Kalin ekata maru karanaa kamathy aya 1
Meka hodai kiyana aya. 2
Kotagena yanna
Meka hodai kiyana aya. 2
Kotagena yanna
Rep thiyenawa. Ewa thamai dislike and trophies kiyanne. Poddak staff unge post kiyawa pan banRep case ekath na.
@Standard Deviation
Meke system eka hadala thiyenne bump karana eka anawashya widihata.
Mobile notifications ena ayata karadarayak meaningless Bump walin.
Eyalata notifications enna ona meaning ekak thiyena post walin misak nikan bump post walin nemey. Thread eka kiyawana kenata lesi wenna hadala thiyenne.
Meka answered, question, latest, trending, new, node based, your content, what's new wage ananthawath krama walata Thread filter karala hoyanna puluwan wagema powerful search ekak thiyenawa. Ea nisa bump karana eka sampoorna yen ma anawashya deyak wagema karadarayak minissunta.
Ekai ehema bump nawattala thiyenne.
පරණ එකට වඩා මේක දාස් ගුනේකින් හොඳයි![]()
ප්‍රශ්න අහපු යට ගිය threads, bump කළාට ප්‍රශ්නයක් නෑ නේද?Meke system eka hadala thiyenne bump karana eka anawashya widihata.
Mobile notifications ena ayata karadarayak meaningless Bump walin.
Eyalata notifications enna ona meaning ekak thiyena post walin misak nikan bump post walin nemey. Thread eka kiyawana kenata lesi wenna hadala thiyenne.
Meka answered, question, latest, trending, new, node based, your content, what's new wage ananthawath krama walata Thread filter karala hoyanna puluwan wagema powerful search ekak thiyenawa. Ea nisa bump karana eka sampoorna yen ma anawashya deyak wagema karadarayak minissunta.
Ekai ehema bump nawattala thiyenne.
thread danakota question kiyala select karala dapan, ethakota homepage eke question eka select kalama ewa okoma pennanawa...a kiyanne dan help ekak ganna ba kylda elakiri eken
homepage eke question kiyana ekata gihin umbata udaw karanna puluwan ewata udaw karapan... bump kirilla maha karadarayakප්‍රශ්න අහපු යට ගිය threads, bump කළාට ප්‍රශ්නයක් නෑ නේද?![]()
නැතිවෙච්ච පොඩි පොඩි දේවල් වලට හරියන්න කොච්චර අලුත් දේවල් එකතුවෙලාදsirawata meka supiri. hangi hangi rep karapanna baha
notifications sirawata weda
social media content lesiyen embed karanna puluwan
එකපාර ගෙඩිය පිටින් හම්බුන හින්ද අගයක් නෑ අපිටත්නැතිවෙච්ච පොඩි පොඩි දේවල් වලට හරියන්න කොච්චර අලුත් දේවල් එකතුවෙලාදඑකපාර ගෙඩිය පිටින් හම්බුන හින්ද අගයක් නෑ අපිටත්
thread danakota question kiyala select karala dapan, ethakota homepage eke question eka select kalama ewa okoma pennanawa...
thamange gana witharak hithana ewaun, unge thread bump karana eka maha karadayak..
homepage eke question kiyana ekata gihin umbata udaw karanna puluwan ewata udaw karapan... bump kirilla maha karadarayak

ehema parana eke wage api mahansi wewi hama welema awith balanne mokatada dan notification phone ekatama enakota..Posts in a watched forum
Replies to a watched thread
Oya deke alerts off karapan.. aluthen replies,posts watilada balanna one nan watched threads walata gihin balagathahakine..![]()
නැතිවෙච්ච පොඩි පොඩි දේවල් වලට හරියන්න කොච්චර අලුත් දේවල් එකතුවෙලාදඑකපාර ගෙඩිය පිටින් හම්බුන හින්ද අගයක් නෑ අපිටත්


ඔයා staff member කෙනෙක්ද?meka abuse karana bump karana hathikare nawaththannai ona
ගෝටා සර් තමා බොල එලකිරියට මේ අප්ඩේට් එක දුන්නේ උඹලගේ පාන්ඩුව අවුරුදු පහක් පොල් ගගා හිටිය එක අප්ඩේට් එකක් දුන්නද.ubala ithin bayyo ne
gt sir mnwa karath ubalata hodayi
jeppo nathima wenna ona
ah dan kypnko jeppek kyla![]()

ඔයා staff member කෙනෙක්ද?
bump කරන්න එපා කියලා කිසිම staff member කෙනෙක් කියලා තියනවා දැක්කේ නෑ,
අනිත් කාරණේ පරණ එකේ හෝ අලුත් එකේ bump දාන්නේ විසඳුමක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට උදව්වක් විදියට මිස
bump කළා කියලා හතර මහ නිධානේ පහළ වෙන්නේ නෑ. ඔයාගේ දේපොළ ඇවිත් bump කරන "හැතිකරේගේ" දේපොළට එකතු වෙන්නේ නෑ.
(කලින් rep. දැන් likes බලාගෙනම bump කරන අයත් ඇති. ඒත් ප්‍රශ්නයක් තියන උන්ට යන්තමින් හරි උදව්වක් වෙයි කියලා bump කරන අයත් ඉන්නවා)
හැමෝම ඇවිත් ප්‍රශ්න තියන ඒවා බලන්නේ නෑ, මම අද උදව්කරන්න ඕනේ කියලා.
ඔය කියන "bump කරන හැතිකරේ" නිසා තමයි ත්‍රෙඩ් එක උඩ තියනවා දැකලා,
ඒ ගැන දැනුම තියන කෙනෙක් ආව වෙලාවක දැකලා, මෙතෙක් කල් උදව් කලේ.
එන හැමෝටම හැම thread එකම බල බලා ඉන්න කාලයකුත් නෑ. උඩම තියනවා දැක්කොත් උදව් ලැබෙයි.
අනික එකපාරටම ඔහොම කිව්වට ඒවට පුරුදු වෙන්න බෑ...
මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ, bump තියා මුකුත් නොකර හිටියම හරිනේ...
මගේ bump බැරි නම් ඔක්කොම posts, threads ටික delete කරලා දැම්මත් මට නම් කිසි ප්‍රශ්නයක් නෑ...
ඒකත් කරලා ඔබතුමා වගේ හිතන අයට විතරක් "වැදගත්" threads/posts ටික විතරක් ඉතිරි කරන්න කියලා admin මහත්මයාට කියන්න ඔබතුමා මූලිකත්වය අරන්.
bye.![]()