පොඩි ප්‍රශ්න / suggestions කීපයක් තියෙනවා @GTRZ ට..
- Question: කලින් නම් posts delete කරන්න ඔප්ශන් එකක් තිබුනා (අලුත් අප්ඩේට් එකේ)..දැන් ඒක නැද්ද? අයින් කරාද? එහෙම නැත්තන් කොතනද ඒක තියෙන්නේ?
- Question: දැන් PM Conversations වලට messages 250 ක ලිමිට් එකක් නැද්ද? Unlimited ද (ලොකු දෙයක් එහෙම පුලුවන් නම්)
- Well-known member කියලා තියෙන එකේ m අකුර UPPERCASE කරා නම් හොඳ නැද්ද UX පැත්තෙන් බලද්දී? Eg: Well-known Member...ඒ වගේම ඔය Well-known එකේ hyphen එක අයින් කරන්න පුලුවන් Prominent Member හෝ Renowned Member වගේ term එකක් පාවිච්චි කරා නම්

Current Style: Suggested Styles: - Avatar size එක පොඩ්ඩක් ලොකු උනා නම් හොඳයි..සාමාන්යෙන් Avatar එකෙන් ප්‍රොෆයිල් එකක් කෙලින්ම අඳුරගන්න පුලුවන්කම තිබ්බා..දැන් පොඩ්ඩක් ඒ ෆීලිං එක නැහැ

දැන් සයිස් එක 48px x 48px නේ...අඩුම තරමේ 84px x 84px වගේ තිබ්බා නම් හොඳයි වගේ...
48px:
84px:
- Trophy Points වලට පෙන්නන තරු ටික center-align වුනා නම් හොඳයි වගේ..
- Original Poster ගේ පෝස්ට්ස් වල "Well-known member" එකට යටින් පොඩි අයිකන් එකක් වැටෙනවා..ඒකේ margin-top එක වැඩි කරා නම් හොඳයි වගේ..දැන් පොඩ්ඩක් එක ගොඩේ වගේ clutter වෙලා තියෙනවා වගේ දැනෙන්නේ..
දැනට ඔච්චරයි..තව ප්‍රශ්න අවොත් දාන්නම්...
Last edited:


