Full Insurance for Vehicle

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Insurance ekaka watinakama therenna accident ekak wennama one...
    Insurance ekata gewana gaana FD dala awrudu ganak save karana ekata wada.. insurance dana eka hodai. Anika lankwe accident ekak wenne netuwa awruddak vehicle ekak use krnawa kiyana eka lesi ne.. nawaththala tiyeddi ahaka yana ekek hari huragena ynwa..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    GTRZ කියපු කතාවක් දැක්ලා මේක අහන්න හිතුනේ.

    මේ ගැන උබලගේ අදහස මොකක්ද? වාහනේ condemn වෙන්නම හැප්පුනොත් මොකද වෙන්නෙ. සංවාදයට විවෘතයි.

    mamath insurance nam kemathi ne.

    Wahane hadanna ona unama okunta katha kara kara inna giyama epa wenawa. Salli athe thiyagena hitiyanam kemathi welawaka kemathi place ekakata dala hadaganna puluwan.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    වාහනේ condemn වෙන්න කියන්නේ ඉතාම කලාතුරකින් වෙන case එකක්. එහෙම දෙයක් වෙනුවෙන් insurance ගෙවනවානම් ඊට වඩා ලොකු වියදම් යන ඒවගේම වෙන්න සම්භාවිතාවය වැඩියෙන් තියන ගෙදර කෙනෙක්ගේ අසනීපයක් නිසා අව්රුද්දට ලක්ෂ ගණන් වියදම් කරන්න සෙට් වෙන්න පුළුවන්.
    ගින්නක් නිසා ගෙදර, වත්කම් ඔකොම පිච්චිලා යන්න පුළුවන්, කෝලාහලයක් නිසා ඔයාගේ නිවාස වත්කම් වලට හානි වෙන්න පුළුවන්, අනවශ්‍ය නඩුවක පැටලෙන්න පුළුවන් , ඔයාගේ ව්‍යාපාරයේ, රැකියාවේදී ඔය කරපු දෙයක් නිසා කාට හරි වන්දියක් ගෙවන්න වෙන්න පුළුවන්. මුකුත්ම නැත්තන් තරහ කාරයෙක් කුඩු ටිකක් වාහනේ හරි ගෙදර වත්තේ හරි හංගල පොලීසියට call එකක් දුන්න නම් ඇති.
    මේ වගේ risk වලින් බේරෙන්න නම් කෝටි ගණන් සල්ලි තියෙන්න ඕන.

    එනිසා ඉතා කලාතුරකින් වාහනේ condemn වෙන්න හැප්පෙන එකේ රිසක් එක අඩු කරනවට වඩා risk වැඩි දේවල් ගොඩකට මුණ දෙන්න ලෑස්ති වෙන්න තියනවා ජීවිතේ.

    Ohoma deyak unama wahane vikunala hari recover wenawane ban. okat wahane condemn wenawatat wadaa kalathurakin wena puluwn ekak. okak wei kiyala full insurance noda risk ekakata atha wana wana ina one nane.

    මම එකෙක් එක්ක පැය බාගයක් විතර ඇරගෙන උගෙනුයි ඉන්ශුවරන්ස් එකෙනුයි දෙකෙන්ම ගත්ත තාම හැදුවෙ නෑහ් :lol:

    Insurance eken salli denne na ne ban. Hadapu bill ekane reimburse karanne.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    2016 ඉදන් 1 car එකකට insurance (Ceylinco VIP) අවුරුද්දකට 128,000/- ක් ගෙව්වා 2019 Dec වෙනකන්. එච්චර කල් ඉදල claim මොකුත් අරගනත් නැති හින්ද fairfirst දැම්මා. (65 ක් වගේ premium එක) finance එකෙන් insurance එකේ සල්ලි කැපෙන්නත් කලින් car එක accident උනා. අදටත් car එකේ වැඩ ඉවර නෑ :sorry: car එකනම් condemned වෙයි ගොඩක් වෙලාවට. corona සීන් එකෙන් සේරම හිර වෙලා තිබුනේ

    ඔහොම වෙලාවට ඉතින් අවුරුද්දම car එක ගෙදර තිබ්බත් දාන්න හිතෙනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    GTRZ කියපු කතාවක් දැක්ලා මේක අහන්න හිතුනේ.

