දූරියන් ඉදිල වැටෙනවා මචෝ.. කනවා කෑමක්... දඩු ලේන්නු තියන්න දෙන්නේ නෑ කනවා.උන් එක පැත්තක් කද්දි තමා ගෙඩිය වැටෙන්න බිමට.. අවුලකුත් නෑ උනුත් කන්න එපායේ කියල හිත හදාගෙන ඉන්නවා...

















koheda mcho a price ?දූරියන් මාර ගනන් නේ බං ඊයෙ ඇහුව එකෙක් ගෙන් ගෙඩියක් 800යි ලු ගත්තේ නෑ මං

ඔව් එහෙම කියනව මචං... ඇට පෙති ලියල වතුර1ක දාල උදේට බොනවා... ජෙලි ගතියක් එක්ක කූල්.. හරි ඌෂ්ණ කෑමක් ඉතින්..ඇත්ත ද බං දූරියන් වලට කාම ශක්තිය වැඩි වෙනවා කියන්නේ?![]()
දූරියන් සුවඳයි නේ බංගඳ ඇති එහෙනම් පැත්ත පලාතම.
නොකන කෙනාට ගදයි, කන එකා පිස්සු වැටෙනවා සුවද ආවම...ගඳ ඇති එහෙනම් පැත්ත පලාතම.
ඇත්ත ද බං දූරියන් වලට කාම ශක්තිය වැඩි වෙනවා කියන්නේ?![]()

ado koheda gewal awith kadan yanam.![]()
![]()
mage priyathama kamak.


වැල 1නම් එචර රහක් නෑ.. මේ පාර කොහොමත් ඕවා මාර මිල වෙනවා... ඉස්සරහට හැමදේම පට්ට මිල වෙනවා...අඩේ මේ පැත්තේ ගෙඩියක් 1000-1200 වගේ ඒවත් පොඩි ගෙඩි ,අනික වැල එක,වරකා එකත් නෙවෙයි