මේකත් තන්හා උපාදානයක් නේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    මචන්ලා අපි දන්නවා නේ ඇඟ පෙන්නන පෝන්ස්ටාර්ස්ලා එහෙම මිනිස්සුන්ගේ ආසාවන් වැඩි කරවලා පුරවගන්නේ තමන්ට වගේම අනුන්ටත් අකුසල් කියල.

    ඒ වගේම දෙයක් නෙමෙයිද මිනිස්සු fb, instagram එකේ එහෙම තමන්ගේ වාහනේ. එහෙමත් නැත්තන් තමන්ගේ ගෙදර ෆොටෝ ගහල දාල කරගන්නේ. අනුන්ගේ හිතේ තන්හාව, ආශාව වගේ දේවල් වැඩි කරවන එක නෙමෙයිද කරවන්නේ? ඒක ඒ ෆොටෝ එක දාන එකා වගේම බලන එකාටත් ඇතිවෙන්නේ අකුසලයක් නෙමෙයිද? :confused:

    මේ කියන මම වුනත් ඔය වැඩේ කරලා තියෙනවා. උඹ අපි හැමෝම ඔය දේ කරනවා. ඒ වගේම තමයි දැන් මේ කාලේ වැඩියෙන්ම ඕක කරනවා entreprenuers ලා කියාගන්න අය. :P
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඔව් උබ කියන එක හරි ඒකයි මොනා හරි කරන්න කලින් කරන දෙයින් තමන්ට හොදක් වෙයිද අනුන්ට හොදක් වෙයිද කියලා කල්පනා කරන්න වෙන්නෙ නැත්නම් අපායේ යන්න වෙයි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    ඔයාට එහෙම දකිනකොට ඒකට ආසවක් හිතෙනව නම් එහෙම දෙයක් දැක්ක තැන ඒ දේ අනිත්‍යයි කියල හිතන්න. කවද හරි ඔය වහානෙ ඒ benz එක bmw එක කෑලි කෑලි වලට කඩල parts ගලවල අයින් කරල දාල මල කඩ කාල යන හැටි imagine කරගන්න.
    හැබැයි මෙහෙමයි ඔයාට දියුනු වෙන හිතක් ඒ බලාපොරොත්තු තියෙන්න ඕන. එහෙම නැති උනොත් උබට කුසල් කරන්න විදිහක් නෑනෙ.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    මචන්ලා අපි දන්නවා නේ ඇඟ පෙන්නන පෝන්ස්ටාර්ස්ලා එහෙම මිනිස්සුන්ගේ ආසාවන් වැඩි කරවලා පුරවගන්නේ තමන්ට වගේම අනුන්ටත් අකුසල් කියල.

    ඒ වගේම දෙයක් නෙමෙයිද මිනිස්සු fb, instagram එකේ එහෙම තමන්ගේ වාහනේ. එහෙමත් නැත්තන් තමන්ගේ ගෙදර ෆොටෝ ගහල දාල කරගන්නේ. අනුන්ගේ හිතේ තන්හාව, ආශාව වගේ දේවල් වැඩි කරවන එක නෙමෙයිද කරවන්නේ? ඒක ඒ ෆොටෝ එක දාන එකා වගේම බලන එකාටත් ඇතිවෙන්නේ අකුසලයක් නෙමෙයිද? :confused:

    මේ කියන මම වුනත් ඔය වැඩේ කරලා තියෙනවා. උඹ අපි හැමෝම ඔය දේ කරනවා. ඒ වගේම තමයි දැන් මේ කාලේ වැඩියෙන්ම ඕක කරනවා entreprenuers ලා කියාගන්න අය. :P

    Ow machan ehema thamai. Un ehema photo danne bohowita මාන්නය nisa. Online entreprenuers la bohowita ehemai. Anith unwa awussanna anith unta wada salli thiyenawa kiyala pennana thamai danne. E unata kiyanne mortivate kranna danawa kiyala. Ude idan re wenakan nidimaragena merigena weda karala e salli walin Car ekak gatta kiyanne u niyama entreprenuer kenek nemei. Wahana kiyanne "things get money from your pocket" but real entreprenuers la ekuth karanne "things put money to your pocket".
     
