Sanjiva Weerawarana (WSO2) Resigns from the ICTA Board

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,069
    113
    Around the world
    ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක‍්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.
    – divaina
    :shocked:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    මේ සිස්ටම් එක එස්තෝනියාව කියන රටේ හදලා ඉවරයි උන් එක අයිස්ලන්ඩ් වලට වික්කා , ජපානෙන් එක බලාගෙන රෙප්ලිකෙට් එකක් හදනවා. ගිය ආන්ඩුව කාලේ අජිත් පී පෙරේරා එක්ක හෙන ICTA සෙට් එකක් ආව මේක ගැන බලන්න එස්තෝනියා වලට පස්සේ මෙහෙන් එංජිනියර්ස්ලා ලංකාවට යැව්වා සපෝට් කරන්න. සිරාවට හැදුවනම් පට්ටම පහසු සිස්ටම් එකක් . කොටින්ම ඔක්කම දේවල් ගෙදර ඉදන් කරගන්න පුලුවන් . අපේ ඉන්න කුම්භාන්ඩයෝ එක්ක බැ

    https://e-estonia.com/solutions/e-identity/id-card/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    ඔය බෝඩ් එකේ ඉන්න අනික් අය කවුද සුදුසුකන් තියෙන අයද :oo:

    මිනිහ විතරයි අනික් උන් දේශපාලන හෙන්චයියෝ එකනේ මෙච්චර කල් වැඩක් කරේ නැත්තේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Edits on Sunday May 31st at 3:25pm LKT:

    1. It appears that some people are hell bent on using my resignation to cast negative light on the current political / government leadership. So let me be clear: I did not resign due to ANY political interference or government manipulation or anything like that towards ICTA (or its board). I resigned for the reasons I explained above: I do not agree with the way the the board wishes to run ICTA and therefore it no longer made sense for me to be on the board. The decision to operate in a particular way was a decision by the current board only and made without any influence or interference.
    2. My comment about the two projects was just to show that there are many large IT projects that the government does that IMO can be done at a far lower cost and be used as a way to build our own industry. With the government mandating ICTA feedback on all IT projects, this is a great opportunity to direct those projects the right way. My comment was that of course some of that feedback will not be welcome. I was not implying that anything untoward has happened in either of those particular cases.
    3. The Rupee values of the two projects were based on information I gathered while writing responses. I have removed absolute numbers as I don’t have exact information and left them as “multi-billion”, which I know for a fact is the case.
    It ain’t political; sorry to disappoint those who are trying to make it so!

    දාද්දි ඔක්කොම දාන්න
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා, එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය


    jayantha-de-silva-icta-chairman-5.jpg

    ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.
    අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැ‍යි සිතමු. ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වෙනස් ආස්ථානයක් ගෙන ඇත .
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩලයේ දැක්ම වන්නේ එහි සේවකයින් සවිබල ගන්වමින් තිරසාර හා සියළු දෙනා ඇතුළත් ආයතනයක් ගොඩ නැඟීම මිස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් එක් අයෙකුට හෝ වැඩි පිරිසකට විධායක කාර්යයන්ට මැදිහත් වීමට ඉඩ දීම නොවේ. එවැන්නක් සිදුවීම ICTA කාර්ය මණ්ඩලය හා පාර්ශවකරුවන් අතර අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ ඇති අතර, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමූහික වගකීමද අනතුරෙහි හෙළයි.
    ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ ආචාර්ය වීරවර්ණ සිය ඉල්ලා අස්වීම හසුරුවනු ලැබූ ආකාරයයි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය දිනාගෙන ඇති කීර්තිනාමය පළුදු කිරීමට ගත් උත්සාහයක් වැන්න. මෙය සිදුකොට ඇත්තේ මාධ්‍යයට නිකුත් කළ විවිධ වාර්තා මඟිනි. මේ වාර්තා, ප්‍රසිද්ධියේ පළකිරීමෙන් පසුවද, ඒවායේ ඇති වැරදි කරුණු නිසා ,ඒවා ඔහු විසින්ම සංස්කරණයට ලක් කොට ඇත. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය පත්කිරීමේ බලධාරීන්ට භාර දුන් ඉල්ලා අස්වීමේ ලිපියට පටහැනි වන අතර, ඔහු ඉල්ලා අස්වන්නේ “පුද්ගලික හේතු නිසා” යැයි එම ලිපියේ ඔහු පැහැදිලිවම පවසයි .

