Cannon LBP6030 Printer හොඳද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    1592024297337.png


    මේ printer එක use කරන අය කවුද ඉන්නේ? මේක හොඳද? ගෙදර පාවිච්චියට

    අවුල් මුකුත් තියේද? 16000/- වෙනවා.
    compatible toner එක 2200/-
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    ඕක එච්චර හොඳ නෑ. මගෙ ගාව තියෙන එක නිතර paper jam වෙනව
    අප්පට සිරි
    එතකොට අඩුවට ගන්න laser printer එකක් ඇත්තෙම නැද්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අවුරුදු 5ක් තිස්සෙ කස්ටමර්ල 20ට වඩා රෙකමන්ඩ් කරල අරන් තියෙනව. අපි ලයිෆ් ටයිම් සපොර්ට් දෙනව. අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා නෑ. Toner printer වලින් ඔය රේන්ජ් එකේ බෙස්ට්ම printer එක. බය නැතිව ගනින්
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    අවුරුදු 5ක් තිස්සෙ කස්ටමර්ල 20ට වඩා රෙකමන්ඩ් කරල අරන් තියෙනව. අපි ලයිෆ් ටයිම් සපොර්ට් දෙනව. අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා නෑ. Toner printer වලින් ඔය රේන්ජ් එකේ බෙස්ට්ම printer එක. බය නැතිව ගනින්
    Awurudu 5 ta customer la 20i :baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අවුරුද්දක් හෝ එකහමාරක් වගේ වෙනව අරගෙන කිසිම අවුලක් නෑ මම ගත්තෙ නම් 10,000කට වගේ මතක විදියට. ටෝනර් එකත් ලාබයි කියනව නේද මේකෙ?
     
    • Like
    Reactions: aruna1

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,679
    1,779
    113
    Galle
    Yes recommended....wena ganna ekak na high usage walatanam yanne..1102 dan enne na ne ban...17A toner ekama danna puluwan....
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,885
    6,752
    113
    38
    Galle
    • Haha
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hutte ratak ban meka.

    Parana wenna parana wenna watina kama wadi wena ekama ata mekada koheda.

    Balapan wahana unath awurudu 500k withara wahanath wikinenne laksha 30 ta 40 ta

    sirawata ban :lol: out of model wenakota ganan wadi karala :rofl:


    අවුරුද්දක් හෝ එකහමාරක් වගේ වෙනව අරගෙන කිසිම අවුලක් නෑ මම ගත්තෙ නම් 10,000කට වගේ මතක විදියට. ටෝනර් එකත් ලාබයි කියනව නේද මේකෙ?

    meka apu original toner eken nam patta copies tikak gatta awrudu hathatama toners 3i damme..