Domain Name එකක් ගමු.
නෙදර්ලන්තෙ (ලන්දේසින්ගෙ රටේ) තියෙන Freenom කියන කොම්පැනිය Free domain දෙන්න අරන් දැන් සෑහෙන්න කාලයක්නෙ. ඒත්, .TK , .CF , .GA , .GQ , ML domain තියෙන වෙබ්සයිට් එක්කො හොරු නැත්නම් නිකං සල්ලි ගරාගන්න හදපු හොර වෙබ්සයිට් කියල තමයි මිනිස්සුන්ගෙ මතය තියෙන්නෙ... ඉතින් මේ ජරමර අස්සෙ ඩොලර් එකේ මිලත් ඉහල යනවා.. .COM domain එකක් දැන් 8$ ඉදන් 20$ තරම් වෙනවා... ඒ කියන්නෙ රු.1500+ සාමන්‍ය ශ්‍රී ලාංකිකයෙකුගෙ දෛනික ආදායම. දවසක් නොකා ඉඳල වෙබ්සයිට් එකක් පටන් ගන්න පුලුවන්, ඕනෙනම්... Website එකක් පටන්ගන්න නම් ඉතින් domain එකක් අනිවාරෙන් තියෙන්න එපැයි. මේකට විසඳුමක් තමා මං කියන්ඩ යන්නෙ...
සත 99 Domain
සත කිව්වෙ ඩොලර් සත.. (බනින්න එපා. තෝ හිතුවෙ රුපියලයි කියලද
.) ඒ වුනත් 99 කිව්වෙ අදහසක් ගන්න විතරයි... (ගොඩක් එවුන් 99 කිව්වත්, ඊට අමතරව ICANN fee එක (සත 18ක් විතර) ගන්නවා..) GoDaddy එකෙන් මේ ලඟක වෙනකන් සත 99 ට .COM domain දුන්නා.. දැන් ඒක ඉවරයි... ඒත් තව options කිහිපයක් තියෙනවා..
GoDaddy
.COM සත 99ට දෙන එක නැවැත්තුවට GoDaddy එක වෙන TLD වගයක් 99ට දෙනවා..
GoDaddy එක සත 99ට දෙන domain බලන්න මෙතනින් යන්න.
Hostinger
මුනුත් ඕන් සත 60 ඉඳල domain දෙනවා.. XYZ එක විතරයි, 60 ට දෙන්නෙ අනිත් ඒවා 99 යි...
Hostinger දෙන සත 99 domain බලන්න මෙතනින් යන්න.
Namecheap
කලින් කිව්ව බයිලෙම තමා.. මේකෙන් දෙන domain මෙන්න...
මෙන්න Name Cheap එකෙන් දෙන සත 99 domain
1. මේකෙන් දෙන domain ගොඩක් .COM වගේ ලේසි, ප්‍රසිද්ධ ඒවා නෙමෙයි.. උදාහරනයක් විදිහට site කියන වචනෙ අපිට ඇහිල හුරුවෙලා තිබුනට .site කියන domain එක ගොඩක් පුරුදු නැහැනේ..
2. Renew කරන්න ගියාම විදින්න වෙන මල වදේ.. දන්නවනෙ, සත 99 ට මේව දෙන්නෙ පලවෙනි අවුරුද්ද විතරයි.. ඊට පස්සෙ renew කරන්න සාමන්‍ය domain එකක ගානට වඩා ගෙවන්න ඕනෙ.. (ඒක තමයි උන්ගෙ ගේම. නැත්නම් ඔච්චර අඩුවට domain දෙන්නෙ උඹට තියෙන විශේෂ ආදරේකට නෙවෙයි..) මං ගත්ත .ONLINE domain එකටනම් ඩොලර් 34ක් යනවා renew කරන්න. ඒත් අපිට ගේම ගහගන්න සෑහෙන කලයක් තියෙනවා. අවුරුද්දක්ම විතර.. පටන්ගන්න business එක හරි blog එකක් වගේනම් adsense හරි ගොඩදාගන්න ඒ ඇති. අමාරුවෙයි තමා ඒත් පොඩි කට්ටක් කෑවොත් ඊලඟ අවුරුද්ද වෙද්දි domain එක අවුරුදු දහයකට renew කරන්න සල්ලි හොයාගන්න පුලුවන් වෙයි...
