දූරියන් ඉදිල වැටෙනවා මචෝ..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දූරියන් ඉදිල වැටෙනවා මචෝ.. කනවා කෑමක්... දඩු ලේන්නු තියන්න දෙන්නේ නෑ කනවා.උන් එක පැත්තක් කද්දි තමා ගෙඩිය වැටෙන්න බිමට.. අවුලකුත් නෑ උනුත් කන්න එපායේ කියල හිත හදාගෙන ඉන්නවා...:):):):):):)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්ත ද බං දූරියන් වලට කාම ශක්තිය වැඩි වෙනවා කියන්නේ? :confused:
    ඔව් එහෙම කියනව මචං... ඇට පෙති ලියල වතුර1ක දාල උදේට බොනවා... ජෙලි ගතියක් එක්ක කූල්.. හරි ඌෂ්ණ කෑමක් ඉතින්..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    scmp_11may01_fe_fruit2.jpg
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අඩේ මේ පැත්තේ ගෙඩියක් 1000-1200 වගේ ඒවත් පොඩි ගෙඩි ,අනික වැල එක,වරකා එකත් නෙවෙයි
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මේ පැත්තේ ගෙඩියක් 1000-1200 වගේ ඒවත් පොඩි ගෙඩි ,අනික වැල එක,වරකා එකත් නෙවෙයි
    වැල 1නම් එචර රහක් නෑ.. මේ පාර කොහොමත් ඕවා මාර මිල වෙනවා... ඉස්සරහට හැමදේම පට්ට මිල වෙනවා...


    QUOTE="asylum, post: 25436742, member: 490097"]
    duriyan kiuwoth dura aulakma na apita. :LOL: :LOL: :LOL:
    [/QUOTE]
    අනිවා මචං... සුපිරිම කෑමක් ඉතින්.. අපි පොඩි කාලේ ඕවා තිබ්බේ නෑ අපේ අහ.කොහෙන්හරි ගෙඩියක් ගෙනාවම කට්ටිය එක්ක ඕකට පොරකනවා... තාත්ත ඉතින් පැලයක් ඉන්දලා ඒක තඩි ගහක් වෙලා දැන් ඉතින් කනව ඇති වෙන්න.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    dejydrator එකක් අටෝගනින්, නැත්නම් සල්ලි දීලත් ගත්තෑකි . see NERD ,Ekala
     
    • Like
    Reactions: D_Mad