මචන්ලා. ලොකු help එකක් ඕනේ. මම ඊයේ YouTube channel එකක් හැදුවා. Music related දේවල් තමයි ඒකෙ දාන්නේ. ඊයේ මම මගෙ 1st video එක upload කලා. ඒ video එකට comment 27ක් වැටිල තිබ්බ. මම ඒ හැම comment එකටම reply කලා. ඒත් දැන් බලද්දි කිසිම comment එකක් පෙන්නන්නෙ නෑනේ.
කිසිම අවුල් comment එකක් වැටිල තිබ්බෙ නෑ. අලුතෙන් comments දාන්නත් බෑ.
Spam වලත් check කලා ඒත් ඒකෙවත් කිසිම comment එකක් නෑ.
ඒත් YouTube Studio එකේ පෙන්නනන්ව comments 27ක් තියනව කියල. ඒත් එකක්වත් බලන්න බෑ. 
අලුතෙන් video එකක් දැම්මත් ඒකට comment කරන්නත් බෑ.
Issue එක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.