තියනවා
facebook නෙමයි සේරම වගේ ලොකු සොෆ්ට්වෙයා කම්පැනි වල ඕක තියනවා, ඔවට කියන්නෙ bug bounty programs කියලා. එහෙම සල්ලි දෙන්නෙ සෙකියුරිටි පැත්තෙ බග්ස් වලට තමයි
ගොඩක් organisations තියනවා bug bounty programs වලට ෆන්ඩ් කරන්න. සෙකියුරිටි පැත්තෙන් සොෆ්ට්වෙයා ඩිවලොප් කරන පොඩි කම්පැනි වලට පවා bug bounty programs වලට ස්පොන්සර් කරනවා, එතකොට ඒවට යන වියදම් කම්පැනියෙන් දරාගන්න ඕන නැහැනේ
fb එකේ නම් පොඩි පොඩි සෙකියුරිටි බග්ස් වලටත් ලොකු ගනන් ගනිපු අය ඉන්නවා, මම දැකල තියනවා ඒ ගනිපු එවුන්ම blog එහෙම ලියලා තියනවා