    ඔහුගේ බ්ලොග් සටහන, අනෙක් අතට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමාලෝචනය සඳහා එවන ලද ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතා සිදුවී ඇති බව අවධාරණය කරයි. මෙය ව්‍යාකූලත්වයකට හේතු වන අතර, මහජනතාව හා මාධ්‍ය නොමඟ යැවීමට සිතා මතා ගත් පියවරක් සේ පෙනේ. මෙකී ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාකොට ඇත්තේ තනිකරම තාක්ෂණික උපදේශකයකු ලෙසය; ටෙන්ඩර් පටිපාටියට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැත.
    ජාතිය සඳහා වන ඩිජිටල් පාලන සැලැස්ම පිළිබඳව මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට හිතාමතාම උත්සාහ කිරීමේ ආචාර්ය වීරවර්ණගේ ක්‍රියාමාර්ගය අසද්භාවී, කුපිත කරවන සුළු හා අපහාසාත්මකය.
    ආචාර්ය වීරවර්ණ විසින් සඳහන් කර ඇති බව කියන අක්‍රමිකතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලමින් සිටියි. මෙම කතාවේ අසත්‍යයන් හෙළිදරව් කළ යුත්තේ ඒවා පුද්ගල වාසි ලබා ගැනීමට උත්සාහ කරන අයගේ උපායක් මිස වෙන කිසිවක් නොවන බැවිනි. (අවසන්)

    ජයන්ත ද සිල්වා,
    සභාපති
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)





    This one links with my previous post. Got this from a reliable source who saw my post ("Sanjiva Weerawarna has resigned"). Looks like he was a total bullshit. Apart from the losses WSO2 is facing right now (all the salary layoffs, may be next year staff layoffs) he wanted this money.
    --- From his medium post --
    I don’t think those views were always welcome, but I can’t watch a Rs. 9B tender for driving licenses or a Rs. 3B tender for issuing train tickets go by without seeing how we can do them in the most modern way (and not just bringing 20 year old foreign tech), how we can do them at a far lower cost and how we can use them as an opportunity to create or build a local business.
    --------------
    This project was started from the previous government. And ongoing for 3 years and still InProgress. "build a local business" means not others my friends.
    😴
    . And the technology is not 20-year-old technology. Chinese are in this project. He is the one who obsessed with old open source bullshit. A good example was when he tried to implement an open source platform for meetings, tried to ditch Microsoft Teams which is more reliable and top of its kind. This idea was rejected by the team and they continued to use MS Teams.
    And the amounts mentioned were not only to implement, it was for maintenance, hardware costs, networking, real-time support for 11 years.
    And he wanted to ditch this ongoing project start all over and pump some money he to his company. Nothing else.
    ICTA is still a white elephant. And at the same time don't believe a bullshit from a businessman who's struggling to get his company back on feet.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,347
    1
    4,030
    113
    It is clear that he was not after money . If so there is no need to resign. In SL if you are after money you never resign. That is the normal way and you fits in. People who resign are the ones who are not behind money.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    It is clear that he was not after money . If so there is no need to resign. In SL if you are after money you never resign. That is the normal way and you fits in. People who resign are the ones who are not behind money.

    giphy.gif
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    ජනාධිපතිතුමනි! මේ හිල් වසන්න...


    රජයට අයත් මෙරට ප‍්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ෂක්‍ඔ් හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

    එම ඉල්ලා අස්වීමට හේතුව ලෙස එම ආයතනයේ එහි තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත් ඉතාම ඉහළ මිලගණන් වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක‍්‍රම මිලදී ගන්නා බවත් සඳහන් කර තිබේ. ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද තිබියදී වසර විස්සක් පැරණි තාක්ෂණික ක‍්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත් මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

    ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වීමට හේතුවූ තවත් කරුණු තිබීමට පුළුවන, එහෙත් මෙහිදී අපට වැදගත් වන්නේ ඔහු නොව ඔහු විසින් පෙන්වා දුන් කාරණාය.

    වර්තමාන ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය බලයට පත්වන විට රටේ ජනතාවට සපථ කළේ රාජ්‍ය අංශය දියුණු කරන බවටත්, දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන බවටත් ඒවා මුල් කර ගත් ආර්ථිකයක් මෙරට ගොඩනගන බවටත්ය. එහෙත් මේ රජය යටතේද එවැන්නක් සිදු කරන්නට බාධාව ඇතැම් නිලධාරීන්ගේ කටයුතු බව පෙනේ.

