මල්ටි slt fiber connections

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ගෙදර යටි තට්ටුවේ කාමරයකට තමයි connection එක දීල තියෙන්නේ slt fiber ඒත් තාම router එක දාල නෑ. මට ඕන. ඒ කාමරයටයි, උඩ තට්ටුවේ කමර දෙකකටයි wifi නැතුව වයර් කනෙක්ෂන් (ethernet cable) හරහා ඉන්ටර්නෙට් ගන්න.

    මේක කෙහොමද කරන්න පුලුවන්? slt එකට කිව්වම කරල දෙනවද? නැත්නම් අපිම කර ගන්න ඕනෙද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Ethernet splitter ekakin wede karaganna berida bn ? loku idea ekaknam ne oka gena,

    bump!!!

    matath SLT walata change wenna hithila inne, SLT use karalama nethi hinda Fiber apply karanne kohomada bn ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    PeoTV Connection ekak gannawa nam twisted pair cable(RJ45-Network Cable) un free denawa. Habai un wiring karanne nam na eth. Unba nikanma internet witharak gannawa nam ehemawath dena ekak na bn. Mama meh kiyana rules thibbe 2014 wage thama wenas wela nathuwa athi. Hoyala balanna mcn.

    -EK eke innawa SLT eke wada karana aya. Ein ekkenek reply ekak dai hariyatama.wade thiyenne athule wada karana eun meh wage thread welata enne nathi eka. Un yanne SLT eka gana baninawa nam company eka beraganna
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මටම තමයි කරගන්න වෙන්නේ ඒ කියන්නේ. රවුටරේ ethernet port වලින් කේබල් ඇදල පුලුවන්ද මේක කරගන්න?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටම තමයි කරගන්න වෙන්නේ ඒ කියන්නේ. රවුටරේ ethernet port වලින් කේබල් ඇදල පුලුවන්ද මේක කරගන්න?
    Ow bn. Router eke 4 weni port eka PeoTV welata wen karala thiyenne. Eka arenna anith 3nma unbata ganna puluwan. Cable ekak hadagena plug karanna witharai thiyenne. Cable eka hadaganna widiya nam habai wenama story ekak ;)
     
    කොහොමද මචං ඒක කරගන්න පුලුවන්? ක්ලිපර් එකක් ඕනෙද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමද මචං ඒක කරගන්න පුලුවන්? ක්ලිපර් එකක් ඕනෙද?
    Ow Tool ekak thiyenawa but eka unbata thaniyama karanna amaru wei. Hondama de wire eka adinna ona diga hariyatama balala computer shop ekakata gihilla eh digenma cable ekak ganin. Un clip karalama dei.
     
    • Like
    Reactions: Amos

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Nope. SLT Doesn't do any wirings. What you can do is, find a person with RJ45 Crimping tool,. Buy appropriate wire length CAT 6 normal is recommended. Two wire from ground floor router to each other floor.

    OR POE adapter to one floor then 4 port network switcher to split to next floors.
     
    • Like
    Reactions: sithija.h

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,354
    113
    උඹල මොන රටේද ඉන්නෙ බන් රවුටර් ඒක හයි කරන්න ඒන ඒකාට පැත්තකට කථා කරල කියපන් ඇතුලෙ ලයින් ඒකත් දාල දෙන්න ඒ්කට සලකන්නම් කියල
    උන් දානව :yes: :yes:
     
    Ow ban unge dennek enavane, un dennata 1000 gane diyan wade hodata karala denava. :yes::yes::yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Nope. SLT Doesn't do any wirings. What you can do is, find a person with RJ45 Crimping tool,. Buy appropriate wire length CAT 6 normal is recommended. Two wire from ground floor router to each other floor.

    OR POE adapter to one floor then 4 port network switcher to split to next floors.
    උඹල මොන රටේද ඉන්නෙ බන් රවුටර් ඒක හයි කරන්න ඒන ඒකාට පැත්තකට කථා කරල කියපන් ඇතුලෙ ලයින් ඒකත් දාල දෙන්න ඒ්කට සලකන්නම් කියල
    උන් දානව :yes: :yes:

    මචං එයාල ලඟ ඔය කේබල් තියනවද? අපි පිටින් ගෙනත් දෙන්න ඕනෙද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,354
    113
    මචං එයාල ලඟ ඔය කේබල් තියනවද? අපි පිටින් ගෙනත් දෙන්න ඕනෙද?
    අපේ ආව ඒකාග‌ෙ කැට් 6 තිබ්බ මචන් හැබැයි මම ඇහුවම කිව්ව වෙන වැඩකට කීයල
    100m wage wire use una ungen
    2000ක් දුුුුන්න් තව ඉතිිිින් අනම් මනම්් බොන්න දුnna 2000 wedith kiuwa ;-)
    mama nam kiyanne kokatath uba cable ekak genath thiyapan echara wenne ne
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මටම තමයි කරගන්න වෙන්නේ ඒ කියන්නේ. රවුටරේ ethernet port වලින් කේබල් ඇදල පුලුවන්ද මේක කරගන්න?
    puluwan. mama ehemai adan inne. RJ45 cable ekak aran mamama clip karagatta. ekata tool ekak one. thawa eke podi wire maru seen ekak karanna one. net eke tiyenawa karana hati. nathnam diga manan gihin oya compiter shop ekakin unath clip karaganna puluwan. man tikak digata adda 30m wage. speed drop ekak lokuwata na 100Mbps ma asannawa enawa.
    anith eka thamai powerline adapters. wire one na yatin gahuwa current ekata. kamare plugpoint eken aliyata gatta. data yanne gedara normal wiring eka haraha.
    https://www.slt.lk/en/e-teleshop/product-category/powerline-adaptors
     
    • Like
    Reactions: sithija.h

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අපේ ආව ඒකාග‌ෙ කැට් 6 තිබ්බ මචන් හැබැයි මම ඇහුවම කිව්ව වෙන වැඩකට කීයල
    100m wage wire use una ungen
    2000ක් දුුුුන්න් තව ඉතිිිින් අනම් මනම්් බොන්න දුnna 2000 wedith kiuwa ;-)
    mama nam kiyanne kokatath uba cable ekak genath thiyapan echara wenne ne
    මේ විදිහට කියලා කරගන්න පුළුවන්,අපේ පරණ ගෙදර ඉදලා අලුත් ගෙදරට කොපර් line එක මාරු කරගන්න ඕන වෙලා1212න් ඇහුවා,ළඟ තියෙන ටෙලිකොම් ඔෆිස් එකට ලියුමක් දීලා අඩුම් සතියක් විතර ඉන්න ඔන් කිව්වා,මං හදන්න එන කෙනෙක්ට කිව්වා මහන්සිය දෙන්නම කරලා දෙන්න කියලා,එන්න ඕන දවසට කෝල් එකක් දෙන්න කියලා නම්බර් ඒක දීලා ගියා😉,කන්න බොන්න දීලා 1000ක් දුන්නා,ආපහු මට 500ක් දුන්නා ,වැඩේ ඉවරයි.🙂😀