ඉඩමක් මිලට ගමු
රෙද්දෙ ඉඩමක් ගැන නෙවෙයි මේ කතාකරන්නෙ... Web Hosting. ඉස්සරනම් සෑහෙන මුදලක් දීල තමයි ගිගාබයිට් එකක ඉඩක් ගන්න ඕනෙ.. දැන් Unlimited storage දෙනවා නොමිලේ වුනත්.. (ඇයි මුන්ට වෙන වැඩ නැද්ද storage වලින්, free දෙන්නෙ?? අනිත් එක unlimited දෙන්න උන් දෙයියොද??) ඒවා වැඩක් නෑනෙ තොට... දෙන එක ගනින් නැත්තම් පල.. හිඟන්නන්ට තෝරන්න අවස්තාවක් නැනෙ..
නොමිලේ දෙන ඉඩම් කෑලි
Byet Hosting
මුන් නම් සෑහෙන්න ප්‍රසිද්ද මුන්ගෙ අගනා පාරිභෝගික සේවාව නිසා.. උන්ගෙ Free Hosting ගන්න එවුන් ගැන උන් තුට්ටුවටවත් මායිම් කරන්නෙ නෑ.. ඒ වුනාට වෙනස්කම් කරන්නෙත් නෑ (වැඩිය)... ගොඩක් features නොමිලේ දෙනවා එවුන්.. ලොකු මදිපාඩුවකට තියෙන්නෙ, daily hits ගාන.. 50000 යි. (හෙන ගහපන්) කමක් නෑ.. ඒත් ඉතින්,, සේරම වියදම් දරාගෙන hosting දීල තව ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑනෙ.. ඒ හින්ද ඕනෙ මගුලක් කියල ඕකෙන් hosting අරන් daily hits පැන්නම මුල්ලකට ගිහිල්ල අඬපන් ලබන ආත්මෙවත් හොඳ රටක ඉපදියන් කියල.. (ඇමරිකාවෙ වගේ
)
සල්ලි ගෙවන්න ඕනෙ එවා (හැබැයි ලාභ)
Blue Host
ඇත්තටම මම මේක පාවිච්චි කරල නෑ. මොකද Byet Host නිකං දීපු hosting එකෙන් තාම මට අසාදාරණයක් වෙලා නැති නිසා (සහ මම අතේ සතේ නැති හිඟන්නෙක් නිසා). ඒත් මට Byet Host අතවරයක් කරන්න ආවොත් ගන්න හිතන් ඉන්නෙ Blue Host එකෙන් තමයි. මොකද, මේ ගොල්ලො ගැන ගොඩක් positive ratings තියෙනවා. ඊටත් වඩා Wordpress එකේ එවුන් BlueHost එක මුරුංග අත්තෙ තියල තියෙන්නෙ. ඉතින් මටනම් උංව sure. ප්‍රධාන කරුනු කාරනා මෙසේය. Free Domain එකකුයි SSL certificate එකකුයි දෙනව හැම ප්ලෑනටම... ගනන් මිනුම් වෙනස් වන සුලුයි ගිහිල්ලම බලපන්.. (2.99$ වලටත් තිබ්බ පල්වෙනි මාසෙට)
GoDaddy - 4.49$ (පළවෙනි මාසෙට) ඊට පස්සෙ මාසෙට 8.99$
අකුරු පොඩි කරේ උඹලව නොමග යවන්න නෙවෙයි, පොඩි ගතියක් දෙන්න වාක්‍යට
මේකත් එලම hosting provider කෙනෙක්.. මේකෙත් Free Domain එකත් දෙනව හැම ප්ලෑන් එකටම (හැබැයි මුලු අවුරුද්දෙම hosting ගාස්තුව එකපාර ගෙවන්න ඕනෙ.. එහෙම තමයි අනිත් හැමෝමත්
).. (මම මුන්ට එච්චර කැමති නැත්තෙ මොකක්වත් හින්ද නෙවෙයි, උන්ගෙ වෙබ්සයිට් එක මට අල්ලන්නෙ නෑ ටිකක්.. ඉඳා
*laughs out loud alone* ) ඒ වුනාට හොඳ නමක් තියෙන සුපිරි කම්පැනියක්, බය සැක නැතුව ඕනෙ මගුලක් ගන්න පුලුවන්.
