Saloon ekak dala dila

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    18+ adult to law
    උට 20ක්. ශේප් කරගන්න බැරිවෙයි

    අරකිගේ ප්‍රොෆයිල් එකේ අන්තිමට දාපු පෝස්ට් එකට

    4200 කමෙන්ට්ස් ඇවිල්ලා

    පට පට ගාලා කොල්ලෝ ගිහින් කමෙන්ට් කරනවා :lol:

    කෙල්ලොත් ඉන්නවා 🤣

    ow uta 20i eth wayasa adu unta podi chance ekak denawa oya wage seen ekak gehin muslim eun muslim eun gahgana kollonge wayasa adu nissa 5 years damme marunata passeth eka nissa owa nadu koheta nawida danne na ara kollata salli thiyanawanam uta nidhas wenan chance have

    ape eunta dan oka sathiyakata athi okema ellila indi

    මොන ශේප් ද බන් 18ට වැඩි නේ කොල්ලට මිනීමැරුම ඔප්පු උනොත් බඩු පැකට් වෙනවා

    wayasa adu ayata podi chance ekak have bn ita wada thawa ekek indalane ehema unama oka koheta nawida danne na kollawa aurudu 10 yakata wage dai ita passe eliyata danna puluwan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    මට නන් පේන විදියට කොල්ල හොද අත්තක් වගේ ගොඩක් දුරට ඇප එහෙම හම්බ වෙලා නිදහස් වෙයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌට 19 ලු. ඔය වයසෙ රස්තා සීන් එකේ ඉන්න පොඩි උන් හිතන් ඉන්නෙ උන් කැරි වැඩ්ඩො කියල.

    කෙල්ල ගැනනන් කියන කතා එක සැරේ විශ්වාස කරන්න බෑ. ජිම් එකේ කොල්ල එක්ක යන්න අරූව මරන්න ඕනෙ නෑනෙ. සමහරවිට අරූ ටෝක් කරල මේකි කැමති නොවුන හින්ද ගේම දුන්නද දන්නෑ. එක්කො කොල්ල ඇවිත් ජිම් එකේ එකාට සද්දයක් එහෙම දාලා යන්න ඇති.
    ඔව් බං ඒක තමයි වෙන්න ඇත්තේ වැඩේ මාට්ටු වෙලා අරූ සද්දයක් දාන්න ඇති. 20 කියන්නේ වයසත් හරි නැ කෙල්ල ඉස්සරහ 2nd වෙන්නත් බැ නේ. ඒක නිසා return එක දෙන්න ඇති. ගොඩක් දුරට ජීවිතාන්තය දක්‌වා මහගෙදර ලගින්න වෙයි.
    ow uta 20i eth wayasa adu unta podi chance ekak denawa oya wage seen ekak gehin muslim eun muslim eun gahgana kollonge wayasa adu nissa 5 years damme marunata passeth eka nissa owa nadu koheta nawida danne na ara kollata salli thiyanawanam uta nidhas wenan chance have
    ape eunta dan oka sathiyakata athi okema ellila indi
    image.png

    හිරු නිව්ස් එකේ හැටියට ප්ලැන් කරලා වෙච්ච දෙයක් කියලා පොලිසියෙන් කියන්නේ
    හැබැයි යාලු වෙලා ඉදලා තියෙන්නේ මරපු එකාගේ මිතුරා එක්ක
     
    • Like
    Reactions: ryandok and asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    image.png

    හිරු නිව්ස් එකේ හැටියට ප්ලැන් කරලා වෙච්ච දෙයක් කියලා පොලිසියෙන් කියන්නේ
    හැබැයි යාලු වෙලා ඉදලා තියෙන්නේ මරපු එකාගේ මිතුරා එක්ක

    ekane oka dan waliyata gehin hadis kope nisa maruna wage point danawa ara kollata salli thiyanawanam u beri 10 years wage athule indala dan kiyanne maruna kolla saddayk damma eka nissa gahnna giya eka dura diga giya kiyala.
     