    • Like
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Etakota wahanayak ganna eka tanha ubadanayak neweda.hodata balala peretha karalane ganne.allapu gedara eka irissiya karanawa
     
    • Like
    Reactions: Heshan Daminda

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ මන්දා ඕවා හිතන්න ගියොත් දියුනු වෙන්න අමාරුයි.

    ඔන්ටපනර් කෙනෙක් ගේ දියුනුව බැලුවම අපිටත් ආසාවක් එනවා තමා. හැබැයි ඒකෙන් එන මෝටිවෙශන් එක වටිනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Tanhawa nethi kirimada marge.nattan tanhawa awa kiyala realize karaganna ekada marge.ohoma beluwoth tanhawa nethi wenna kalekata ringanna wenawa. :oo:
     
    • Like
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනෙ මන්දා ඕවා හිතන්න ගියොත් දියුනු වෙන්න අමාරුයි.

    ඔන්ටපනර් කෙනෙක් ගේ දියුනුව බැලුවම අපිටත් ආසාවක් එනවා තමා. හැබැයි ඒකෙන් එන මෝටිවෙශන් එක වටිනවා.

    Uba nan owa hithanna kalin thiyena asahane poddak adu karaganna balapan :rofl: :rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒ වගේම දෙයක් නෙමෙයිද මිනිස්සු fb, instagram එකේ එහෙම තමන්ගේ වාහනේ. එහෙමත් නැත්තන් තමන්ගේ ගෙදර ෆොටෝ ගහල දාල කරගන්නේ. අනුන්ගේ හිතේ තන්හාව, ආශාව වගේ දේවල් වැඩි කරවන එක නෙමෙයිද කරවන්නේ? ඒක ඒ ෆොටෝ එක දාන එකා වගේම බලන එකාටත් ඇතිවෙන්නේ අකුසලයක් නෙමෙයිද?
    ඔව්, අනෙකාට ලොකුකම් පෙන්වා සතුටුවීමේ ආසාව. තමන්ගේ හැකියාවන් පෙන්වා සතුටුවීමේ ආසාව...
    සමහරවිට ඒවට අමතරව තවත් අරමුණු තියෙන්නත් පුළුවන්. (උදා: පිරමීඩ ව්‍යාපාර කරන අය, තමන්ට මෙහෙම තියනවා කියලා පෙන්නලා අනිත් අය ඇඳ ගන්න වගේ)
    කොහොම වෙතත් එහෙම කරන අයට තමුන්ගේම හිතේ දුර්වලතා හරියාකාරව හඳුනගන්න බැරි වුන නිසායි එහෙම කරන්නේ.

    ඒවා දකින අනිත් අය, ඒවා "දාලා තියෙන්නේ ඇයි?" කියන ඇත්ත දැනගෙන එවෙලෙම බැහැර කළා නම් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ...
    (මේක ආගමික පැත්තෙන් බලලා නෙවෙයි හැබැයි කිව්වේ)

    මේක කියවන්න, මේකත් ඕකටම ගැළපෙන අදහසක්...
    https://elakiri.com/threads/facebook.1937938/
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    ඔව් උබ කියන එක හරි ඒකයි මොනා හරි කරන්න කලින් කරන දෙයින් තමන්ට හොදක් වෙයිද අනුන්ට හොදක් වෙයිද කියලා කල්පනා කරන්න වෙන්නෙ නැත්නම් අපායේ යන්න වෙයි
    අනික තමා බන් ඕක තියෙන එකාගේ හිතේ වෙන විදිහකටත් නැති එකාගේ හිතේ වෙන විදිහකටත් බලපෑම් කරන්නේ.

    Absolutely Correct. You've got it buddy.
    :yes:

    “Chethanaham bikkawe kamman wadami.
    Chethaithwa kamman karothi kayena wachaya manasa”
    ඔව්. මොටිවේෂන් කියන්නෙම තන්හාවක්නේ. තණ්හාවක් නත්හි මොටිවේෂන් එක්ක තියෙන්න විදිහක් නැනේ. එතකොට ඔය "චේතනාහන් භික්කවේ කම්මන් වදාමි" කියන එක වෙස් වෙන්නේ නෑ. හැමෝටම බලපාන්නේ එකම විදිහටම.

