන මිලට හාල් දැනටම ඩඩ්ලි හාල් දෙනව...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොහෙද දෙන්නේ ? කාටද දෙන්නේ ?
     
    • Like
    Reactions: TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තොපිනෙ පකෝ පුන්නක්කුයි ,ක්‍රෝටන් කොළයි ,කොස් කොළයි කකා උන්නෙ, තොපි හිතාගෙන ඉන්නෙ අපිට අමතකයි කියලද :lol: :lol: :lol: :lol:
    🤣🤣🤣🤣
     
    • Like
    Reactions: sunilT