machn uba giyada ? walipannen check kran nddaහෙට නෙමෙයි නම්මුතුවෙන් පාස් ඕන නෑ. කොට්ටාවෙන් දැම්ම ගියා
නෑ මම ගියේ නෑ. කොට්ටාවට වෙනකන් විතරයි කොහොමත් හයිවේ එකේ යන්න දෙන්නේ.m
machn uba giyada ? walipannen check kran ndda
ඒ කවද්ද ?යන්න පුලුවන්. මම galle ඉදන් ඇවිත් කඩුවෙලින් exit උනා. ආපහු කඩවතින් දාල ගියා.