    මේ ගැන උබලගේ අදහස මොකක්ද? වාහනේ condemn වෙන්නම හැප්පුනොත් මොකද වෙන්නෙ. සංවාදයට විවෘතයි.
    Oya theory eka hama welema hariyanne na. Wahanekata loku damage ekak unoth insurance nothibboth adenawa. Habai insurance nogewa inna ekata gov eken actions na 🙄 Anika ape undela no claim bonus passe yana ekath maha gon wadak. Mokata full daanawada manda no claim ganna 😂
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    Insurance eken salli denne na ne ban. Hadapu bill ekane reimburse karanne.

    කොයි ඉන්ශුවරන්ස් එකද සල්ලි දෙන්නෙ නැත්තේ? Ceylinco VIP on the spot නම් ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ඇවිත් ඒ වෙලේම සල්ලි දෙනව. කැමතිනම් එහෙම ගන්න පුළුවන් නැත්නම් කැමති ගරාජ් එකට දාල හදල බිල් එක reimburse කරගන්න පුළුවන්. On the spot සල්ලි ගත්තත් පස්සෙ ගරාජ් එකෙන් ඒ ගානට වැඩි බිලක් දුන්නොත් ඒ වැඩි වෙච්ච ගාණත් දෙනව.
     
    • Like
    • Love
    Reactions: asheka and VPS09

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Insuring tranfers your risks to a another party, the insurance company takes the risk with a fee.

    If you can take the risk theres no need of a insurance company. Theft, natural disasters are also risks. But for a 10 year old car i think the risk is minimal, cost wise.
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මාත් උඹ කියන කාරණාව ගැන සෑහෙන්න හිතල තියෙනව ඒත් මගේ නම් මතය මේක ඩිපෙන්ඩ් වෙනව කාරණා 4ක් මත,

    1. තමන්ගෙ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස්+හැකියාව(වාහනේ පිට කවුරුහරි පදිනවද කියන එකත්) - මේක අංක එක.
    2. වාහනේ භාවිතා කරන ප්‍රමාණය(සතියකට කොච්චර දුවනවද කියන එක) - මේක ප්‍රධානම සාධකයක්.
    3. වාහනේ ගෙනියන ප්‍රදේශය.
    4. වාහනේ වටිනාකම.

    මගේ නම් මතය මෙන්න මේ කාරණා හතර එක්ක තමයි තීරණය කරන්න ඕන.
    1. තමන් නැතුව පවුලේ කවුරුහරි හෝ තමන්ට ඩ්‍රයිවින් ෂුවර් නැති කවුරුහරි පදිනව නම් අනිවා ෆුල් දාන එක තමයි හොඳ.
    2. නිතරම වගේ ගෙවල් වල තියෙන වාහන වලට ෆුල් දාන එක තේරුමක් නෑ කියන එක මගේ මතය. ඩේලි හොඳට දුවන වාහනයක් නම් අනිවා දාන්න ඕන.
    3. කොළඹ වගේ ඩ්‍රයිවින් කරනව නම් වාහන වල සයිඩ් කණ්නාඩි කැඩෙන්න වගේ තියෙන සම්භාවිතාව වැඩියි. හීරෙන්න තියෙන. ඒ නිසා මේ වගේ තදාසන්න හෝ මොළේ නැති මිනිස්සු ඉන්න පැතිවල ඩ්‍රයිව් කරනව නම් ෆුල් දාන එක වටිනව.
    4. මිල අධික වාහන වගේම සමහර වාහන මොඩල් තියෙනව ස්පෙයා පාට්ස් පට්ටම ගණං, රෙපෙයාර් කොස්ට් එක ගොඩක් වැඩි. එහෙම එකකටත් ෆුල් දාන්න ඕන.

