අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු වූ ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී මරුට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    COLOMBO (News 1st) – මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවය.

    එහිදී සැකකරු පොලීසියට වෙඩි තබා තිබේ.

    අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇත.

    ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පැවසීය.

    පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකොවිලේ රාජා’ නැමති අය මෙලෙස මියගොස් තිබේ.

    ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

    newsfirst

    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    STF දාලා දෙන්න ඇති ඔලුව හිල් වෙන්න.පොලිසියට ඔච්චර දෙයක් කරන්න බැ.THIS IS GOTAS SYSTEM.THIS IS WHAT WE WANT !!

    මම දන්න පිලිපීන යාලුවෙක් ඉන්නවා..මම ඊයේ ඇහුවා කොහොමද උබලගේ ප්‍රසිඩන්ට් කියලා..මිනිහා කිව්වා අපේ රටේ මිනිස්සු හොදම දේ තෝරගත්ත නිසා අද අපේ රටේ කුඩු නැත්තටම නැති උනා කියලා..පිලිපීනෙ කුඩු හදන ලැබ් සෑහෙන්න තිබ්බලු Rodrigo Duterte බලයට එන්න කලින්.පොඩි ළමයි සෑහෙන්න රේප් උනාලු.එත් දැන් ඒ ඔක්කොම නැවතිලා..Duterte බලයට ඇවිත් මාසෙන් දෙකෙන් වැඩ පටන් අරන්.කුඩුකාරයෝ(බිස්නස් කරන) ඔක්කොම මරලා.රැඩිකල් සෙට් එක ඇරෙන්න ඒ රටේ Duterte ව ඒ රටේ මිනිස්සුන්ව බේරගන්න ආපු දෙවි කෙනෙක් විදිහටලු සලකන්නේ.මිනිහත් කලින් ආමි එකේ හිටපු කෙනෙක්.ඉතින් නීති තද කරලා කාලකන්නි ටික එලොව යැව්වා..එහෙම බලනකොට ගෝටා කල් ගත්තා වැඩියි.මිනිස්සුන්ට ඕන උනේ තවත් එක සිරිසේන කෙනෙක් නෙමෙයි.ඒක ගෝටම තේරුම් ගන්න ඕන..මානව හිමිකම් අර NGO මේ NGO ගැන හිත හිත හිටියොත් නම් මිනිස්සුන්ට ගෝටව අවුරුද්දක් දෙකක් යනකොට එපාම වෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,577
    35,476
    113
    අපරාධකරුවන්ද මනුෂයෝය... අපරාධකරුවන්ගේ මානව හිමිකම් සුරකිමු..

    -අවමංගල පොන්ස්..

    අවමංගල පොන්ස් හැර තවත් අය ඉන්නවා නේද ඔහොම කියන?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    අපරාධකරුවන්ද මනුෂයෝය... අපරාධකරුවන්ගේ මානව හිමිකම් සුරකිමු..

    -අවමංගල පොන්ස්..
    මේකේ ඉන්න ටොප් ලොල්ලයි, පුංචි අම්මගෙ අංක පහේ පුතයි, රුචිර පොන්සුයි දැන් එයි ඇදන් ඉන්න චීත්ත රෙදි කරට අරං
     
    • Haha
    • Like
    Reactions: erozan and D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම දන්න පිලිපීන යාලුවෙක් ඉන්නවා..මම ඊයේ ඇහුවා කොහොමද උබලගේ ප්‍රසිඩන්ට් කියලා..මිනිහා කිව්වා අපේ රටේ මිනිස්සු හොදම දේ තෝරගත්ත නිසා අද අපේ රටේ කුඩු නැත්තටම නැති උනා කියලා..පිලිපීනෙ කුඩු හදන ලැබ් සෑහෙන්න තිබ්බලු Rodrigo Duterte බලයට එන්න කලින්.පොඩි ළමයි සෑහෙන්න රේප් උනාලු.එත් දැන් ඒ ඔක්කොම නැවතිලා..Duterte බලයට ඇවිත් මාසෙන් දෙකෙන් වැඩ පටන් අරන්.කුඩුකාරයෝ(බිස්නස් කරන) ඔක්කොම මරලා.රැඩිකල් සෙට් එක ඇරෙන්න ඒ රටේ Duterte ව ඒ රටේ මිනිස්සුන්ව බේරගන්න ආපු දෙවි කෙනෙක් විදිහටලු සලකන්නේ.මිනිහත් කලින් ආමි එකේ හිටපු කෙනෙක්.ඉතින් නීති තද කරලා කාලකන්නි ටික එලොව යැව්වා..එහෙම බලනකොට ගෝටා කල් ගත්තා වැඩියි.මිනිස්සුන්ට ඕන උනේ තවත් එක සිරිසේන කෙනෙක් නෙමෙයි.ඒක ගෝටම තේරුම් ගන්න ඕන..මානව හිමිකම් අර NGO මේ NGO ගැන හිත හිත හිටියොත් නම් මිනිස්සුන්ට ගෝටව අවුරුද්දක් දෙකක් යනකොට එපාම වෙයි.

    ගෝටට නම් කරන්න බෑ ඕවා..JVP බලයට අාපු කාලෙක තමා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මහින්ද එදා එපාම කියලා කියද්දිත් 2011දි ගෝට එස්ටීඑෆ් බලකාය හැදුවා කියලා මතක කීයෙන් කීදෙනාටද. දැන් තමයි හරියටම තේරෙන්නේ ගෝට කොයි තරම් ප්ලෑන් කාරයෙක්ද කියලා.
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    ගෝටගේ ගේම් තමා ඕව..කලින් මෙහෙම වුන එක නවත්වගන්න බැරිවුනා කියල මිනිස්සු චෝදනා කරපු එක එහෙම යන්න ඇති පොරට...සතියයි ගියේ දෙවැනි ගේම් එක දිල අරුන් ටික :LOL: