මමනම් අන්තිමට ධෝනි ගෙ ස්ටොරිය බැලුවට පස්සෙ අවුරුදු ගානකින් බොලිවුඩ් බලල නෑ. ඒත් දැන් ඉන්දියාවෙ යනව අලුත්ම රැල්ලක් අර නලුවගෙ මරණෙත් එක්ක. කොහොමත් අර රඟපාගන්න බැරි ගොන්පාට් ඇක්ටින් නිසයි මම බොලිවුඩ් නොබල හිටියෙ. එහෙ කින් වෙලා ඉන්නෙත් මේ වීඩියෝ එකේ ඉන්න රඟපාන්න බැරි එකානෙ. නෙපෝටිසම් ආව තැන විනාසයි. ඇත්ත දක්ෂතාවලට තැන නැති වෙනව.
බලපන් අර සාරුක් ස' ගෙ ලයින්
මමනම් බොලිවුඩ් බලන්නෙ නෑ. බලන උන්ට දැනගන්න දැම්මෙ

) film industry gana interest ne.