    මෙන්න මේ සාධක මත තමයි ඕක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ කියන එක මගේ අදහස. තමන්ට ඩ්‍රයිවින් ෂුවර් නම්, වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙත් නැත්නම් හොඳම දේ තර්ඩ් පාටි එකක් දාගෙන සල්ලි ඉතුරු කරන එක. අනිවාර්යෙන්ම ඒක ලාබයි.

    මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆුල් ඉන්ෂුරන්ස් දාන හැමෝටම.
    ලීසිං එකක් වගේ දෙයක් නැතුව ෆුල් ඉන්ෂූරන්ස් එකක පිහිට පතාගෙන දානව නම් ගාණ බලන්නෙ නැතුව ලංකාවෙ තියෙන හොඳම කම්පැනි එකක දාන්න. SLIC, Ceylinco වගේ. එහෙම නැතුව ගොබ්බ කම්පැනි වල දාල වාහනයක් කන්ඩෙම් වෙන්න වැදුනොත් හැමෝටම කලින් ඉන්ෂුරන්ස් එකමයි ගානට ලිස්සල යන්නෙ. මම පුද්ගලිකවම දන්න අත්දැකීම් තියෙනව ඒ වගේ සෑහෙන්න.

    hmmm
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆුල් ඉන්ෂුරන්ස් දාන හැමෝටම.
    ලීසිං එකක් වගේ දෙයක් නැතුව ෆුල් ඉන්ෂූරන්ස් එකක පිහිට පතාගෙන දානව නම් ගාණ බලන්නෙ නැතුව ලංකාවෙ තියෙන හොඳම කම්පැනි එකක දාන්න. SLIC, Ceylinco වගේ. එහෙම නැතුව ගොබ්බ කම්පැනි වල දාල වාහනයක් කන්ඩෙම් වෙන්න වැදුනොත් හැමෝටම කලින් ඉන්ෂුරන්ස් එකමයි ගානට ලිස්සල යන්නෙ. මම පුද්ගලිකවම දන්න අත්දැකීම් තියෙනව ඒ වගේ සෑහෙන්න.
    කොයි ඉන්ශුවරන්ස් එකද සල්ලි දෙන්නෙ නැත්තේ? Ceylinco VIP on the spot නම් ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ඇවිත් ඒ වෙලේම සල්ලි දෙනව. කැමතිනම් එහෙම ගන්න පුළුවන් නැත්නම් කැමති ගරාජ් එකට දාල හදල බිල් එක reimburse කරගන්න පුළුවන්. On the spot සල්ලි ගත්තත් පස්සෙ ගරාජ් එකෙන් ඒ ගානට වැඩි බිලක් දුන්නොත් ඒ වැඩි වෙච්ච ගාණත් දෙනව.
    ඔය කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව කම්පැනි එක අනුව මචං. චාටර් කම්පැනි තියෙනව ලොකු සීන් එකක් වුණොත් ගානට ලිස්සල යනව. ඉන්ෂූරන්ස් එකක් දාද්දි අරවගේ රෙපියුටේටඩ් කම්පැනි එකක දාන්න ඕන.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ඔය කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙනව කම්පැනි එක අනුව මචං. චාටර් කම්පැනි තියෙනව ලොකු සීන් එකක් වුණොත් ගානට ලිස්සල යනව. ඉන්ෂූරන්ස් එකක් දාද්දි අරවගේ රෙපියුටේටඩ් කම්පැනි එකක දාන්න ඕන.
    Aniwaryen nadu danna oni lawyer fee ekath illala e wage welawal waladi. Dethun denek kelewwa gaman oya nodena ewwa gaanata enawa eliyata :)
     
    • Like
    Reactions: sithija.h

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    2016 ඉදන් 1 car එකකට insurance (Ceylinco VIP) අවුරුද්දකට 128,000/- ක් ගෙව්වා 2019 Dec වෙනකන්. එච්චර කල් ඉදල claim මොකුත් අරගනත් නැති හින්ද fairfirst දැම්මා. (65 ක් වගේ premium එක) finance එකෙන් insurance එකේ සල්ලි කැපෙන්නත් කලින් car එක accident උනා. අදටත් car එකේ වැඩ ඉවර නෑ :sorry: car එකනම් condemned වෙයි ගොඩක් වෙලාවට. corona සීන් එකෙන් සේරම හිර වෙලා තිබුනේ

    ඔහොම වෙලාවට ඉතින් අවුරුද්දම car එක ගෙදර තිබ්බත් දාන්න හිතෙනවා.

