Mahinda Rajapaksa 2020 Official Theme Song

EVC

Well-known member
  • Sep 15, 2008
    28,788
    21,042
    113
    tfs bro. meka caller tune vidiyata daganna vidiya dannawada Airtel wala.

    danne naha ban isarahata dai

    Mona magulakda bam me iwarayak nane meke
    Dan ara moda puthath haday

    yudde dinuwaeka iwaray oka kiyawanne natuwa future ekata yanna ona

    mahindalat ekka karanna ba
    mahindage kalee nee udde iwarakalee e nisa kiyanwa

    Wahal geetha. Only in Siri Lanka

    hahah :lol:

    sajith eka ko ban
     
    • Like
    Reactions: ryandok

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    [/QUOTE]
    මේ තියෙන්නෙ බඩු :P මේක මරු හාමුට අහන්න

    මැඩියට මැවිලා පේනවා කටුසු මචෝ, හාමු මහත්තයා වලවුව දෙදරන්න මේ සෝන්ග් එක ප්ලේ වෙන්න දලා පරණ පලේකාට් සරමත් උස්සගෙන උගෙ සමනල ෆුක වන වනා නටන හැටි!!!!!:lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,075
    113
    වැඩක් නෑ. අප්පච්චී සින්දුවයි. මහරජාණණි සින්දුවයි. මෛත්‍රීගෙයි සජිත්ගෙයි සින්දු දෙක වගේ ගැම්මක් එන්නෙ නෑ ඇහුවට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ තියෙන්නෙ බඩු :P මේක මරු හාමුට අහන්න
    Sindu okkoma mala jarawal Ora okkoma puchhcla waladapan dapan . Lajja nedda ban ubala hamotama eka ekage Guna wayana ewa balanna 🙄
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,090
    20,322
    113
    Panadura
    යුද්ධය දිනලා අවුරුදු 10 පැනලා ඉවරයි..තවත් ඒක විකුණන් කනවා...

    රට බේරාගත්ත එක උබල වගෙ උන්ට අමතක උනාට අපිට නම් අමතක වෙන්නෙ නෑ ජිවිතෙ තියෙනකම්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    රට බේරාගත්ත එක උබල වගෙ උන්ට අමතක උනාට අපිට නම් අමතක වෙන්නෙ නෑ ජිවිතෙ තියෙනකම්
    Beragana wikunan kawama harida?
    Example: - Ube ganita pare yana ekek line karaddi uge kana palala ganiwa uba beragana genalla badu pot ekkata dala wikunanawa wage nadda?
     
    • Like
    Reactions: Boralugoda01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sindu okkoma mala jarawal Ora okkoma puchhcla waladapan dapan . Lajja nedda ban ubala hamotama eka ekage Guna wayana ewa balanna 🙄
    ඔය මල ජරාව කියන්නේ මහින්ද එක්ක තියෙන තරහට නෙ :P

    සින්දුව සින්දුවක් විදිහට රසවිඳපන්කෝ බහුබූත නැතුව මමනං සජිත්ගේ සින්දුවත් දැන් ඇහුව දෙපාරක් විතර, මැඩිය දුන්න රනිල්ගේ සින්දුවත් අහනව ලේ පිරිසිදු වෙන්න මරු :love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය මල ජරාව කියන්නේ මහින්ද එක්ක තියෙන තරහට නෙ :P

    සින්දුව සින්දුවක් විදිහට රසවිඳපන්කෝ බහුබූත නැතුව මමනං සජිත්ගේ සින්දුවත් දැන් ඇහුව දෙපාරක් විතර, මැඩිය දුන්න රනිල්ගේ සින්දුවත් අහනව ලේ පිරිසිදු වෙන්න මරු :love:
    Mahinda ta passe dakapu video eka dakkama. Mahindata dapu comment eka isella dakkane. 😄🤣😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mahinda ta passe dakapu video eka dakkama. Mahindata dapu comment eka isella dakkane. 😄🤣😂
    තේරෙන සිංහලෙන් දාපන්කෝ මොනවා කියනවද මන්ද

    ඕක බැරිනං මෙන්න මේක අහපන් පොඩ්ඩක් ලේ පිරිසිදු වෙන්න :P

    • Haha
    Reactions: M a d d i e

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තේරෙන සිංහලෙන් දාපන්කෝ මොනවා කියනවද මන්ද

    ඕක බැරිනං මෙන්න මේක අහපන් පොඩ්ඩක් ලේ පිරිසිදු වෙන්න :P

    that song is ok.. (y) its not about one person. karume kiyanne ea sinduawe wachana aparade awill kapu eka vitai karae un tiakth. maithree ranil mahinda oya thun denama ekai. matanam. onna oya wage sindu hadana kiypan mahindatahth tamange ganama kai waru gahana eka nwattala. minissunta dannenam minsutika ekamuthu karanna one.. mala perathyek wage mama arak karama meka kara kiyanne natuwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    that song is ok.. (y) its not about one person. onna oya wage sindu hadana kiypan mahindatahth tamange ganama kai waru gahana eka nwattala. minissunta dannenam minsutika ekamuthu karanna one.. mala perathyek wage mama arak karama meka kara kiyanne natuwa
    තමන්ගේ චන්ද කැම්පේන් එකට හදන සින්දුවෙ තමන් ගැන, තමන් කරපු කියපුව ගැන නැතුව වෙන එකෙක් කරපුව ගැන කියන්නයැ පුදුම කතානෙ මේ මිනිස්සු කියන්නේ :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,090
    20,322
    113
    Panadura
    that song is ok.. (y) its not about one person. karume kiyanne ea sinduawe wachana aparade awill kapu eka vitai karae un tiakth. maithree ranil mahinda oya thun denama ekai. matanam. onna oya wage sindu hadana kiypan mahindatahth tamange ganama kai waru gahana eka nwattala. minissunta dannenam minsutika ekamuthu karanna one.. mala perathyek wage mama arak karama meka kara kiyanne natuwa

    😂
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තමන්ගේ චන්ද කැම්පේන් එකට හදන සින්දුවෙ තමන් ගැන, තමන් කරපු කියපුව ගැන නැතුව වෙන එකෙක් කරපුව ගැන කියන්නයැ පුදුම කතානෙ මේ මිනිස්සු කියන්නේ :baffled:
    Mama mama oya miniha duk vidlaa marenne puduma mamathwyak tiyenne.ehema Eun kohomathma dehalanayata galapenne ne 🙄
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama mama oya miniha duk vidlaa marenne puduma mamathwyak tiyenne.ehema Eun kohomathma dehalanayata galapenne ne 🙄
    මැරිච්ච දවසටත් සින්දුවක් ගහල දායි ඒකවත් අහපන්කෝ එහෙනං මැරිල ඉන්න විෂුවල් එක දැක්කමවත් හිතට සන්තෝසයක් දැනෙයිනෙ :P