Boycott Bollywood #bycottkarnjohrgangmovie is Trending

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මමනම් අන්තිමට ධෝනි ගෙ ස්ටොරිය බැලුවට පස්සෙ අවුරුදු ගානකින් බොලිවුඩ් බලල නෑ. ඒත් දැන් ඉන්දියාවෙ යනව අලුත්ම රැල්ලක් අර නලුවගෙ මරණෙත් එක්ක. කොහොමත් අර රඟපාගන්න බැරි ගොන්පාට් ඇක්ටින් නිසයි මම බොලිවුඩ් නොබල හිටියෙ. එහෙ කින් වෙලා ඉන්නෙත් මේ වීඩියෝ එකේ ඉන්න රඟපාන්න බැරි එකානෙ. නෙපෝටිසම් ආව තැන විනාසයි. ඇත්ත දක්ෂතාවලට තැන නැති වෙනව.

    බලපන් අර සාරුක් ස' ගෙ ලයින්

    මමනම් බොලිවුඩ් බලන්නෙ නෑ. බලන උන්ට දැනගන්න දැම්මෙ
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Matat yanthamata therune, Nepotism walata wiruddawa loku rellak yanawa. Ara meruna naluwawa nepotism gang eka boycott karala. Sharuk Karan Johar thamai gang eke main

    ශාරුක් නම් විහිලුවට කරන එකක්නේ ඒකෙන් අරයට හානියක් උනා කියලා හිතන්න බෑ. ඔය සම්මාන මගුල් වල ඔහොම ජෝක් කොහොමත් කරනවනේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ශාරුක් නම් විහිලුවට කරන එකක්නේ ඒකෙන් අරයට හානියක් උනා කියලා හිතන්න බෑ. ඔය සම්මාන මගුල් වල ඔහොම ජෝක් කොහොමත් කරනවනේ
    Pena widiyata Bite ekak. Bite kiyanneth Joke ekakne. Joke ekata lakwena ekata thamai therenne.Bullying
     
    • Like
    Reactions: Chuti Kolla

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    මමනම් අන්තිමට ධෝනි ගෙ ස්ටොරිය බැලුවට පස්සෙ අවුරුදු ගානකින් බොලිවුඩ් බලල නෑ. ඒත් දැන් ඉන්දියාවෙ යනව අලුත්ම රැල්ලක් අර නලුවගෙ මරණෙත් එක්ක. කොහොමත් අර රඟපාගන්න බැරි ගොන්පාට් ඇක්ටින් නිසයි මම බොලිවුඩ් නොබල හිටියෙ. එහෙ කින් වෙලා ඉන්නෙත් මේ වීඩියෝ එකේ ඉන්න රඟපාන්න බැරි එකානෙ. නෙපෝටිසම් ආව තැන විනාසයි. ඇත්ත දක්ෂතාවලට තැන නැති වෙනව.

    බලපන් අර සාරුක් ස' ගෙ ලයින්

    මමනම් බොලිවුඩ් බලන්නෙ නෑ. බලන උන්ට දැනගන්න දැම්මෙ

    Oya lankawe ewa balanawa d ,, ewage gon pata na ne d ?
     
    • Haha
    Reactions: jay-shan

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    meka wenna athi hethuwa. aththada boru da danne ne. man nam Indian (or Lankan :P) film industry gana interest ne.

    Notably, in the wake of the actor’s passing away, there are rumours doing the rounds of how the ‘bigwigs’ of Bollywood kept distance from him as he was an ‘outsider’. There are also reports that he was blocked by a number of big production houses.

    The Patna-born actor’s death has once again ignited the debate over ‘nepotism’ in Bollywood, where, it is alleged that sons and daughters of top industry personalities get films after films despite a number of flops but talented ‘outsiders’ like Sushant don’t.
    http://www.newswire.lk/2020/06/16/i...A9w9sBOBBvlmq2ToKnjQxxRHStM7yhCvBHGjYiuzxnbQ8
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    meka wenna athi hethuwa. aththada boru da danne ne. man nam Indian (or Lankan :P) film industry gana interest ne.

    http://www.newswire.lk/2020/06/16/i...A9w9sBOBBvlmq2ToKnjQxxRHStM7yhCvBHGjYiuzxnbQ8
    Typical "Indians"

    1592327247588.jpeg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mewa Mona jokeda Ellen , jimmy kimmel wage aya kiyana ewa eka ..ewa dakala nati ayatanam mewa Mara offensive
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    කවුද බන් ඔය හුට්ටෙ ඉන්දියන් ෆිල්ම් බලන්නෙ (නොතෙරුම් කමට වැඩිමල් එවුන් එක්ක ඉතිං බැලුවා පොඩි කාලෙ. එත් තෙරෙන වයසෙදි බලන එක නැතිම උනා ). බොලිවුඩ් විතරක් නෙමෙ අනික් තෙලිඟු ,මලයාලම්, දෙමළ ෆිල්ම් පවා ගොබ්බ ගොන් ආතල් ෆිල්ම් තියෙන්නෙ .
    බොලිවුඩ් කියන්නෙ ගලියක් තනිකරම
    සොෆ්ට් කොර් පොර්න් මූවීස් බලන්න නම් බොලිවුඩ් බලන එක හොඳා.
    බොලිවුඩ් වලින් මන් බලාපු සාර්ථකම ෆිල්ම් එක 3 ඉඩියට්ස් විතරයි. අදටත් බලනවා එ ෆිල්ම් එක.
    ගූ ඉන්ඩස්ට්‍රි එකක් .හරයක් තියන ෆිල්ම් ඇඟිලි වලින් ගැන්න හැකි.
     
    Mamath anthimata beluwe 3 idiots PK Dhoni, A arenna balanna ba. Lovestory thiyana ewa kohomath balanne na gon part.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Pena widiyata Bite ekak. Bite kiyanneth Joke ekakne. Joke ekata lakwena ekata thamai therenne.Bullying

    ඕවා මොනාද බන් Ricky Gervais බයිට් බලපන්කො award show වල
    එකෙක් අත අරින්නේ නෑ

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඕවා මොනාද බන් Ricky Gervais බයිට් බලපන්කො award show වල
    එකෙක් අත අරින්නේ නෑ

    ricky gervais num amoo,ekek kiyala naa hama ekawama bite karanawane bn meka
    muu bn golden globesda koheda host karana ekak baluwe,eeka pennana chanell eke untai,foreign press eke presidentai hama ekama bite karanawa bn,muu wage ekeknum mama dakala naa host karanawa award show
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    ricky gervais num amoo,ekek kiyala naa hama ekawama bite karanawane bn meka
    muu bn golden globesda koheda host karana ekak baluwe,eeka pennana chanell eke untai,foreign press eke presidentai hama ekama bite karanawa bn,muu wage ekeknum mama dakala naa host karanawa award show
    එකෙක් ඉන්නවා

    david chappelle😎

    Cunt😆😆😆