    අඩෝ මොකක්ද බන් වාහනෙ. ඉන්සූරන්ස් එක ගන්න කට්ටක් කන්න වෙයිද ?

    කොයි ඉන්ශුවරන්ස් එකද සල්ලි දෙන්නෙ නැත්තේ? Ceylinco VIP on the spot නම් ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට ඇවිත් ඒ වෙලේම සල්ලි දෙනව. කැමතිනම් එහෙම ගන්න පුළුවන් නැත්නම් කැමති ගරාජ් එකට දාල හදල බිල් එක reimburse කරගන්න පුළුවන්. On the spot සල්ලි ගත්තත් පස්සෙ ගරාජ් එකෙන් ඒ ගානට වැඩි බිලක් දුන්නොත් ඒ වැඩි වෙච්ච ගාණත් දෙනව.
    අඩෝ මන් ලගදි බන් කාර් එක ගත්තෙ. ඉන්ෂුවරන්ස් සීන් වැඩිය දන්නෙ නැ. හිට් ඇන්ඩ් රන් කේස් එකක් වෙලා මන් වාහනෙ ගෙදර ඇවිල්ල පෙන්නුවෙ. එතකොට එකෙක් ඇවිල්ල 7500ක් ඇප්‍රෝව් කරල ගියා මිසක් කිසි ගෙවීමක් කරේ නැ.. ඉට පස්සෙ කොරෝන නිසා කිසි දෙයක් හදාගන්නත් බැරි උනා. මන් හිතුවෙ 7500ට අපි හදාගෙන බිල් එක දෙන්න ඔනෙ කියල. මාත් සෙලින්කෝ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    අඩෝ මොකක්ද බන් වාහනෙ. ඉන්සූරන්ස් එක ගන්න කට්ටක් කන්න වෙයිද ?

    අඩෝ මන් ලගදි බන් කාර් එක ගත්තෙ. ඉන්ෂුවරන්ස් සීන් වැඩිය දන්නෙ නැ. හිට් ඇන්ඩ් රන් කේස් එකක් වෙලා මන් වාහනෙ ගෙදර ඇවිල්ල පෙන්නුවෙ. එතකොට එකෙක් ඇවිල්ල 7500ක් ඇප්‍රෝව් කරල ගියා මිසක් කිසි ගෙවීමක් කරේ නැ.. ඉට පස්සෙ කොරෝන නිසා කිසි දෙයක් හදාගන්නත් බැරි උනා. මන් හිතුවෙ 7500ට අපි හදාගෙන බිල් එක දෙන්න ඔනෙ කියල. මාත් සෙලින්කෝ

    On the spot ගන්නවද ඇහුවෙ නැද්ද?

    හදාගෙන බිල් එක දෙනවනම් ඔහොම නෙමෙයි කරන්නෙ ඉස්සෙල්ලම හදාගන්න ගරාජ් එකෙන් කෝටේශන් එකක් ගන්නව ඊටපස්සෙ ඉන්ශුවරන්ස් එකේ ඒජන්ට් කෙනෙක් ඒක බලල ඇපෘව් කරනව ඊට පස්සෙ රිපෙයා එක කරාම අපිට කොස්ට් එක reimburse කරනව.

    ඇපෘවල් එක අරන් ළඟම සෙලින්කෝ බ්‍රාන්ච් එකකට ගිහින් අහන්න මොකද කරන්න ඕන කියල. 7500 නම් බ්‍රාන්ච් එකෙන්ම දෙයි.
     
