Mahinda Rajapaksa 2020 Official Theme Song

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ෆුල් ආශික්ලන්තේ විතරයි මේ ජෝක්ස්... ඔබාමාලා එහෙම දැක්කොත් පුකෙන් හිනා වෙයි බන්..:rofl: නිවට ජාතියක් ඉන්නකන් මේ රට හැමදාම එක තැන!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ෆුල් ආශික්ලන්තේ විතරයි මේ ජෝක්ස්... ඔබාමාලා එහෙම දැක්කොත් පුකෙන් හිනා වෙයි බන්..:rofl: නිවට ජාතියක් ඉන්නකන් මේ රට හැමදාම එක තැන!
    Rata vikunan kemath jathika veerakamak 😎
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ෆුල් ආශික්ලන්තේ විතරයි මේ ජෝක්ස්... ඔබාමාලා එහෙම දැක්කොත් පුකෙන් හිනා වෙයි බන්..:rofl: නිවට ජාතියක් ඉන්නකන් මේ රට හැමදාම එක තැන!
    හරි ඉතින් උබලා වෙන එකෙක්ට චන්දෙ දීපල්ලකෝ.උබලා නිවට නැහැනේ :D:D:D
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හරි ඉතින් උබලා වෙන එකෙක්ට චන්දෙ දීපල්ලකෝ.උබලා නිවට නැහැනේ :D:D:D
    ලොල්.. මට ඔය කවුරුත් එකයි බන්.. රනිලුත් එකයි.. සජියත් එකයි.. අනුරත් එකයි.... ඔය වගේ ගොන් විදියට නෙමේ, මේ රට ගොඩ නගන අවංක චේතනාවෙන් එනවා නම් අන්න ඒකයි වැදගත්.. පාට කණ්නාඩි දා ගත්තොත් මේ වගේ කුණු ගොඩවල් වලට හැමදාම හුරේ තමා...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලොල්.. මට ඔය කවුරුත් එකයි බන්.. රනිලුත් එකයි.. සජියත් එකයි.. අනුරත් එකයි.... ඔය වගේ ගොන් විදියට නෙමේ, මේ රට ගොඩ නගන අවංක චේතනාවෙන් එනවා නම් අන්න ඒකයි වැදගත්.. පාට කණ්නාඩි දා ගත්තොත් මේ වගේ කුණු ගොඩවල් වලට හැමදාම හුරේ තමා...

    උබ ඔහොම කිව්වට වෙන චන්දෙ දෙන්න එකෙක් ඉන්නවද කියපන්කො.මිනිස්සු වෙනසක් ඕන කියලා තමා යහපාලනය ගෙනාවේ..අන්තිමට උන දේ දැක්කනේ..ජෙප්පොන්ට මිනිස්සු කොහොමත් කැමති නැහැනේ..ගිය පාර නාගානන්ද ගැන මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටියා මාත් ඇතුළුව ඒත් අන්තිමට මොකද උනේ කියලා උබ දන්නවනේ..ඒක නිසා රටේ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    මොනව වුනත් බොක්කට වදින්න හදනවනේ පොරට සින්දු හදන එකා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara
    Bokkata wadinne kohomada ban horek wenuwen awadanakota oya minihata galapenne neti wachana set ekak apaya peni peni dan inne 🤣🤣🤣
    ඒක තමයි බන් සින්දු වලින් හරි අල්ලගන්න දන්නවා පොර. ගම මට්ටමේ බිම් මට්ටමේ මුහුදු මට්ටමේ මිනිහගේ පපුව උණු වෙලා වැක්කෙරෙනවා මේ වගේ සින්දුවක් ඇහුවම. ඉතින් චන්දෙ දවසේ උදෙන්ම ගිහින් 17ට කතිරේ ගහනවා.
     
    • Like
    Reactions: Boralugoda01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mahinda dannawa, baiyo kohomada natawanne kiyala 😂
    Munta kanta denna ona na... Sinduwak dammama athi gihin moda harak vote karanawa...
    anyway baiyo nam baiyo... ganiwa mahindage lamai ussan giyath pohottuwata vote eka sure 😛
    හාපෝ කිසි රසවින්දනයක් නැති හාමු කෙනෙක් :P හාමුට හරියන්නේ මෙන්න මේක ආ මේකවත් අහන්න

    • Like
    Reactions: TechnWeb