මචන්ල, අද ගිෆ්ට් එකක් දෙන්න ගොල්ඩ් bangle එකක් ගන්න හිතන් sea streat ගියා. මුලින්ම රවි එකට ගියේ, ඊට පස්සේ ඒ දෙපැත්තේ තිබ්බ කඩවල් දෙක තුනකටත් ගියා. එච්චර ලස්සන design තිබ්බේ නෑනේ බන් එකකවත් 
මම බැලුවේ උපරිම පවුම් 1.5 වගේ එකක්. මට පවුම් 1 ඉඳන් එයාලා ගාව තිබ්බ design පෙන්නුවා, ඒත් ඒ එකක් වත් එහෙමට ලස්සනක් නෑ. මට හරියට කියන්න තේරෙන්නේ නෑ, නිකන් කිසි ලල් එකක් නෑ වගේ
මගේ ඇහේ අවුලක්ද නැත්නම් මම බලපූ පවුම් ගානට හරියන්න ලස්සන design නැති සීන් එකක් ද තියෙන්නේ 
මම බැලුවේ උපරිම පවුම් 1.5 වගේ එකක්. මට පවුම් 1 ඉඳන් එයාලා ගාව තිබ්බ design පෙන්නුවා, ඒත් ඒ එකක් වත් එහෙමට ලස්සනක් නෑ. මට හරියට කියන්න තේරෙන්නේ නෑ, නිකන් කිසි ලල් එකක් නෑ වගේ