Canada Scholarship (Apply Before 05/07/2020)

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    මචන් මේක උබලගෙ ඉස්කෝලවල ලමයින්ට යවපන්....මේක අවුරුදු දෙකක් ලැබෙනව.....අපිට ගානක් නැති උනාට සමහර විට ලොකු හයියක් වෙයි තව කෙනෙක්ට...

    A/level අයට විතරමයි දෙන්නෙ මේක
    WhatsApp Image 2020-06-15 at 5.08.45 AM.jpeg


    නංගිලා මල්ලිලා කාට හරි ඇප්ලයි කරන්න උදව්වක් දෙන්න

    දුප්පත් අසරණ කාට හරි උදව්වක් වෙන්න පුලුවන් නම් ♥️
     

    Attachments

    • Sinhala_Instructions_for_Application_20200613.pdf
      165.7 KB · Views: 142
    • Sinhala_Scholarship_Application_20200613.pdf
      85.6 KB · Views: 102