මන් හිතන්නේ හෙජමොනිය කියන්නේ පාලක පන්තිය අපිව, අපේ සංස්කෘතිය, අපි හරියි කියලා හිතන දේ ඒ අයට ඕන විදිහට පාලනය කරලා ඒ දේවල් තියෙන්නේ අපේ හොඳටමයි කියලා හිත්තවන එක..
ජුන්ටාව කියන්නෙනම් ජෙප්පෝ මන්ධබුද්දික නිසා.. රාජපක්ෂලා බලෙන් බලේ අරගන් නැතුව චන්දෙන් ඇවිත් තියෙන නිසා මේක ජුන්ටාවක් නෙවෙයි...