Affair එක...

cyberlasi

Junior member
  • Feb 24, 2010
    61
    62
    18
    මට දැන් අවුරුදු 35 ටිකක් වැඩියි,සිරා කරපු love 1ක නැතිවෙලා දැන් අවරුදු 10ක්.අපි 2nnama
    නුවර..එයාව අයේ මතක් වෙන නිසා මම කොලබ ආව.මම කොලොබ private bank 1ක වැඩ කරන්නේ,
    අපේ office 1 මේ ලගදි කෙල්ලක් ආව..සිංහලත් හරියට බැහැ පොෂ් බඩ්ඩක්.පට්ට ලස්සනයි.
    මට ඕක ගැන අදහසක් පහල උනා ගෙදරිනුත් මට කෙල්ලෝ හොයන නිසා ඒකිගේ number 1ක
    හොයාගෙන whatsapp කලා.දවසක් party 1ක් තිබ්බ Taphouse 1කේ . අපි දෙන්නම බීල හිටියේ.එදා ඒක ඉවර වෙලා ඒකිට යන්න කෙනක් නැතුව මම තමා තනියට ගියේ.ඊට පස්සේ මම හුගක් දවසට එයා එක්ක lunch ගත්ත..ටික දවසකින්
    මට love කරනවා කියල තේරුණා.මම අපේ ගෙදරට ඕක ගැන කිව්ව,කෙල්ලගේ family 1ත් හොද නිසා කැමති උනා
    එකපයින්.හැබැයි ටවම මම කෙල්ලගෙන් ඇහුවේ නැහැ ..මම මගේ හිතේ තියන දේ අහන්න දවසක් දාගෙන් අපි එළියේදී මීට් වෙමුද ඇහුව..මෙකි කිව්ව free තැනක් බලන්න කියල..මම අදුරන හොටෙල් 1ක් තියනවා ගාල්ලේ අපි 2 ඇහේ ගියා.දවසම enjoy
    කලා sex කලා..මම ඔක්කොම ඉවර උනාම මෙයාගෙන් ඇහුවා මම ඔයාට බදින්න කෙමතියි,අපේ අම්ම තාත්ත නෑදැයෝ
    දන්නවා ඔයා ගැන,ඔයාලගේ ගෙදරටත් කියමු නේද කියල.එකපාරටම මෙකි කියපි ඔයාට පිස්සුද ඔලුව හොද නැද්ද
    මට ගෙදරින් කෙනක් බලල තියෙන්නේ ඔයාව බැන්දොත් හොදට තියෙයි කියල .එදා ඉදල එකී මගේ මුනවත් බලන්නේ නැහැ.
    මන් තාම කල්පනා කරනවා මොකක්ද ඒ උනේ කියල

    සිරාවට, මත් හොල්මන් වුනා... දුපත් මානසිකත්වයෙන් මිදුනු කෙල්ලේක් වගේ... europe wage
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    තනියම හම්බ වෙච්ච් පලවෙනි දවසේ මගේ තියන අසහනය පෙන්නන්න බහ්නේ බන් ,Wild වෙන්න පුළුවන් උනාට එහෙම උනේ නැහැ
    You could have stay as her fuck buddy. Buy you've ruined it already.
    හැබැයි උඹ දැනෙන්න හිකුවනම් ආයෙ දෙයි පස්සෙ දවසක.
    එකී මාව social media හැම එකකින්ම ගලවල තිබ්බ ,දැන් අයෙත් මාව add කරලා.දැන් උගේ එක මගේ
    1තත් වඩා කොටයි කියල තෙරිලද කොහෙද .මරු සීන් 1ක් උනා ලගදි.අතුරුගිරිය පාරේ millennium city
    1ta හැරෙනවත් එක්කම උඩ තට්ටුවේ jym 1ක් තියනවා.මම දවසක් ඕකට ගිය අලුතෙන්..මෙන්න මෙකියි
    අම්මයි excise කරනවා.මම ගියා මුන් දෙන්න ලගට කතා කලේ නැත්නම් හරි නැහනේ කියල.
    උන්ගේ අම්ම අහපි පුතාට තවම 1ක් හරි ගියේ නැහැ නේද කියල.කෙල්ල කියනවා ඒ අස්සේ කියනවා
    මෙයා පොඩි පාටට හිටියට දැන් පට්ට නකියිනේ අම්මි කියල..වහ කේව වගේ
    සිරාවට, මත් හොල්මන් වුනා... දුපත් මානසිකත්වයෙන් මිදුනු කෙල්ලේක් වගේ... europe wage
    [/QU
    එහෙම කෙල්ලෝ හුගක් ඉන්නවලු බන් දැන් කාලේ..අපෙන් ආතල් එකක් ගත්තේ නටත් උන් උන්ට ඕනදේ වෙන කෙනක්ගෙන් ගන්නවලු
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    bawana karapan bn.. owa gana wediya hitanna yanne natuwa
    හිත එක තැන් කරගන්න අමාරුයි බන් අනේ මන්දා මේහෙම දුකක් කියලා දන්නවන්ම් ලව් කරන්න හිතන්නේවත් නැ
     

