You tube Free

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    මචන් මට ඕනේ වෙලා තියනවා Router දෙකක් එකට Link කරගන්න.

    ගෙදර you tube බලන එක වැඩිවෙලා නිසා you tube එකට you tube Free router එකක් දාල අනිත් data වලට වෙන router එකක් දාල මේ දෙක එක Network එකකට ගන්න විදිහක් තියනවද? එතාකොට you tube යනවනම් Auto YouTube Router එකෙන් යන්නයි අනිත් data අනිත් Router එකෙන් යන්නයි ඕනේ.මේක කරගන්න විදිහක් දන්න කෙනෙක් කියලදෙනවද? මේ දෙකම එක WiFi Network එකකට එන්න ඕනේ.
     
    • Like
    Reactions: U-tag

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Load Balancing Router එකක් Use කරපන් , ඒ ගැන දන්න අය ඉන්නවා . K_ZONE ඔය ගැන කියලා තිබ්බා වගේ මතකයි

    Load-Balancing-Network-over-Multiple-Gateways.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,183
    53,193
    113
    Colombo
    ekama sim ekata dekama active karanna.ethakota youtube traffic free yanne.anithwata wenama charge wenne.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    IP range eka hadala devices walata wena venama router access denna puluwan.
    Ex :
    Youtube free router 192.168.1.100- 192.168.1.150 dakwa
    Normal router 192.168.2.151 - 192.168.2.200 wage.

    Router 2ka ekama LAN walin connect karanwa ekama DHCP
    disable karala.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    basic routers walin nam ba. multiple wan lines support karana load balancing thiyana router ekak ona case ekata.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    mama dongle ekayi router ekayi gahala forcebindip eken chrome browser ekata
    dongle eka bind karala thiyenne.
    eken youtube balanawa.
    anith hama data usage ekakma wenne router eken.
     
    • Like
    Reactions: lilman