HostGator 2.75$ පලවෙනි මාසෙට
මේකත් සලකා බලන්න වටිනවා.. SSL, Domain 1ක් free දෙනවා.. (මේ ගොල්ලො ඉස්සර WHMCS free දුන්න වගේ මතකයි) කොහොමහරි වරදක් කියන්න බැරි හොඳ සේවාදායකයෙක්.
පල්ලෙහ තියෙන්නෙ මගෙ බ්ලොගියෙන් උපුටාගත්තු ටේබල් එකක්.. (ඒක නිකං හිතට ආපු පිලිවෙලට තියෙන්නෙ, හොඳ එක නරක එක කියල එකක් නෑ)
Edits made : Added some cheap hosting services.
නෙදර්ලන්තෙ (ලන්දේසින්ගෙ රටේ) තියෙන Freenom කියන කොම්පැනිය Free domain දෙන්න අරන් දැන් සෑහෙන්න කාලයක්නෙ. ඒත්, .TK , .CF , .GA , .GQ , ML domain තියෙන වෙබ්සයිට් එක්කො හොරු නැත්නම් නිකං සල්ලි ගරාගන්න හදපු හොර වෙබ්සයිට් කියල තමයි මිනිස්සුන්ගෙ මතය තියෙන්නෙ... ඉතින් මේ ජරමර අස්සෙ ඩොලර් එකේ මිලත් ඉහල යනවා.. .COM domain එකක් දැන් 8$ ඉදන් 20$ තරම් වෙනවා... ඒ කියන්නෙ රු.1500+ සාමන්‍ය ශ්‍රී ලාංකිකයෙකුගෙ දෛනික ආදායම. දවසක් නොකා ඉඳල වෙබ්සයිට් එකක් පටන් ගන්න පුලුවන්, ඕනෙනම්... Website එකක් පටන්ගන්න නම් ඉතින් domain එකක් අනිවාරෙන් තියෙන්න එපැයි. මේකට විසඳුමක් තමා මං කියන්ඩ යන්නෙ...
සත 99 Domain
සත කිව්වෙ ඩොලර් සත.. (බනින්න එපා. තෝ හිතුවෙ රුපියලයි කියලද
.) ඒ වුනත් 99 කිව්වෙ අදහසක් ගන්න විතරයි... (ගොඩක් එවුන් 99 කිව්වත්, ඊට අමතරව ICANN fee එක (සත 18ක් විතර) ගන්නවා..) GoDaddy එකෙන් මේ ලඟක වෙනකන් සත 99 ට .COM domain දුන්නා.. දැන් ඒක ඉවරයි... ඒත් තව options කිහිපයක් තියෙනවා..GoDaddy
.COM සත 99ට දෙන එක නැවැත්තුවට GoDaddy එක වෙන TLD වගයක් 99ට දෙනවා..
- .XYZ
- .WEBSITE
- .CLUB
- .ONLINE
- .SITE
- .FUN
- .MONSTER
GoDaddy එක සත 99ට දෙන domain බලන්න මෙතනින් යන්න.
Hostinger
මුනුත් ඕන් සත 60 ඉඳල domain දෙනවා.. XYZ එක විතරයි, 60 ට දෙන්නෙ අනිත් ඒවා 99 යි...
- .XYZ
- .WEBSITE
- .SITE
- .ONLINE
- .TECH
- .STORE
- .SPACE
Hostinger දෙන සත 99 domain බලන්න මෙතනින් යන්න.
Namecheap
කලින් කිව්ව බයිලෙම තමා.. මේකෙන් දෙන domain මෙන්න...
