මචන්ලා අපි දන්නවා නේ ඇඟ පෙන්නන පෝන්ස්ටාර්ස්ලා එහෙම මිනිස්සුන්ගේ ආසාවන් වැඩි කරවලා පුරවගන්නේ තමන්ට වගේම අනුන්ටත් අකුසල් කියල.
ඒ වගේම දෙයක් නෙමෙයිද මිනිස්සු fb, instagram එකේ එහෙම තමන්ගේ වාහනේ. එහෙමත් නැත්තන් තමන්ගේ ගෙදර ෆොටෝ ගහල දාල කරගන්නේ. අනුන්ගේ හිතේ තන්හාව, ආශාව වගේ දේවල් වැඩි කරවන එක නෙමෙයිද කරවන්නේ? ඒක ඒ ෆොටෝ එක දාන එකා වගේම බලන එකාටත් ඇතිවෙන්නේ අකුසලයක් නෙමෙයිද?
මේ කියන මම වුනත් ඔය වැඩේ කරලා තියෙනවා. උඹ අපි හැමෝම ඔය දේ කරනවා. ඒ වගේම තමයි දැන් මේ කාලේ වැඩියෙන්ම ඕක කරනවා entreprenuers ලා කියාගන්න අය.

සල්ලි වැඩිපුර කීයක් හරි අතේ තියෙනකොට මොනා හරි ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්නකන් කහනවා වගේ..