Netflix හොද ඒවා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ට්‍රයි කරන්න එක්ක Netflix ගත්තා කිරියේ ත්‍රෙඩ් ටිකකුත් දැකලා:-)
    Netflix බලන කප්පිත්තොන්ගෙන් දැනගන්න හොද?


    • හොද movies / tv series ටිකක් කියපං බලන්න. උබලට හොදට හිතට අල්ලල ගියපු.
    • ඒ වගේම මේ දේ දන්නවද? මම ගත්තේ $9.99 පැකේජ් එක. රට ඉන්න මගේ යාලුවෙක්ට දුන්නොත් මේ අකවුන්ට් එක (මම යූස් කරන්නේ එක ඩිවයිස් එකකින් විතරයි) පොර එහෙන් ලොග් වුනොත් ඒක අවුලක්ද? පොරට පෙන්වන්නේත් ලංකාවට බේස්ඩ් වුන කන්ටෙන්ට් ද?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    එහෙම අව්ලක් වෙන්නේ නෑ. හැබැයි එක පාර එක device එකයි නේද බලන්න පුළුවන් ඔය package එකේ. ඔයා ලොගින් වෙන ip එක අදාල region එකේ content එක පෙන්නන්නේ.
     
    • Like
    Reactions: nivish and niyomax

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Designated Survivor, Narcos Mexico , Ragnarok ehema hodai...maath fb eke vietnam porakgen gatha 19AUD for 6months one device only
     
    • Like
    Reactions: niyomax