- .ONLINE
- .SITE
- .SPACE
- .FUN
- .PW
- .PRESS
- .HOST
- .CLUB
- .WEBSITE
මෙන්න Name Cheap එකෙන් දෙන සත 99 domain
සත 99 Domain වල තියෙන අවාසි..1. මේකෙන් දෙන domain ගොඩක් .COM වගේ ලේසි, ප්‍රසිද්ධ ඒවා නෙමෙයි.. උදාහරනයක් විදිහට site කියන වචනෙ අපිට ඇහිල හුරුවෙලා තිබුනට .site කියන domain එක ගොඩක් පුරුදු නැහැනේ..
2. Renew කරන්න ගියාම විදින්න වෙන මල වදේ.. දන්නවනෙ, සත 99 ට මේව දෙන්නෙ පලවෙනි අවුරුද්ද විතරයි.. ඊට පස්සෙ renew කරන්න සාමන්‍ය domain එකක ගානට වඩා ගෙවන්න ඕනෙ.. (ඒක තමයි උන්ගෙ ගේම. නැත්නම් ඔච්චර අඩුවට domain දෙන්නෙ උඹට තියෙන විශේෂ ආදරේකට නෙවෙයි..) මං ගත්ත .ONLINE domain එකටනම් ඩොලර් 34ක් යනවා renew කරන්න. ඒත් අපිට ගේම ගහගන්න සෑහෙන කලයක් තියෙනවා. අවුරුද්දක්ම විතර.. පටන්ගන්න business එක හරි blog එකක් වගේනම් adsense හරි ගොඩදාගන්න ඒ ඇති. අමාරුවෙයි තමා ඒත් පොඩි කට්ටක් කෑවොත් ඊලඟ අවුරුද්ද වෙද්දි domain එක අවුරුදු දහයකට renew කරන්න සල්ලි හොයාගන්න පුලුවන් වෙයි...
ඉඩමක් මිලට ගමු
රෙද්දෙ ඉඩමක් ගැන නෙවෙයි මේ කතාකරන්නෙ... Web Hosting. ඉස්සරනම් සෑහෙන මුදලක් දීල තමයි ගිගාබයිට් එකක ඉඩක් ගන්න ඕනෙ.. දැන් Unlimited storage දෙනවා නොමිලේ වුනත්.. (ඇයි මුන්ට වෙන වැඩ නැද්ද storage වලින්, free දෙන්නෙ?? අනිත් එක unlimited දෙන්න උන් දෙයියොද??) ඒවා වැඩක් නෑනෙ තොට... දෙන එක ගනින් නැත්තම් පල.. හිඟන්නන්ට තෝරන්න අවස්තාවක් නැනෙ..
නොමිලේ දෙන ඉඩම් කෑලි
Byet Hosting
මුන් නම් සෑහෙන්න ප්‍රසිද්ද මුන්ගෙ අගනා පාරිභෝගික සේවාව නිසා.. උන්ගෙ Free Hosting ගන්න එවුන් ගැන උන් තුට්ටුවටවත් මායිම් කරන්නෙ නෑ.. ඒ වුනාට වෙනස්කම් කරන්නෙත් නෑ (වැඩිය)... ගොඩක් features නොමිලේ දෙනවා එවුන්.. ලොකු මදිපාඩුවකට තියෙන්නෙ, daily hits ගාන.. 50000 යි. (හෙන ගහපන්) කමක් නෑ.. ඒත් ඉතින්,, සේරම වියදම් දරාගෙන hosting දීල තව ඊට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑනෙ.. ඒ හින්ද ඕනෙ මගුලක් කියල ඕකෙන් hosting අරන් daily hits පැන්නම මුල්ලකට ගිහිල්ල අඬපන් ලබන ආත්මෙවත් හොඳ රටක ඉපදියන් කියල.. (ඇමරිකාවෙ වගේ
සල්ලි ගෙවන්න ඕනෙ එවා (හැබැයි ලාභ)
Blue Host
