ඉන්දියන් ෆිඩ් එකද අපි සල්ලී දිලා බලන්න ඕනේ.. ඊයා ඉට වඩා හොදයි පරණ ටොරන්ට් සයිට් ටිකම..
okkama hambenne anaha sri lanka idan balanakota moko india feed eka set wenne but awlak naha
ඉන්දියන් ෆිඩ් එකද අපි සල්ලී දිලා බලන්න ඕනේ.. ඊයා ඉට වඩා හොදයි පරණ ටොරන්ට් සයිට් ටිකම..
download karanne khomada bnමමනම් දැනට use කරනවා. Premium Package එක use කරන්නේ 5ක් එක්ක සෙට් වෙලා... අවුලක්ම කියන්න දෙයක් නෑ.. ඒත් latest movies අඩුයි... Latest Movies සමහර ඒවා Add වෙන්න ටිකක් කල් යනවා.. පහු ගිය ටිකේ ඇවිත් තිබුනේ DC movies සෙට් එක.. Justice League, WonderWoman, Batman vs Superman ඔය සෙට් එක.. Netflix Originals ඒවා වගේ තමයි ගොඩාක්ම තියෙන්නේ. හැබැයි ඉතින් Quality එකනම් පට්ටයි ඉතින්.. Download කරලා උනත් ඕනම වෙලාවක බලන්න පුලුවන් නිසා වටිනවා.. කට්ටියක් සෙට් කරගෙන අනිත් Package එකට යන්න පුලුවන්නම් ගාන තවත් shape වෙනවා. මට Premium package එකට මාසේකට යන්නේ €5 යි ( රු.1000 )
vpn dahanAmazon Prime Trial Eka gaththa, Melo Magulak nane. Okkoma Geo-blocked![]()
ඔව් බං...Netflix නම් ටිකක් හරි ශේප්...Amazon prime නම් VPN දාලත් බලන්න බෑ...උන් account එක හදපු රට හරි use කරන card එකේ රට හරි බලනව,....ලංකාවට හරියනේ නෑ මචං. මාත් පුලුව්න්න්ම් content සල්ලි දීලා ගන්නවා. ඒත් මෙහෙම තේරුමක්ම නෑ.
එකම ගාන දීලා region එකට content ලොක්නම් තේරුමක් නෑ.
ඒකට vpn ගන්නකොට ඒකට වෙනම ගානක් ගෙවන්න වෙන්වා.
පිටරට වෙනම ඉන්ටෙර්නෙට් පැකේජ් තියෙ netflix වලට වෙනම. නෙට්ෆ්ලික් වලට වෙනම gb ගානක් free වගේ. ලංකාවේ නෑ. ලංකාවේ එහෙම දුන්නත් වැඩක් නෑ content unlock කරන්න කියලා vpn දැම්ම ගම්ං නෝමල් පැකේජ් එකෙන් කැපෙන්නේ.
ඔව් අර අනිත් කේස් එක movies නැති එක
ow ow math use karanne dialog unlimited dagena. ow 9.99 is ok and 2 people can stream in HD quality.කොල්ලනේ මම බැලුවේ netflix ගන්න කියල..උබල මේ වෙද්දිත් netflix යූස් කරනව ඇති. පොඩ්ඩක් අදහස් ටිකක් කියපල්ල.
මිට අමරතව උබලගේ අදහස් දාපන් netflix ගැන
- USD 9.99 පැකේජ් එක ගන්න බැලුවේ..මේක ෂේප් නේද..මම විතරයි බලන්නේ..මිට වඩා අඩුවට ගන්න account ෂුවර්ද?
- මොනවද උබල recommend කරන movies/tv series බලන්න.
- ඩයලොග් 999 පැකේජ් එක ගන්න බැලුවේ. ඒක ෂේප් නේද?
උබ downoad කරන එක උබෙ my list ඒකේ හරි library එකේ හරි save වෙනවා.. ඊට පස්සෙ බලන්න පුලුවන්..download karanne khomada bn
DNS daala yaddi kepenne normal account eken nemeda ara addo-on wala?ubata sure da macho?DNS dala palayan me loke thiyana ona content 1k balanna puluwan 4k ewa patta dialog or SLT add-on eka daganna.echcharai.
Netflix witharak gannawanam eBay seller kenkgen ganna 1year account 4k 1k 25usd ganna puluwan.