කසාද බැඳල නැතුව ගෙදරටම වෙලා ඉන්න අයගෙන් අනිත් අයට කොච්චර වාසි තියෙනවද?
එයාල කරල දෙන පොඩි පොඩි වැඩවලට කවුරුත් සල්ලි ගෙවන්නෙ නෑනෙ
ගෙදර අයටයි, යාලුවන්ටයි වටේටම උපකාර කර කර ඉන්නව
අද කාලෙ හදිසියකට කෙනෙක්ව හොයාගන්ඩ පුලුවන්ද, හැම දේටම ගානක් ඉල්ලනව

Last edited: