වෙලාව

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    Kattiya dannawada chandrika president innakota kochchara welaawak aapassata gaththada mahinda president innakota kochcharak aaye wenas karaada kiyala.. e
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    Pissu ne ban

    dan hari time eka mokadda
    ane manda bn hadahane time dekak thiyenawa, chandrika welaawa wenas karapu seen ekak kiyala eke peyaka wenasak daala welaa dekak thiyenne.. eeta passe mahindath wenas karaane peyakda koheda.. dan welaawa balanda giyaama meke koi welaawad dan welaawa ahanawa.. pissu hedenawa..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,859
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සු ඇන්ටි


    83460748_2699937933613077_3706829543774112192_n-jpg.82286
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,398
    36,321
    113
    මැදමහනුවර
    මට මතකයි 2006 අපි ඇහැරිලා හිටියා රෑ දොලහ වෙනකන් පැය භාගයක් අඩු කරන්න. අම්මා කිව්වා ගිහින් නිදාගන්න උදේට ටීවී එකදාලා ඒකේ තියනවෙලාව ගෙදර ඔරලෝසුවෙ තියමු කියලා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    මට මතකයි 2006 අපි ඇහැරිලා හිටියා රෑ දොලහ වෙනකන් පැය භාගයක් අඩු කරන්න. අම්මා කිව්වා ගිහින් නිදාගන්න උදේට ටීවී එකදාලා ඒකේ තියනවෙලාව ගෙදර ඔරලෝසුවෙ තියමු කියලා

    Australia වල එහෙමත් ඔය Daytime Saving එක තියෙනව ෙේද.. Italy වලත් තියෙනවද කොහෙද.. උන් හඳහන් බලන්නෙ නැති හින්දම හොඳයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,398
    36,321
    113
    මැදමහනුවර
    Australia වල එහෙමත් ඔය Daytime Saving එක තියෙනව ෙේද.. Italy වලත් තියෙනවද කොහෙද.. උන් හඳහන් බලන්නෙ නැති හින්දම හොඳයි
    ඔව් ඔව් එතකොට කරන්නේ summer එකේදි පැයක් වැඩි කරනවා වැඩිපුර වැඩගන්න. නිදාගන්න වෙලාව පැයක් අඩුවෙනවා එතකොට