ජුන්ටාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    83875011_254185272684993_7911574366209441792_o (1).jpg

    මුං හැමවෙලෙම කියන හෙජමොනියයි, ජුන්ටාවයි කියන ඒවයෙ තෙරුම මොකද්ද ??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    සරලයි .......
    මෙදා 3%නේ ජෙපි ඡන්ද ටිකත් හේදිලා යනවා
    මුන් UNP එකේ ඡන්ද ටික ට අරින්න හදන්නේ . එකයි ජෙප්පෝ දැන් UNP ධනවාදී තැටිය ගහන්නේ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara america wath kawa ehe inna 3% ballo ,samaja wade kiyala Ratawal kana balllonge wachana owa. :D :yes: :D
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සරලයි .......
    මෙදා 3%නේ ජෙපි ඡන්ද ටිකත් හේදිලා යනවා
    මුන් UNP එකේ ඡන්ද ටික ට අරින්න හදන්නේ . එකයි ජෙප්පෝ දැන් UNP ධනවාදී තැටිය ගහන්නේ 🤣🤣🤣🤣
    Ara america wath kawa ehe inna 3% ballo ,samaja wade kiyala Ratawal kana balllonge wachana owa. :D :yes: :D
    වචන දෙකෙ සිංහල තෙරුම අහවෙ...
     
    • Haha
    Reactions: හෙනයා

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් හිතන්නේ හෙජමොනිය කියන්නේ පාලක පන්තිය අපිව, අපේ සංස්කෘතිය, අපි හරියි කියලා හිතන දේ ඒ අයට ඕන විදිහට පාලනය කරලා ඒ දේවල් තියෙන්නේ අපේ හොඳටමයි කියලා හිත්තවන එක..

    ජුන්ටාව කියන්නෙනම් ජෙප්පෝ මන්ධබුද්දික නිසා.. රාජපක්ෂලා බලෙන් බලේ අරගන් නැතුව චන්දෙන් ඇවිත් තියෙන නිසා මේක ජුන්ටාවක් නෙවෙයි...