Cheap Hosting For Start a Blog

AllTechRiders

Member
Jan 8, 2017
17
5
3
Kandy
මම ලාභම Hosting එක සොයා ගත්තා. මම දැන් වසර 1 ක් තිස්සේ මෙම සේවාව භාවිතා කරනවා. කිසිදු ගැටළුවක් නෑ. මට wordpress blog දෙකක් තියනවා. දෙකටම google adsense දාලා තියෙනවා. මාසකට $40 වගෙ එනවා. හොස්ටින්ග් site ලින්ක් එක දාන්නම් පුලුවන්නම් ට්‍රය් එකක් දීලා බලන්න. මට මේකින් 20% ලෙබෙනවා.

To buy Hosting

වෙඩි විස්තර ඕනෙ නම් කියන්න

Opera Snapshot_2020-05-26_020234_www.google.com.png


Opera Snapshot_2020-05-26_020318_www.google.com.png
 

techmalli

Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    Unlimited web page වලට විතරද නැත්නමි ඹ්නම content එකටද
     

    AllTechRiders

    Member
    Jan 8, 2017
    17
    5
    3
    Kandy
    $2.19 ta unlimited storage? :oops:
    Yes
    Ubada karanne hosting site eka
    mama affiliate

    Unlimited web page වලට විතරද නැත්නමි ඹ්නම content එකටද
    Unlimited

    Yes correct


    Hosting eka kohe kaththat kamak neh. Adsense ekata try ekkak dheela balanna. Youtube ekata wada hodai. Youtube eke 51% share lebenne. Content hosting self hosted blog welata 68% share lebenawa. Eka click ekata $0.12-$2 wage ewilla thiyenne...
     
    Last edited: