Facebook එකේ security

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Facebook eke security error එකක් නැත්නම් හිලක් පෙන්නල ගානක් ගන්න බැරිද බන්?? :unsure::unsure::unsure:

    hile photo ekak gahala zuckerberg ta account number ekath ekka yawala balapan.

    salli dunne nethnam thawa photo ewanawa kiwwoth salli keeyak hari dai.
     
    • Haha
    Reactions: N.H Shadow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    තියනවා
    facebook නෙමයි සේරම වගේ ලොකු සොෆ්ට්වෙයා කම්පැනි වල ඕක තියනවා, ඔවට කියන්නෙ bug bounty programs කියලා. එහෙම සල්ලි දෙන්නෙ සෙකියුරිටි පැත්තෙ බග්ස් වලට තමයි
    ගොඩක් organisations තියනවා bug bounty programs වලට ෆන්ඩ් කරන්න. සෙකියුරිටි පැත්තෙන් සොෆ්ට්වෙයා ඩිවලොප් කරන පොඩි කම්පැනි වලට පවා bug bounty programs වලට ස්පොන්සර් කරනවා, එතකොට ඒවට යන වියදම් කම්පැනියෙන් දරාගන්න ඕන නැහැනේ

    fb එකේ නම් පොඩි පොඩි සෙකියුරිටි බග්ස් වලටත් ලොකු ගනන් ගනිපු අය ඉන්නවා, මම දැකල තියනවා ඒ ගනිපු එවුන්ම blog එහෙම ලියලා තියනවා
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    තියනවා
    facebook නෙමයි සේරම වගේ ලොකු සොෆ්ට්වෙයා කම්පැනි වල ඕක තියනවා, ඔවට කියන්නෙ bug bounty programs කියලා. එහෙම සල්ලි දෙන්නෙ සෙකියුරිටි පැත්තෙ බග්ස් වලට තමයි
    ගොඩක් organisations තියනවා bug bounty programs වලට ෆන්ඩ් කරන්න. සෙකියුරිටි පැත්තෙන් සොෆ්ට්වෙයා ඩිවලොප් කරන පොඩි කම්පැනි වලට පවා bug bounty programs වලට ස්පොන්සර් කරනවා, එතකොට ඒවට යන වියදම් කම්පැනියෙන් දරාගන්න ඕන නැහැනේ

    fb එකේ නම් පොඩි පොඩි සෙකියුරිටි බග්ස් වලටත් ලොකු ගනන් ගනිපු අය ඉන්නවා, මම දැකල තියනවා ඒ ගනිපු එවුන්ම blog එහෙම ලියලා තියනවා
    දවස් ගානක් අනුන්ගෙ අකවුන්ට් දෙක තුනකට ලොග් වෙලා සාම්පල් ටිකක් අරන් අද රිපොට් කරා උන්ගෙ රිපොට් සෙක්ශන් එකෙ සෙක්යුරිටි Category එක නෑ. ප්‍රයිවසි වලින් රිපොට් කරා බලමු. මොකක්ද වෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: Aruna119