    • Love
    Reactions: VPS09

    තැන්ක් මචාන්. මන් හිතන්නෙ පස්සෙ පෙන්නපු නිසා ඔන් ද ස්පොට් කතාවක් කීවේ නැත්තෙ. වාහනෙ පෙන්නපු වෙලාවෙදි මන් හිටියේ නැ. 7500ක් එ වෙලේ දාල, කියල ගිහින් තිබ්බෙ ටොයොටා එකට දාල එස්ටිමේට් එකක් අරන් එන්න කියල. අපි ඒකත් ගිහින් දුන්නා. එස්ටිමේට් එක 23000යි.

    එකත් ඇප්‍රොව් උනා කිවා. ඊට පස්සේ කොරෝනා නිසා රට වැහුව. තව මාසෙකින් ඉන්ෂුවරන්ස් එකත් ඉවරයි.
    බෆර් එක පොඩ්ඩක් ගැවුනේ මචන්. එ වගේ එකකට බෆර් ගලෝගෙන පේන්ට් එක ගහන එක අපරාදෙ කියල මට හිතෙන්නෙ මචන්. එ නිසා මට දැනගන්න ඔනේ වාහනේ හදන්නෙ නැතුව. අර ඇප්‍රොව් උන 7500 හෝ 23000 සල්ලි ගන්න පුලුවන්ද ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    ubath iwarai.

    pissuda bn, :D ehema wenne ne. ape car eke alloy wheel 4 ma dekata kadila, :sorry: 1 telephone kanuwai, kambi kanu 6, wata 3 k roll wela gihin aine tibba gahaka wadila tamai natara wela watila tibbe. car eka condemned. athule giya 1 kollekge (front passenger) seat belt dala nethuwa uge atha dashboard eke wadila kadila tibba. anith 3 denata sirumakwath ne. 1 dawask serama hospital admit kala xray ehema aran check karanna nisa.

    a athin civic nam fatta. speed eka 172 dashcam eke tibbe. :baffled:

    අඩෝ මොකක්ද බන් වාහනෙ. ඉන්සූරන්ස් එක ගන්න කට්ටක් කන්න වෙයිද ?

    Civic FD1 (type S) ekak bn,

    අඩෝ මන් ලගදි බන් කාර් එක ගත්තෙ. ඉන්ෂුවරන්ස් සීන් වැඩිය දන්නෙ නැ. හිට් ඇන්ඩ් රන් කේස් එකක් වෙලා මන් වාහනෙ ගෙදර ඇවිල්ල පෙන්නුවෙ. එතකොට එකෙක් ඇවිල්ල 7500ක් ඇප්‍රෝව් කරල ගියා මිසක් කිසි ගෙවීමක් කරේ නැ.. ඉට පස්සෙ කොරෝන නිසා කිසි දෙයක් හදාගන්නත් බැරි උනා. මන් හිතුවෙ 7500ට අපි හදාගෙන බිල් එක දෙන්න ඔනෙ කියල. මාත් සෙලින්කෝ

    aparade bn, ewalema call kalanam On the spot ganna tibbane salli, ceylinco podi ganan walata passa gahanne ne bn. hodata claim karanawane.
     
    Last edited:
    • Like
    Reactions: VPS09

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    2011 අවුරුද්දේ මගේ බයික් එකක් හැපිල කුඩු උනා...
    පුල් ඉන්ෂුරන්ස් තිබ්බේ නැතිනම් ඉවරයි...
    අලුත් බයික් එකක් ගන්න සල්ලි හම්බ උනා....

    ලොකු දෙයක් වෙච්ච දාට තේරුම් යාවි පුල් ඉන්ෂුරන්ස් එකේ වැදගත්කම
     
    • Like
    Reactions: Identity and VPS09

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    2011 අවුරුද්දේ මගේ බයික් එකක් හැපිල කුඩු උනා...
    පුල් ඉන්ෂුරන්ස් තිබ්බේ නැතිනම් ඉවරයි...
    අලුත් බයික් එකක් ගන්න සල්ලි හම්බ උනා....

