colombo idan galle yanna puluwanda highway eke? monahari curfew pass onda?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,723
    113
    33
    Kalutara
    හෙට නෙමෙයි නම්මුතුවෙන් පාස් ඕන නෑ. කොට්ටාවෙන් දැම්ම ගියා
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    යන්න පුලුවන්. මම galle ඉදන් ඇවිත් කඩුවෙලින් exit උනා. ආපහු කඩවතින් දාල ගියා.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    යන්න පුලුවන්. මම galle ඉදන් ඇවිත් කඩුවෙලින් exit උනා. ආපහු කඩවතින් දාල ගියා.
    ඒ කවද්ද ?
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    සදුදට පලයන්...
    කෝටාවට බස් එකේ ගිහල්ල
    කොට්ටාවෙන් හයිවේ එකක නගින්න...

    ගාලුපරනම් පානදුර ඉදල ගාල්ල / මාතර / කරතරගම වැඩ....