    අපේ රටේ තොරතුරු තාක්ෂණ අංශයේ හා මෘදුකාංග අංශවල ප‍්‍රවීණත්වය දරන දේශීය ව්‍යාපාරිකයෝ ඕනෑතරම් සිටිති. බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ ක‍්‍රියාත්මක කරන්නේද ශ‍්‍රී ලාංකික සමාගමක් විසිනි. ජපානය, සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින ආදී රටවල් ගණනාවක ප‍්‍රධාන ව්‍යාපෘති සිදුකරන ශ‍්‍රී ලාංකික සමාගම් බොහෝය. එහෙත් අපේ රටේ ව්‍යාපෘති සඳහා අධික මිල ගණන්වලට පැරණි තාක්ෂණයද සමග ගෙන එන්නේ විදේශීය සමාගම්ය. දේශීය සමාගම්වලට හෝ රාජ්‍ය ආයතනවලට කිසිවිට එම ව්‍යාපෘති ලැබෙන්නේ නැත.

    අපේ රටේ සමාගමකින් හෝ ආයතනයකින් මේවා මිලදී ගතහොත් ඒවායේ නිරීක්ෂණ චාරිකා සඳහා යුරෝපයට හෝ ඇමරිකාවට හෝ ගොස් එකී නොකී සියලූ ආකාරයට සප්පායම් වන්නට ඒවායේ ටෙන්ඩර් මණ්ඩලවල සිටින රජයේ නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එම නිසා මේ නිලධාරීන්ගේ ප‍්‍රමුඛත්වය සෑම විටම හිමිවන්නේ විදේශීය සමාගම් වෙතය.

    රියැදුරු බලපත‍්‍රය සම්බන්ධ දූෂිත ගනුදෙනුව ගැන පසුගිය වසර කීපය මුළුල්ලේම අප පෙන්වා දුන්නද වගකිවයුතු නිලධාරීන් එය ගණනකට ගත්තේ නැත.

    2006 වසරේ මේ රියැදුරු බලපත‍්‍ර ටෙන්ඩරය ලබා දෙන ලද්දේ ඒ සඳහා ඉදිරිපත් වූ තාක්ෂණ අතින් සුදුසුකම් සම්පූර්ණ කළ ආයතන ගණනාවක් තිබියදී වැඩිම මිලට මෙන්ම අඩුම තාක්ෂණ සුදුසුකම් තිබූ සමාගමටය. ඔස්ටේ‍්‍රලියානු සමාගමක් රුපියල් 450 කටද, බි‍්‍රතාන්‍ය සමාගමක් රුපියල් 600 කටද මැලේසියානු සමාගමක් රුපියල් 800 කටද ටෙන්ඩර් කැඳවා තිබියදී එය ලබා දුන්නේ රුපියල් 1750 ක් වැනි ඉතාම වැඩි මිලකට වසර පහක් සඳහා අප‍්‍රිකානු සමාගමකටය. එම සමාගමට එවන් ව්‍යපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්වත් තිබුණේ නැත. එම කාඞ්පත එවකට පවා රුපියල් 200 ත් 300 ත් අතර මිලකට ලබාදිය හැකිව තිබිණි. එවකට ඇමැති පුතෙකු මේ ගනුදෙනුව පසුපස සිටියේය. පසුව තවත් ඇමැතිවරයෙකු මේ ගාස්තුව රුපියල් 1340 කට අඩුකර ගිවිසුම් කාලය වසර හතකට දීර්ඝ කළේය. 2016 දී එය රජයට පවරා ගත යුතු වුවද එය රජයට පවරා නොගත්තේ එවකට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේත් ප‍්‍රවාහන අමාත්‍යංශයේත් ඉහළ නිලධාරීන් අදාළ සමාගමෙන් වාසි ලබමිනි.

    පසුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙය පවරා ගන්නා ලෙස ප‍්‍රවාහන අමාත්‍යංශය වෙත තුන් වරක් නියෝග කරන ලදී. ඒ අනුව කමිටු පත් කරන ලද අතර ඒ සෑම විටම මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඇතැම් දූෂිත නිලධාරීන් විසින් කැබිනට් මණ්ඩලය හා අදාළ කමිටු නොමග යවමින් පැවසුවේ තමන්ට මෙවැන්නක් කළ නොහැකි බවය. එහෙත් එවැනි වසර විස්සක් යල් පැනගිය ක‍්‍රමවේදයක් නොව අලූත්ම ව්‍යාපෘතියක් වුවද ක‍්‍රියාත්මක කරන්නට තරම් දක්ෂ නිලධාරීහු හා උපාධිධාරීහු එම දෙපාර්තමේන්තුවේ සිය ගණන් සිටිති.

    දැන් සිදුව ඇත්තේ තවත් වසර දෙකකට අදාළ අප‍්‍රිකානු සමාගමටම මේ ව්‍යාපෘතිය පවරාදීමය. ඒ සඳහා රුපියල් මිලියන නවදහසකට අධික මුදලක් අප‍්‍රිකානු සමාගමට ගෙවන්නට සිදුවේ. ඉල්ලා අස්වූ ෂක්‍ඔ් අධ්‍යක්ෂවරයා මේ බව පැහැදිලිව පෙන්වා දෙමින් පවසා ඇත්තේ මෙය විසිවසරකට වඩා පැරණි ක‍්‍රමවේදයක් බවත් මේවා දේශීයව ඉතාම අඩු මුදලකට කළ හැකි බවත්ය. මීට අදාළ ගිවිසුම ලබන ජුලි පළමු වැනිදාට පෙර අත්සන් තැබීමට නියමිතව තිබේ.

    රටේ මෙතරම් විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට මුදල් විදෙස් රටවලට ගලායෑම බරපතළ ගැටලූවකි. අදටත් සෑම මාසයකම අඩුම තරමින් රුපියල් මිලියන සියයකට අධික මුදලක් මාසිකව එම අප‍්‍රිකානු සමාගමට රජය විසින් ගෙවනු ලබයි.

    මෙරට රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතන සඳහා දැනුම්දීමක්ද සිදු කරන ලදී. එහෙත් එහි ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව නොවේ.

    එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඇති දූෂිත ගනුදෙනුව තාවකාලිකව හෝ නවතා දමා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මේවා අඩුම තරමින් මින් ඉදිරියටවත් සිදු නොවන ආකාරයට කටයුතු කරන ලෙස හා මෙවැනි ව්‍යාපෘති මින් ඉදිරියට රාජ්‍ය ආයතන මගින් හෝ දේශීය සමාගම් මගින් පමණක් සිදු කරන්නට පියවර ගන්නා ලෙසය.

    - Divaina -
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    ඔය බෝඩ් එකේ ඉන්න අනික් අය කවුද සුදුසුකන් තියෙන අයද :oo:

    Jayantha De Silva - IFS Sri Lanka ( Co-Founder )
    Mano Sekaram - 99X Technology ( Co-Founder and CEO )
    Manori Unambuwe - SAP India ( Country Sales Manager )
    Prof. Lalith Gamage - SLIIT ( Managing Director, CEO and Vice Chancellor )
    Reshan Dewapura - GSS International ( CEO )
    Wasantha Deshapriya - Ministry of Telecommunication and Digital Infrastructure ( Secretary )
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jayantha De Silva - IFS Sri Lanka ( Co-Founder )
    Mano Sekaram - 99X Technology ( Co-Founder and CEO )
    Manori Unambuwe - SAP India ( Country Sales Manager )
    Prof. Lalith Gamage - SLIIT ( Managing Director, CEO and Vice Chancellor )
    Reshan Dewapura - GSS International ( CEO )
    Wasantha Deshapriya - Ministry of Telecommunication and Digital Infrastructure ( Secretary )
    යමක් කමක් තේරෙන ෆීල්ඩ් එකේම ඉන්න අයනේ ඉන්නේ නේද :oo:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යමක් කමක් තේරෙන ෆීල්ඩ් එකේම ඉන්න අයනේ ඉන්නේ නේද :oo:
    :-):-)
    Miniha udin ain wenna reason eka oka kiwwata wena reason ekak thiyenna one.
    Election eka kale miniha Twitter eken loku support ekak dunne puthanota.:ROFLMAO:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ow. twitter eke hariyata puthanoge guna gayana kala e dawaswala.

    Machan puluwan nam sources dannako

    Nikan boruwata deshapalanaya gawanna epa me wage dewal waladi
    Me manussaya ayin une dan anduwa ekka tiyana awulakatawat nemei, habai puthanoge set eka meka scene ekak karaganiy
    who cares
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    Machan puluwan nam sources dannako

    Nikan boruwata deshapalanaya gawanna epa me wage dewal waladi
    Me manussaya ayin une dan anduwa ekka tiyana awulakatawat nemei, habai puthanoge set eka meka scene ekak karaganiy
    who cares

    Fiqri dala tibba eka dakakda uba?