    • Like
    Reactions: NK123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    image.png

    හිරු නිව්ස් එකේ හැටියට ප්ලැන් කරලා වෙච්ච දෙයක් කියලා පොලිසියෙන් කියන්නේ
    හැබැයි යාලු වෙලා ඉදලා තියෙන්නේ මරපු එකාගේ මිතුරා එක්ක
    හදිසි කෝපය ඇති වන බව කලින් දැනගත්ත නිසා මන්නයක් රැගෙන පැමිණ ඇත :( :(

    ඒ කොල්ල මැරිල ඉන්නෙ කියල වීඩීයෝ තියෙනව. සුව සැරියෙන් එන්න කලින්ම.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොල්ලා එෆෙයා එක නවත්තන්න බෑ කියන්න ඇති
    සමහරවිට කෙල්ලව බ්ලැක්මෙල් කරන්න ඇති නූඩ් ලීක් කරනවා කියලා

    ඕනම එකෙක් ඔහොම තීරණයක් ගන්නෙ බැරිම තැන
     
    • Like
    Reactions: KEZI

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Balapan eka colombo school giya kellekwath comment karala tiyenawada.okoma adu kule kello
    මොඩහූත්තො හුත්තියො බන්
    එකෙක්ගෙ අදොනාවක් ඇහුවම අනිකා කෙලින්ම වැරදිකාරයා කරනවා මුන්
    කුනුහරපෙන් යදිනවා
    ගොඩක්ම ගම්වල නූගථ් උන් තමයි ඔහොම හැසිරෙන්නෙ
     
    • Like
    Reactions: KEZI

    Sen-lu

    Well-known member
  • කොහොම හරි අන්තිමට වෙන්නෙ මරපු එකයි සහාය උන එකයි දෙන්න හිරේ යනව. කෙල්ල ඌව මරන්න සම්බන්ධ නැ කියල බේරෙනව. ඊටපස්සේ ඕකි රට හරි ගිහින් තව මොකෙක් හරි එකෙක්ව අල්ලාගෙන පාඩුවේ ඉඳියි. කොහොමත් ගෑනුන්ට නීති තද නෑ.
     
    • Like
    Reactions: Bart_Allen and KEZI

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,267
    22,751
    113
    ekane oka dan waliyata gehin hadis kope nisa maruna wage point danawa ara kollata salli thiyanawanam u beri 10 years wage athule indala dan kiyanne maruna kolla saddayk damma eka nissa gahnna giya eka dura diga giya kiyala.

    මන්නෙකුත් අරන් ආවම ඉතින් හදිසි කෝපය නෙමේ. මිනී මැරීමේ චේතනාවක් නෑ කියන්නෙයි හදිසි කෝපය කියන්නෙයි දෙකක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,267
    22,751
    113
    කොල්ලා එෆෙයා එක නවත්තන්න බෑ කියන්න ඇති
    සමහරවිට කෙල්ලව බ්ලැක්මෙල් කරන්න ඇති නූඩ් ලීක් කරනවා කියලා

    ඕනම එකෙක් ඔහොම තීරණයක් ගන්නෙ බැරිම තැන

    එහෙම කියල මරන්න බෑනෙ බන්. අනික ඒ කෙල්ලත් හොද කෙල්ලෙක්නෙ අවුරුදු 7ක් ලවු කරල ගෙවල් වලිනුත් කතා කරගත්තට පස්සෙ අවුරුදු 21ක පොඩි එකෙක් එක්ක සෙට් වෙන් නෑනෙ. සමහරවිට වෙනම කතාවක් ඇති.

    මේ වීඩියෝ එක පේන් නෑනෙ බන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    mokak da bann me ganita thiyena pissuwa , aruwa maranna tharan :angry:

    මටත් හිතෙන්නේ ගැනි කියල නෙමේ මේ පිස්සු උකන්නලා 2000 හේ මානසිකත්වය නිසා
    අරුව මරන්න ඇත්තේ

    එමියොස් ගැන ඇයි කෙවින් මෙච්චරටම හොයන්නේ ? :unsure:

    දෙන්න එකගෙයි ඉන්ටේ... :yes:
     
    • Wow
    Reactions: NK123