ට්රයි කරන්න එක්ක Netflix ගත්තා කිරියේ ත්රෙඩ් ටිකකුත් දැකලා
Netflix බලන කප්පිත්තොන්ගෙන් දැනගන්න හොද?
Netflix බලන කප්පිත්තොන්ගෙන් දැනගන්න හොද?
- හොද movies / tv series ටිකක් කියපං බලන්න. උබලට හොදට හිතට අල්ලල ගියපු.
- ඒ වගේම මේ දේ දන්නවද? මම ගත්තේ $9.99 පැකේජ් එක. රට ඉන්න මගේ යාලුවෙක්ට දුන්නොත් මේ අකවුන්ට් එක (මම යූස් කරන්නේ එක ඩිවයිස් එකකින් විතරයි) පොර එහෙන් ලොග් වුනොත් ඒක අවුලක්ද? පොරට පෙන්වන්නේත් ලංකාවට බේස්ඩ් වුන කන්ටෙන්ට් ද?