Questions Suggestions

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පොඩි ප්‍රශ්න / suggestions කීපයක් තියෙනවා @GTRZ ට..

    1. Question: කලින් නම් posts delete කරන්න ඔප්ශන් එකක් තිබුනා (අලුත් අප්ඩේට් එකේ)..දැන් ඒක නැද්ද? අයින් කරාද? එහෙම නැත්තන් කොතනද ඒක තියෙන්නේ?

    2. Question: දැන් PM Conversations වලට messages 250 ක ලිමිට් එකක් නැද්ද? Unlimited ද (ලොකු දෙයක් එහෙම පුලුවන් නම්)

    3. Well-known member කියලා තියෙන එකේ m අකුර UPPERCASE කරා නම් හොඳ නැද්ද UX පැත්තෙන් බලද්දී? Eg: Well-known Member...ඒ වගේම ඔය Well-known එකේ hyphen එක අයින් කරන්න පුලුවන් Prominent Member හෝ Renowned Member වගේ term එකක් පාවිච්චි කරා නම් :)

      Current Style:
      1590887850778.png
      Suggested Styles:
      1590887945506.png
      1590888002766.png
      1590888062711.png
    4. Avatar size එක පොඩ්ඩක් ලොකු උනා නම් හොඳයි..සාමාන්‍යෙන් Avatar එකෙන් ප්‍රොෆයිල් එකක් කෙලින්ම අඳුරගන්න පුලුවන්කම තිබ්බා..දැන් පොඩ්ඩක් ඒ ෆීලිං එක නැහැ :(

      දැන් සයිස් එක 48px x 48px නේ...අඩුම තරමේ 84px x 84px වගේ තිබ්බා නම් හොඳයි වගේ...

      48px:

      1590899222083.png


      84px:

      1590899419309.png



    5. Trophy Points වලට පෙන්නන තරු ටික center-align වුනා නම් හොඳයි වගේ..

      1590899646698.png


    6. Original Poster ගේ පෝස්ට්ස් වල "Well-known member" එකට යටින් පොඩි අයිකන් එකක් වැටෙනවා..ඒකේ margin-top එක වැඩි කරා නම් හොඳයි වගේ..දැන් පොඩ්ඩක් එක ගොඩේ වගේ clutter වෙලා තියෙනවා වගේ දැනෙන්නේ..

      Original Poster.jpg

    දැනට ඔච්චරයි..තව ප්‍රශ්න අවොත් දාන්නම්...
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අවතාරෙ පෙන්නන ප්‍රමාණෙ ලොකු වෙන්න ඕනෙ.
    @LazyLizard ට pm එකක් දාල කියන්න. වැඩක් වෙයි කියල නං හිතන්නෑ :no:
    සිරාවටම..මේක මටත් හිතිලා තිබුන එකක්..මේකේ දාන්න අමතක වුනා..Thank you..එඩිට් කරලා දාන්නම්..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    මටත් ආව ලොකු ප්‍රශ්ණයක් තමයි thread එකක් click කරාම අන්තිම බලපු තැනට යන එක.. ඒක last timestamp එක click කරාම ගියාට ප්‍රශ්නයක් නෑ.. හැබයි කොහේ click කරත් එතනට යන එකයි ප්‍රශ්නේ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් ආව ලොකු ප්‍රශ්ණයක් තමයි thread එකක් click කරාම අන්තිම බලපු තැනට යන එක.. ඒක last timestamp එක click කරාම ගියාට ප්‍රශ්නයක් නෑ.. හැබයි කොහේ click කරත් එතනට යන එකයි ප්‍රශ්නේ

    ඒකත් ප්‍රශ්නයක් නේ...Last Page හෝ Unread වලට වෙනම ලින්ක් එකකුයි Original Post එකට තව ලින්ක් එකකුයි තිබුනා නම් හොඳයි වගේ...
     
    • Like
    Reactions: හෙනයා

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    good idea. reddit එකේ වගේ upvote system එකකුත් තිබ්බ නම් තවත් හොදයි , එතකොට bump පොස්ට් කරන්න ඔනිත් නෑනෙ, හොද thread එකක් වැටුනම උඩට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: pranathlcp

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවතාරෙ පෙන්නන ප්‍රමාණෙ ලොකු වෙන්න ඕනෙ.
    @LazyLizard ට pm එකක් දාල කියන්න. වැඩක් වෙයි කියල නං හිතන්නෑ :no:
    මට කියල වැඩක් නෑ ලොකු තැනට කියන්න :baffled:
    අවතාරේ නං ලොකු වෙන්නම ඕනේ දැන් එක දැක්කට එකපාර කාගේ කවුද අදහස එන්නේ නෑ තමා
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට කියල වැඩක් නෑ ලොකු තැනට කියන්න :baffled:
    අවතාරේ නං ලොකු වෙන්නම ඕනේ දැන් එක දැක්කට එකපාර කාගේ කවුද අදහස එන්නේ නෑ තමා

    බලමු ලොකු අයියා මොකද කියන්නේ කියලා..මන් ඔන්න උඹේ අවතාරෙම ගත්තා ආදර්ශයට :P


    Kind of :P

    Thank you to everyone who bumped this :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටික ටික අඩුපාඩු හදා ගමු...ලොක්කත් මේක කාලයක් ස්ටඩී කරලා හදන්න ඇත්තේ...සමහර ෆීචස් ඇඩ් කරනකොට පොඩි පොඩි වෙන අවුල් යනවා වෙන්න ඇති.... උදා .. ෆෝන් ඩෙක්ස්ටොප් වගේ...
    ෆෝන් වලට මම හිතනවා ඇප් එකක් හැදුවා නම්ලේසියිගොඩදෙනෙකුට.....
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එක වගෙ Thread Merge කරන එකක් කරන්න බැරි වෙයි ද? එතකොට එක ත්‍රෙඩ් එකක් සම්පූර්නෙන්ම Close වෙනව, But අනිකට ලින්ක් එකක් ඇඩ් වෙනවා anith Thread එකේ