මචං මෙකයි කේස් එක. Studies වලටයි video editing, photo editing, gaming වලට ලැපක් ගන්න ඕනේ. 
MSI වැඩිය quality නෑ පස්සෙ ලෙඩ දෙනවා අනම් මනම් ටෝකස් ගොඩයි.
අන්තිමට Asus එකක් ගන්නවා කියලා හිතුවා.
Asus එකේ
ASUS ROG STRIX G G531GT
Vs
Asus ROG Strix G G731GT
මේ දෙකේම i7-9750H GTX 1650
Price එක ලඟ වගෙ යයන්නේ. මේ දෙකේ වෙනස මොකද්ද බං screen size එක ඇරෙන්න? හොඳම එක මොකද්ද?
Asus tuf series එකට වඩා මේ series එක හොඳයි ද?
Kandy වලින් ගන්න හොඳ place එකක් තියනවාද? නැත්නම් colombo යන්න වෙනවද nanotek වගේ place එකකට.
Help