    ලොකු දෙයක් වෙච්ච දාට තේරුම් යාවි පුල් ඉන්ෂුරන්ස් එකේ වැදගත්කම

    :yes: :yes: :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    තැන්ක් මචාන්. මන් හිතන්නෙ පස්සෙ පෙන්නපු නිසා ඔන් ද ස්පොට් කතාවක් කීවේ නැත්තෙ. වාහනෙ පෙන්නපු වෙලාවෙදි මන් හිටියේ නැ. 7500ක් එ වෙලේ දාල, කියල ගිහින් තිබ්බෙ ටොයොටා එකට දාල එස්ටිමේට් එකක් අරන් එන්න කියල. අපි ඒකත් ගිහින් දුන්නා. එස්ටිමේට් එක 23000යි.

    එකත් ඇප්‍රොව් උනා කිවා. ඊට පස්සේ කොරෝනා නිසා රට වැහුව. තව මාසෙකින් ඉන්ෂුවරන්ස් එකත් ඉවරයි.
    බෆර් එක පොඩ්ඩක් ගැවුනේ මචන්. එ වගේ එකකට බෆර් ගලෝගෙන පේන්ට් එක ගහන එක අපරාදෙ කියල මට හිතෙන්නෙ මචන්. එ නිසා මට දැනගන්න ඔනේ වාහනේ හදන්නෙ නැතුව. අර ඇප්‍රොව් උන 7500 හෝ 23000 සල්ලි ගන්න පුලුවන්ද ?

    Ado mekata uttarayak one. Hyaenidae
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මගෙ වාහනේ යාලුවෙක්(ඌටත් මගෙ මොඩල් එකේම වාහනයක් තියනවා. දෙන්නම වාහන 2 ගත්තෙ එකට එකම තැනින්) අරං ගිහින් ඇන්නා රේඩියේටරේ එන්ජිමේ කවරෙ ගෑවි නොගෑවී තියෙන්න.

    ඔක්කොම රෙපෙයාර් එක කරල ඉවරවෙද්දි ලක්ෂ 11ක් ගිහින්.

    වාහනේ මම පර්සනලි ගෙනාවෙ ලංකාවට හැප්පෙන්න අවුරුදු 5කට කලින්. එච්චර කල් ගෙවපු ඉන්සුරන්ස් වල එකතුවවත් අර 11න් බාගයකට සමාන නෑ. ඉතින් මම කියන්නෙ ලෝබ වෙන්නෙ නැතුව වාහනේ මිල අධික වාහනයක් නම් ඉන්සුරන්ස් එක දාපං. කෙල වෙන්නෙ කොයි වෙලේද කියන්න බෑ.
    Mchn laksha 11 claim karala next year premium ekak keeyak wage wadi wela da?

    මගෙ වාහනේ යාලුවෙක්(ඌටත් මගෙ මොඩල් එකේම වාහනයක් තියනවා. දෙන්නම වාහන 2 ගත්තෙ එකට එකම තැනින්) අරං ගිහින් ඇන්නා රේඩියේටරේ එන්ජිමේ කවරෙ ගෑවි නොගෑවී තියෙන්න.

    ඔක්කොම රෙපෙයාර් එක කරල ඉවරවෙද්දි ලක්ෂ 11ක් ගිහින්.

    වාහනේ මම පර්සනලි ගෙනාවෙ ලංකාවට හැප්පෙන්න අවුරුදු 5කට කලින්. එච්චර කල් ගෙවපු ඉන්සුරන්ස් වල එකතුවවත් අර 11න් බාගයකට සමාන නෑ. ඉතින් මම කියන්නෙ ලෝබ වෙන්නෙ නැතුව වාහනේ මිල අධික වාහනයක් නම් ඉන්සුරන්ස් එක දාපං. කෙල වෙන්නෙ කොයි වෙලේද කියන්න බෑ.
    Mchn 11 lakh claim karata passe next year premium eka keeyak wadi wela da? Insurance company eka mokakda? Thank you
    ------ Post added on Feb 25, 2021 at 2:39 PM