    ඔයාට එහෙම දකිනකොට ඒකට ආසවක් හිතෙනව නම් එහෙම දෙයක් දැක්ක තැන ඒ දේ අනිත්‍යයි කියල හිතන්න. කවද හරි ඔය වහානෙ ඒ benz එක bmw එක කෑලි කෑලි වලට කඩල parts ගලවල අයින් කරල දාල මල කඩ කාල යන හැටි imagine කරගන්න.
    හැබැයි මෙහෙමයි ඔයාට දියුනු වෙන හිතක් ඒ බලාපොරොත්තු තියෙන්න ඕන. එහෙම නැති උනොත් උබට කුසල් කරන්න විදිහක් නෑනෙ.
    දියුණු කරගන්න ඕන හිත නේද? ඊට පස්සේ තමා අපි කොච්චර භෞතික වශයෙන් දියුණු වුනත් තන්හාව කියන දේට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්.

    Ow machan ehema thamai. Un ehema photo danne bohowita මාන්නය nisa. Online entreprenuers la bohowita ehemai. Anith unwa awussanna anith unta wada salli thiyenawa kiyala pennana thamai danne. E unata kiyanne mortivate kranna danawa kiyala. Ude idan re wenakan nidimaragena merigena weda karala e salli walin Car ekak gatta kiyanne u niyama entreprenuer kenek nemei. Wahana kiyanne "things get money from your pocket" but real entreprenuers la ekuth karanne "things put money to your pocket".
    :yes::yes::yes:

    Etakota wahanayak ganna eka tanha ubadanayak neweda.hodata balala peretha karalane ganne.allapu gedara eka irissiya karanawa
    අපි එක අපේ අවශ්‍යතාවය මත ගන්නවා නම් ඒක එහෙම නෙමෙයි නේද,. අපි ඒක අල්ලපු ගෙදර එකාගේ එකට වඩා හොඳ එකක්, උගේ ඇහේ කටු ඇනෙනවා වගේ දැනෙන්න පුළුවන් එකක් ගන්න ඕන කියන මානසිකත්වයෙන් ගත්තොත් නෙමෙයිද ඒක වෙන්නේ?

    අනෙ මන්දා ඕවා හිතන්න ගියොත් දියුනු වෙන්න අමාරුයි.

    ඔන්ටපනර් කෙනෙක් ගේ දියුනුව බැලුවම අපිටත් ආසාවක් එනවා තමා. හැබැයි ඒකෙන් එන මෝටිවෙශන් එක වටිනවා.
    ඔව් අනිවා එව්වා හිතන්න ගියොත් දියුණු වෙන්න අමාරුයි. මොකද මොටිවේෂන් එක කියන්නෙම තණ්හාවක්. ආසාව, පෙරේතකම, අධික මාන්නය වගේ දේවල් වලින් හිත පිරෙන දෙයක්. එක්කෝ අපි භෞතික වශයෙන් දියුණු වෙන්න ඕන එක්කෝ අපි මානසික වශයෙන් දියුණු වෙන්න ඕන. ඔය දෙකෙන් එකක් තමා අපිට හරියටම කරන්න පුළුවන්.

    Tanhawa nethi kirimada marge.nattan tanhawa awa kiyala realize karaganna ekada marge.ohoma beluwoth tanhawa nethi wenna kalekata ringanna wenawa. :oo:
    තන්හාව විතරක් නෙමෙයි අනිත් හැම අකුසල සිතක්ම නැති කරගන්න පුළුවන් නේද කැලේකට රිංගලා සමාජ ආශ්‍රය නැති කලොත්. අපේ අතින් හැම අකුසම කර්මයක්ම සිද්ද වෙන්නේ සමාජයත් එක්ක ගැටෙද්දී නේද,. ඒකනේ ආරණ්‍යවාසී හාමුදුරුවෝ කැලෑ වල ඉන්නේ.

    ඔව්, අනෙකාට ලොකුකම් පෙන්වා සතුටුවීමේ ආසාව. තමන්ගේ හැකියාවන් පෙන්වා සතුටුවීමේ ආසාව...
    සමහරවිට ඒවට අමතරව තවත් අරමුණු තියෙන්නත් පුළුවන්. (උදා: පිරමීඩ ව්‍යාපාර කරන අය, තමන්ට මෙහෙම තියනවා කියලා පෙන්නලා අනිත් අය ඇඳ ගන්න වගේ)
    කොහොම වෙතත් එහෙම කරන අයට තමුන්ගේම හිතේ දුර්වලතා හරියාකාරව හඳුනගන්න බැරි වුන නිසායි එහෙම කරන්නේ.

    ඒවා දකින අනිත් අය, ඒවා "දාලා තියෙන්නේ ඇයි?" කියන ඇත්ත දැනගෙන එවෙලෙම බැහැර කළා නම් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ...
    (මේක ආගමික පැත්තෙන් බලලා නෙවෙයි හැබැයි කිව්වේ)

    මේක කියවන්න, මේකත් ඕකටම ගැළපෙන අදහසක්...
    https://elakiri.com/threads/facebook.1937938/
    ඔව් මම නොකියපු අනිත් දේ තමා ඔය පිරමීඩ සීන් එක. ගොඩක් උන් කරන්නේ වාහන ගෙවල් දොරවල් පොටෝස් දාල අනික් මිනිස්සුන්ව තමන්ගේ මාර්ගෙට ගෙන්න ගන්න හදන එක.

    ඒ ත්‍රෙඩ් එකේ නම් තියෙන්නේ 1000% ඇත්ත. :yes:
     
    • Like
    Reactions: NK123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Kale idala akusala sith ne kiyala hitagena society ekata apu gaman akusala sith enawann Realization eke problem ekak neda:oo: realize una ekenta kale newe apaye hitiyath wenasak ne
     
    • Like
    Reactions: Heshan Daminda

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් ඵහෙම නෑ ඒත් ඉලෙක්ට්‍රොනික් බඩු වලට මාරම කෑදරයි..:(සල්ලි වැඩිපුර කීයක් හරි අතේ තියෙනකොට මොනා හරි ඉලෙක්ට්‍රොනික් බඩුවක්‍ ගන්නකන් කහනවා වගේ..
    මේ දවස් වල මේක ගන්න තමා කැහිල්ල තියෙන්නෙ.. https://elakiri.com/threads/මේ-bluetooth-jbl-speaker-ඵක-කීයක්-වෙයිද-ලංකාවේ-😱.1941699/
     
    • Like
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya wagema thamai machan mata me lagadi kalpana une.
    Api lamai hadanawa, e lamain ta puluwan tharam sura sapa denawa. Ekath pavak wenawa neda bn.
    Alimata lak karanawa podi kale idalama.

    Api bauddayo hatiyata hari nam podi kale idalama podi lamai anithya/dukka/anathma ta neda yomu karanna one.
    Ane manda bn mewa gana kalpana karanna giyoth ara SIRASA TV eke presenter wage mahana wenna asa hithevi bn.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Oya wagema thamai machan mata me lagadi kalpana une.
    Api lamai hadanawa, e lamain ta puluwan tharam sura sapa denawa. Ekath pavak wenawa neda bn.
    Alimata lak karanawa podi kale idalama.

    Api bauddayo hatiyata hari nam podi kale idalama podi lamai anithyata neda yomu karanna one.
    Ane manda bn mewa gana kalpana karanna giyoth ara SIRASA TV eke presenter wage mahana wenna asa hithevi bn.

    Lamai hadala aye anithyata yomu karanne mokatada bn.lamai hadanne nethuwa hityanan ivarane.anithyay kiyala danna ekenek aye lamai hadaida?
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Lamai hadala aye anithyata yomu karanne mokatada bn.lamai hadanne nethuwa hityanan ivarane.anithyay kiyala danna ekenek aye lamai hadaida?

    Ehema kiyanna ba bn. Manussayan ta vitharai nivan dakinna puluwan.
    Api lamayek hadanwa kiyanna nivan dakinna puluwan kenek bihi karana ekai.

    Nivana thamai last mission eka, ekata kenek bihi karanawa kiyannth pinak.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Ehema kiyanna ba bn. Manussayan ta vitharai nivan dakinna puluwan.
    Api lamayek hadanwa kiyanna nivan dakinna puluwan kenek bihi karana ekai.

    Nivana thamai last mission eka, ekata kenek bihi karanawa kiyannth pinak.

    E ithin niwan dekoth ne.manussayek wela apayata yannath puluwanne.anika parenstlata lamai niwan dakkanna bene bn.eka lamaya realize karaganna one deyak ne.lamaya niwan dakkana kiyala lamai hadana eka pinak wenne kohomada bn.ekath tamange tawa eka asawak witarai