    ^Chamith^BE_ONE

    Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    duka kiyana de hama dihawakama tiyanawa bn apita e de uruma nan.. hemedema lebenne api hitapu dewal saha karapu dewal nisa. wediya hitanna epa kiwwata ehema ba tamai.. et mehema yojanawak kiyanna puluwan. ohoma dewal wenne pera weradi nisa. eka me bawe karanne natuwa hitapan. jewithe godak lassana wei ..
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    duka kiyana de hama dihawakama tiyanawa bn apita e de uruma nan.. hemedema lebenne api hitapu dewal saha karapu dewal nisa. wediya hitanna epa kiwwata ehema ba tamai.. et mehema yojanawak kiyanna puluwan. ohoma dewal wenne pera weradi nisa. eka me bawe karanne natuwa hitapan. jewithe godak lassana wei ..
    Puluwan tram hodinin inna thamai balnna bn
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    අද මගේ යලුවෙක් කොල් කලා උගේ දුක කියන්න
    උ අවුරුදු 4ක් යාලුවෙලා හිටපුකෙල්ල
    මේ අප්‍රේල් මාසේ අන්තිම වගේ හමුබුනු කොල්ලෙක් එක්ක යාලුවෙලා
    ගෙදරින් කැමැත්ත දීලා
    කසාද බඳින්නත් යනවා එන අවුරුද්දේ...
    එකිට ගානක්වත් නෑ අරු වැලහින්න වගේ..
    ශෝක් නේද...
    කෙල්ලෝ එහෙමයි බ්න්. තප්පරයෙක් ඇති උන්ගෙන් මෛන්ඩ් එකෙන් මකලා දාන්න. අම්මප පුදුම ජාතියක්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ලෝ එහෙමයි බ්න්. තප්පරයෙක් ඇති උන්ගෙන් මෛන්ඩ් එකෙන් මකලා දාන්න. අම්මප පුදුම ජාතියක්
    සිරා බන් ඉන්න කොට කියනවා ඔයා නැතුවමට ජිවිතයක් නැහැ ලුණුයි බතුයි කාළා හරි එකට ඉමු එත් එක තප්පරයක් ඇති වේනස් වේන්න
    ඇත්තටම අපිට වගෙ දුකක් දැනෙන්නේ නැද්ද උණ්ට පොඩ්ඩකවත්
     
    • Sad
    Reactions: MR.BILLA

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    සිරා බන් ඉන්න කොට කියනවා ඔයා නැතුවමට ජිවිතයක් නැහැ ලුණුයි බතුයි කාළා හරි එකට ඉමු එත් එක තප්පරයක් ඇති වේනස් වේන්න
    ඇත්තටම අපිට වගෙ දුකක් දැනෙන්නේ නැද්ද උණ්ට පොඩ්ඩකවත්
    නැතුව ඇති
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    wena kellek hoyaganin bn okita magulk karaganna kiyla. owa ohoma thamai. uba dan passen yanna giyoth ekita ubawa epama wenwa.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    Kello love marrage okkma epa una bn mekan passa hama kellma ekai wenasa naha
    owa ohoma thamai thawa maasa 6kin withara balapan wena kellekta hitha yai. owa gana ohoma lokuwata hithan ube kaale nasthi karaganna epa bn. wadak karapan.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අවුරුදු 8ක එකක් කෙල උනා බන් අප්‍රේල් මුල. දුක තමයි ඔයි. ගෙදරිනුත් කැමති වෙලා අපේ ගෙදර උන් කෙල්ලගේ ගෙදරත් ගියා. එත් ඉතින් වෙන්න තියෙන දේ උනා . ඕව ඔහොම තමයි බන්