GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    FYI This weeks Free game from Epic Games Store is...

    Sid Meier’s Civilization® VI

    B6e6k3O.png

    https://www.epicgames.com/store/en-US/product/sid-meiers-civilization-vi/home

    (y):-)

    @asylum
    Okay bro. Let me know. Message ekak dannako play karana welawata (y)
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    disply off wenne ai yaluwane pc eka use karaddi.. pc eka on weddi windows startup ekedi or desktop ekedi disply eka 3/4 paarak gihill nethi wenawa. 970 vga ekak.. on board vga ekedi awlk ne. VGA eke kaale iwarada?
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    disply off wenne ai yaluwane pc eka use karaddi.. pc eka on weddi windows startup ekedi or desktop ekedi disply eka 3/4 paarak gihill nethi wenawa. 970 vga ekak.. on board vga ekedi awlk ne. VGA eke kaale iwarada?
    machan mageth oya seen ekamai bn thiyenne 3k withara warranty clam karala gaththa eth ehemai 1050ti 4gb ekak tiyenne.. pissu wage bn...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    disply off wenne ai yaluwane pc eka use karaddi.. pc eka on weddi windows startup ekedi or desktop ekedi disply eka 3/4 paarak gihill nethi wenawa. 970 vga ekak.. on board vga ekedi awlk ne. VGA eke kaale iwarada?
    power supply එක මොකක්ද ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    armaggedon 750W psu ekak. gahala maasa 3/4 k athi.
    ඔය බ්‍රැන්ඩ් එක නම් එච්චර හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙහ් බ0
    Power Supply ගන්න වනම් Corsair / Seasonic වගෙ බලන්නහ්
    Graphic Card එකෙ එන ගොඩක් කෙස් වලට Power Supply එක බලපානවහ්

    මෙකද බාන්ඩේ
    https://shopee.com.my/Armaggeddon-Voltron-Pro-375X-Power-Supply-Unit-(750-Watts)-i.7865113.842825651
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    ඔය බ්‍රැන්ඩ් එක නම් එච්චර හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙහ් බ0
    Power Supply ගන්න වනම් Corsair / Seasonic වගෙ බලන්නහ්
    Graphic Card එකෙ එන ගොඩක් කෙස් වලට Power Supply එක බලපානවහ්

    මෙකද බාන්ඩේ
    https://shopee.com.my/Armaggeddon-Voltron-Pro-375X-Power-Supply-Unit-(750-Watts)-i.7865113.842825651

    ඕව් මචන් ඕක තමා භාණ්ඩෙ.. PSU එක මාරු කරල බැලුවොත් හරි යයිද බන්.. පට්ට අවුල් බන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕව් මචන් ඕක තමා භාණ්ඩෙ.. PSU එක මාරු කරල බැලුවොත් හරි යයිද බන්.. පට්ට අවුල් බන්
    ඉතින් බලපන්කො බ0 එක Pure Power Rated 375 Watts
    පොඩ්ඩක් චෙක් කරලා බලපන් බ0 කාගෙන් හරි පවර් සප්ලයි එකක් ඉල්ලගෙනහ්
    වැඩෙ ගොඩ නම් අලුත් එකක් ගනින් Corsair හරි Seasonic හරි 550W හරි වැඩි එකක් හරි
    ගොඩක් කට්ටිය කරනහ් වැරැද්දක් උබත් කරලා බ0 හොද කැලි දලා මෙලො රහක් නැති පව්ර් සප්ලයි ගහනවා
     
    • Like
    Reactions: janaka_jr

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    ඉතින් බලපන්කො බ0 එක Pure Power Rated 375 Watts
    පොඩ්ඩක් චෙක් කරලා බලපන් බ0 කාගෙන් හරි පවර් සප්ලයි එකක් ඉල්ලගෙනහ්
    වැඩෙ ගොඩ නම් අලුත් එකක් ගනින් Corsair හරි Seasonic හරි 550W හරි වැඩි එකක් හරි
    ගොඩක් කට්ටිය කරනහ් වැරැද්දක් උබත් කරලා බ0 හොද කැලි දලා මෙලො රහක් නැති පව්ර් සප්ලයි ගහනවා

    මගේ කලින් තිබ්බෙ FSP එකක් බන්.. අවුරුදු 5ක් යූස් කලා කිසි අවුලක් නැතුව.. කූබි ගිහිල්ල කැඩුන.. ඊට පස්සෙ තමා මේක ගන්න වුනේ හදිස්සියේ. මට දැන් තමා තේරෙන්නෙ කරපු දේ. මම එහෙම කරල බලන්නම් බන්න්. තෑන්ක්ස් මචන්. ඒ කියන්නෙ වොට් ගාන මදිද බන් වීජීඒ එකට එන. Pure Power Rated 375 Watts කියන්නෙ..