Is Colombo - Mattala & return possible now through Highway?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කොලබ ඉදන් මත්තල ගිහින් ආයෙත් එන්න පුලුවන්ද දෑන්? කොහෙහරි චෙක් කරනවද? පාස් එකක් ඕනද?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔව් මත්තලටම curfew නැති වෙලාවට අවුලක් නෑ pass නැතුව යන්න පුලුවන් 10:00 pm to 4:00 am enter වෙන්න ගියොත් pass check කරනවා

    උදේ 6 ට පස්සේ සහ හවස 6 ට කලින්

    කොට්ටවෙන් enter වෙන්න පුලුවන්ද ? highway එක මගදි (වෑලිපෑන්නේ) චෙක් කරන්නේ නෑද්ද? මත්තලින් exit වෙනකොට චෙක් කරන්නේ නෑද්ද?

    ආපහු මත්තලින් කොට්ටාවට එනකොටත් කොහෙවත් චෙක් කරන්නේ නෑද්ද?.
     
    Last edited: