YouTube comment issue

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා. ලොකු help එකක් ඕනේ. මම ඊයේ YouTube channel එකක් හැදුවා. Music related දේවල් තමයි ඒකෙ දාන්නේ. ඊයේ මම මගෙ 1st video එක upload කලා. ඒ video එකට comment 27ක් වැටිල තිබ්බ. මම ඒ හැම comment එකටම reply කලා. ඒත් දැන් බලද්දි කිසිම comment එකක් පෙන්නන්නෙ නෑනේ. :( කිසිම අවුල් comment එකක් වැටිල තිබ්බෙ නෑ. අලුතෙන් comments දාන්නත් බෑ. :( Spam වලත් check කලා ඒත් ඒකෙවත් කිසිම comment එකක් නෑ. :sorry: ඒත් YouTube Studio එකේ පෙන්නනන්ව comments 27ක් තියනව කියල. ඒත් එකක්වත් බලන්න බෑ. :(
    අලුතෙන් video එකක් දැම්මත් ඒකට comment කරන්නත් බෑ. :dull:

    Issue එක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න. :(

    Annotation 2020-06-04 225801.png

    Annotation 2020-06-04 225647.png
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    පොඩි උන් ඉන්නවද වීඩියෝ එකේ
    නෑ මචන්. Song එකක cover එකක් දැම්මේ මම කියපු එකක්. Song එකත් එක්ක background image එකක් විතරයි දැම්මේ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    නෑ මචන්. Song එකක cover එකක් දැම්මේ මම කියපු එකක්. Song එකත් එක්ක background image එකක් විතරයි දැම්මේ.
    හේතුව නම් හරියටම කියන්න අමාරුයි මචන් උබ මෙහෙම නේද හදල තියෙන්නේ ?
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      17.5 KB · Views: 58
    • Like
    Reactions: kasdbg

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Didn't YouTube made some changes to the UI recently? - with the comments section moved underneath the video.
    The only other reason is why YouTube suspends are the comments on videos that feature minors that "could be at risk of attracting predatory behavior." - as already mentioned here by Ultron.
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හේතුව නම් හරියටම කියන්න අමාරුයි මචන් උබ මෙහෙම නේද හදල තියෙන්නේ ?
    ඔව් මචන් ඔහොම තමයි හදල තියෙන්නෙ.

    Didn't YouTube made some changes to the UI recently? - with the comments section moved underneath the video.
    The only other reason is why YouTube suspends are the comments on videos that feature minors that "could be at risk of attracting predatory behavior." - as already mentioned here by Ultron.
    No issues with the UI because it showed all the comments before this issue happened. And there's no any predatory things on the video. Just 2 cartoon characters looking at each other by being close.