අපි මේකේ ඉන්නවට කැමති නැද්ද කොහෙද? මේ අලුත් සොෆ්ට්වෙයාර් එක අල්ලගෙන තියෙන්නෙ අපිට මේක එපා කරලා අපිව එලවලා දාන්නද කොහෙද?මේක දැක්කම එපා වෙනවා.කමක් නෑ GTඅපි යන්නම්. ඔයා සතුටින් ඉන්න.
අපි මේකේ ඉන්නවට කැමති නැද්ද කොහෙද? මේ අලුත් සොෆ්ට්වෙයාර් එක අල්ලගෙන තියෙන්නෙ අපිට මේක එපා කරලා අපිව එලවලා දාන්නද කොහෙද?මේක දැක්කම එපා වෙනවා.කමක් නෑ GTඅපි යන්නම්. ඔයා සතුටින් ඉන්න.
දුෂනය කිරීමේ හා ළමා අපචාර පිළිබද පැමිණිලි කිරීම. |
| පියවර 01: පැමිණිලි කරන්නා නඩුව පිළිබදව දුරකථනයෙන් හෝ පැමිණ හෝ කාන්තා හා ළමා කාර්යාංශය වෙත දන්වයි පියවර 02: විනාඩි 10 ක් තුලදි පොලිස් නිළධාරින් සිද්ධිය වු ස්ථානය වෙත පැමිනේ පියවර 03: පොලිස් නිළධාරින් පැමිණිල්ල සටහන් කරගෙන බී ආකෘති පත්‍රය නිකුත් කරයි පියවර 04: අදාල පොලිස් නිළධාරින් පළමුව තුවාලකරුවන් රෝහල වෙත රැගෙන යයි පියවර 05: රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිළධාරි පීඩාවට ලක්වු අය පරික්ෂා කර බලයි සටහන 01: එය ළමා අපචාර පිළිබද නඩුවක් නමි පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා අංශය විසින් නිකුත් කරනු ලබන වෛද්‍ය නීති පරික්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිළධාරි හා පොලිසිය විසින් සමිපුර්ණ කල යුතුය සටහන 02: බරපතල ගෘහස්ථ හිංසාවක් නමි වරදකාර පාර්ශවය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැෙබ්. පියවර 06: අදාල සිද්ධියට සමිබන්ධ සියළුම පුද්ගලයන් පොලිසිය විසින් පොලිස් ස්ථානය වෙත කැදවනු ලබයි. පියවර 07: පොලිසිය ගැටළුව සමථයකට පත් කිරිමට උත්සාහ කරන අතර එසේ කල නොහැකි වු විට එම ගැටළුව සමථ මණ්ඩලය වෙත යොමු කරයි. පියවර 08: සමථ මණ්ඩලය ගැටළුව සමථයකට පත් කිරිමට උත්සාහ දරණ අතර එය කල නොහැකි නමි ගැටළුව අධිකරණයෙහි නඩුවක ලෙස ගොනු කරනු ලැබේ. අවශ්‍ය සුදුසුකම් දුෂණය හෝ ළමා අපචාරය පිළිබද සාක්ෂි පීඩාවට ලක්වු අය හෝ පැමිණිලිකරන්නා සතුව තිබිය යුතුය. |