Mata ada hari sathutu dawasak

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    math jeewithetama oka kanna asawak thibbe naha...eth lagadi friend kenek u kana gediyen kellak dunna.... loku awulak nathuwa kohoma hari eka madulak kewa... yaluwa kiyanawa eka warakalu....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නොදමකින්,මගෙ ආසම පලතුර මෙ දවස් වල ඇති වෙනකන් කනවා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිම්බවල් ලෙවකන අපේ උන්ට දුරියන් කජ්ජක්ද බන්.
    LAUGHMAZZTAZZ.jpg
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ පාර සීසන් එකටත් කෑවා. ගෙදර තිබ්බ ගෙඩි දෙකක් තුනක් ම.


    හේනට වැස්ස තිබුන නිසා ගඳ අඩුවෙන් තිබ්බේ. කන්න පුළුවන් උනා.


    නියම නරිෂ්මන්ට් චොර ඉදිච්ච එකක් තාම කන්න පුළුවන් වෙලා නැහැ.


    එත් සතුටුයි මේ කඩයිම පාස් කරපු එක ගැන



    giphy.gif