Kattiya dannawada chandrika president innakota kochchara welaawak aapassata gaththada mahinda president innakota kochcharak aaye wenas karaada kiyala.. e
ane manda bn hadahane time dekak thiyenawa, chandrika welaawa wenas karapu seen ekak kiyala eke peyaka wenasak daala welaa dekak thiyenne.. eeta passe mahindath wenas karaane peyakda koheda.. dan welaawa balanda giyaama meke koi welaawad dan welaawa ahanawa.. pissu hedenawa..Pissu ne ban
dan hari time eka mokadda
ne neda brother mn hoyaagaththa, chandrika president iddin peyak wedi karala, mahinda president unaama peyak adu karala.. dan thiyenne original welaawa-30 minutes
+30 minutes
ado mata pissu wage oi.. welawa thiyena widiyata thiyanda thibbe nedda wikaara natanne nethuwa-01 hour
+30 minutes
මට මතකයි 2006 අපි ඇහැරිලා හිටියා රෑ දොලහ වෙනකන් පැය භාගයක් අඩු කරන්න. අම්මා කිව්වා ගිහින් නිදාගන්න උදේට ටීවී එකදාලා ඒකේ තියනවෙලාව ගෙදර ඔරලෝසුවෙ තියමු කියලා
ඔව් ඔව් එතකොට කරන්නේ summer එකේදි පැයක් වැඩි කරනවා වැඩිපුර වැඩගන්න. නිදාගන්න වෙලාව පැයක් අඩුවෙනවා එතකොටAustralia වල එහෙමත් ඔය Daytime Saving එක තියෙනව ෙේද.. Italy වලත් තියෙනවද කොහෙද.. උන් හඳහන් බලන්නෙ නැති හින්දම හොඳයි