ඇත්තටම මම මේක පාවිච්චි කරල නෑ. මොකද Byet Host නිකං දීපු hosting එකෙන් තාම මට අසාදාරණයක් වෙලා නැති නිසා (සහ මම අතේ සතේ නැති හිඟන්නෙක් නිසා). ඒත් මට Byet Host අතවරයක් කරන්න ආවොත් ගන්න හිතන් ඉන්නෙ Blue Host එකෙන් තමයි. මොකද, මේ ගොල්ලො ගැන ගොඩක් positive ratings තියෙනවා. ඊටත් වඩා Wordpress එකේ එවුන් BlueHost එක මුරුංග අත්තෙ තියල තියෙන්නෙ. ඉතින් මටනම් උංව sure. ප්‍රධාන කරුනු කාරනා මෙසේය. Free Domain එකකුයි SSL certificate එකකුයි දෙනව හැම ප්ලෑනටම... ගනන් මිනුම් වෙනස් වන සුලුයි ගිහිල්ලම බලපන්.. (2.99$ වලටත් තිබ්බ පල්වෙනි මාසෙට)
GoDaddy - 4.49$ (පළවෙනි මාසෙට) ඊට පස්සෙ මාසෙට 8.99$
අකුරු පොඩි කරේ උඹලව නොමග යවන්න නෙවෙයි, පොඩි ගතියක් දෙන්න වාක්‍යට

මේකත් එලම hosting provider කෙනෙක්.. මේකෙත් Free Domain එකත් දෙනව හැම ප්ලෑන් එකටම (හැබැයි මුලු අවුරුද්දෙම hosting ගාස්තුව එකපාර ගෙවන්න ඕනෙ.. එහෙම තමයි අනිත් හැමෝමත්
).. (මම මුන්ට එච්චර කැමති නැත්තෙ මොකක්වත් හින්ද නෙවෙයි, උන්ගෙ වෙබ්සයිට් එක මට අල්ලන්නෙ නෑ ටිකක්.. ඉඳා
*laughs out loud alone* ) ඒ වුනාට හොඳ නමක් තියෙන සුපිරි කම්පැනියක්, බය සැක නැතුව ඕනෙ මගුලක් ගන්න පුලුවන්.HostGator 2.75$ පලවෙනි මාසෙට
මේකත් සලකා බලන්න වටිනවා.. SSL, Domain 1ක් free දෙනවා.. (මේ ගොල්ලො ඉස්සර WHMCS free දුන්න වගේ මතකයි) කොහොමහරි වරදක් කියන්න බැරි හොඳ සේවාදායකයෙක්.
පල්ලෙහ තියෙන්නෙ මගෙ බ්ලොගියෙන් උපුටාගත්තු ටේබල් එකක්.. (ඒක නිකං හිතට ආපු පිලිවෙලට තියෙන්නෙ, හොඳ එක නරක එක කියල එකක් නෑ)
| Hosting Service | Price | Web Space | Bandwidth | Websites (Max. Domains) |
| GoDaddy | 2.99$/m | 100GB | Unlimited | 1 |
| HostGator | 2.75$/m | Unlimited | Unlimited | 1 |
| BlueHost | 4.95$/m | 50GB | Unlimited | 1 |
| Hostinger | 9.99$/m | 10GB | 100GB | 1 |
| SiteGrounds | 11.95$/m | 10GB | Unlimited | 1 |
| Note : සත අනූ නවයට දෙනව කිව්ව domain වලට ICANN fee එක එකතුවුනාම 1.17$ වගේ වෙයි.. හික්... අනික මම ඔය affiliate link අනම්මනම් දාල නෙවෙයි තියෙන්නෙ... |
```````````````````````````````````````````
Copyrights : මොන copyright ද?? බුද්ධිමය දේපල පනතක් තියෙන්නෙ නමට විතරනෙ.. DO WHATEVER THE FU** YOU WANT! කෝමත් මේක කොපි කරන්න තරම් දෙයක් නෙවෙයිනෙ.. කම්මැලිකමට ලිව්වෙ.. චෝදනා යෝජනා තියෙනවනම් ජනාධිපතිට කෝල් කරල කියපම් ![]() තව උදව්වක් විදිහට පුලුවන්නම් මගෙ blog එකට ගිහින් පොඩ්ඩක් කියවපන්... කියවන්න බැරිවුනත් කමක් නෑ පොඩ්ඩක් බලල වරෙන්.. |

Last edited: