Saloon ekak dala dila

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.facebook.com/nimeshcruzz

    මේ වගේ උන්ගෙ නන් වැරදි තනිකරම අම්මල තාත්තල බලපන් ඔය උගෙ තියෙන එකක්වත් ඌ මහන්සියෙන් හොයපුව නෙවෙයි නෙ. ලොකු උන් ඕනිවට වඩා සැප දුන්නම හැදෙන්නෙ මේ වගේ උන් තමා
    Mu dakkama nam penne hena show karayek wage
    Mole kaladak nati harakek
    Dan hari ne jail gihin gym gahapan pukata dan

    aniwa mu podi kolla 20 ne
    Fresh meet

    pay urannay
    Puka palawa gannaway
    Arenna wena wadak na

    jail apu reason eka dana gatta gaman kohomat sorry
     
    • Like
    Reactions: Error365!

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Mu dakkama nam penne hena show karayek wage
    Mole kaladak nati harakek
    Dan hari ne jail gihin gym gahapan pukata dan

    aniwa mu podi kolla 20 ne
    Fresh meet

    pay urannay
    Puka palawa gannaway
    Arenna wena wadak na

    jail apu reason eka dana gatta gaman kohomat sorry

    Gopro ekak yawanna berida ellala apita balanna
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ ..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    malik sir ta kiyala indonesian badu gahanwa misak me salon kello set karagena jiwithe nasthi karagannawa podi ekatath pissu. hadunhetti tawath nathi badu pissuwak me podi unta tiyenne :D :yes: :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ekane bn athi lasanakuth na ara kollanam podi ne eka nissa meki ekak fuck ekatama thamai set wela thiyenne utanam tikak hari shape ekak ganna puluwan wei wayasa adu nisa.
    මොන ශේප් ද බන් 18ට වැඩි නේ කොල්ලට මිනීමැරුම ඔප්පු උනොත් බඩු පැකට් වෙනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන ශේප් ද බන් 18ට වැඩි නේ කොල්ලට මිනීමැරුම ඔප්පු උනොත් බඩු පැකට් වෙනවා
    ජීවිතාන්තය දක්වා හිරේද?
    කෙල්ලට කොයි වගේ දඩුවමක්ද? අනුබල කිරීම යටතේ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජීවිතාන්තය දක්වා හිරේද?
    කෙල්ලට කොයි වගේ දඩුවමක්ද? අනුබල කිරීම යටතේ?
    ඒකිට කොහොමත් සමාජයෙන් දඩුවම් ලැබෙයි.හැංගිලා තමයි ඉන්න වෙන්නෙ
     
    • Like
    Reactions: NK123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,265
    22,751
    113
    මුගේ සහායට ගියපු අනික් එකාට එසේමෙසේ පුකේඅමාරැවක් නෙවෙයි තිබ්ල තියෙන්නේ
    ඌට 19 ලු. ඔය වයසෙ රස්තා සීන් එකේ ඉන්න පොඩි උන් හිතන් ඉන්නෙ උන් කැරි වැඩ්ඩො කියල.

    කෙල්ල ගැනනන් කියන කතා එක සැරේ විශ්වාස කරන්න බෑ. ජිම් එකේ කොල්ල එක්ක යන්න අරූව මරන්න ඕනෙ නෑනෙ. සමහරවිට අරූ ටෝක් කරල මේකි කැමති නොවුන හින්ද ගේම දුන්නද දන්නෑ. එක්කො කොල්ල ඇවිත් ජිම් එකේ එකාට සද්දයක් එහෙම දාලා යන්න ඇති.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ජීවිතාන්තය දක්වා හිරේද?
    කෙල්ලට කොයි වගේ දඩුවමක්ද? අනුබල කිරීම යටතේ?
    ඒ වගේ සෙට් වෙයි බන්, සැලසුම් කරපු මිනීමැරීමක් විදියට ඔප්පු උනොත් ලේසි වෙන්නේ නෑ කෙල්ලටත්
    හැබයි ඉතින් සාක්කි නැතුව නිදොස් කොට නිදහස් වෙයිද දන්නේ නෑ ලංකාව නේ :cautious:
     
    • Like
    Reactions: KEZI and NK123

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Buduhamduruwo kivva eka atta thama aye niwan dakinnanan wenne ne malata mae generation eken passe :dull:
     
    • Like
    Reactions: KEZI

    Sen-lu

    Well-known member
  • ඌට 19 ලු. ඔය වයසෙ රස්තා සීන් එකේ ඉන්න පොඩි උන් හිතන් ඉන්නෙ උන් කැරි වැඩ්ඩො කියල.

    කෙල්ල ගැනනන් කියන කතා එක සැරේ විශ්වාස කරන්න බෑ. ජිම් එකේ කොල්ල එක්ක යන්න අරූව මරන්න ඕනෙ නෑනෙ. සමහරවිට අරූ ටෝක් කරල මේකි කැමති නොවුන හින්ද ගේම දුන්නද දන්නෑ. එක්කො කොල්ල ඇවිත් ජිම් එකේ එකාට සද්දයක් එහෙම දාලා යන්න ඇති.
    ඔව් බං ඒක තමයි වෙන්න ඇත්තේ වැඩේ මාට්ටු වෙලා අරූ සද්දයක් දාන්න ඇති. 20 කියන්නේ වයසත් හරි නැ කෙල්ල ඉස්සරහ 2nd වෙන්නත් බැ නේ. ඒක නිසා return එක දෙන්න ඇති. ගොඩක් දුරට ජීවිතාන්තය දක්‌වා මහගෙදර ලගින්න වෙයි.