පරණ දේශපාලුවන්ගේ theme songs..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මේ theme song compose කරන උන්ගෙ වෙනම ස්කිල් එකක් තියෙන්නෙ නේද ඕයි.. මුන් අනිත් දවස්වලට සින්දු හදන් නැද්ද කොහෙද.. වැඩ බැරි ටාසන්ල ටිකක් තමයි මියුසික් ෆීල්ඩ් එකෙ ඉන්නෙ.. රියල් වැඩ්ඩො මොකුත් වැඩ කරන් නෑ.. හොඳ ගාණක් එනවනම් කරනව ඇති..

    මටනම් එදා මෙදාතුර ආපු ගැම්ම වැඩිම theme song එක තිබ්බෙ කුඩු දුමින්දයාට.. තාම මෙලඩිය ඔලුවෙ තියනවා..
    //ආර්ර්ර්ර්ර් දුමින්ද සිල්වාආආආආආආ විශ්වාසය ඔබමයි..// .

    උබලට සෙට් උන තීම් සෝන්ග් මේ නූලය අමුණන් යමන්..

    eka haduwe thilina ruhunage mama hithanne, eka gathi thamai, u thamai hiru eke ae dawas wala patta jinge okkoma kare

    • Like
    Reactions: emoji diaries

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    දේශපාලනේ පැත්තකිං තිබ්බොත් මට නං හොඳම එක "රටකට ඔ්න අපමන අගයක්" සිංදුව
     
    • Like
    Reactions: Flappybird

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මේ theme song compose කරන උන්ගෙ වෙනම ස්කිල් එකක් තියෙන්නෙ නේද ඕයි.. මුන් අනිත් දවස්වලට සින්දු හදන් නැද්ද කොහෙද.. වැඩ බැරි ටාසන්ල ටිකක් තමයි මියුසික් ෆීල්ඩ් එකෙ ඉන්නෙ.. රියල් වැඩ්ඩො මොකුත් වැඩ කරන් නෑ.. හොඳ ගාණක් එනවනම් කරනව ඇති..

    මටනම් එදා මෙදාතුර ආපු ගැම්ම වැඩිම theme song එක තිබ්බෙ කුඩු දුමින්දයාට.. තාම මෙලඩිය ඔලුවෙ තියනවා..
    //ආර්ර්ර්ර්ර් දුමින්ද සිල්වාආආආආආආ විශ්වාසය ඔබමයි..// .

    උබලට සෙට් උන තීම් සෝන්ග් මේ නූලය අමුණන් යමන්..

    මගේ ලිස්ට් එකේ අංක එක මහින්ද ගේ 2005 සින්දුව.
    ඒක සුපිරියක්.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    2001 hadapu rata
    රූකාන්තනෙ මචන් අහන්න දෙයක් නෑ..

    මූ එක ඉන්ටර්විව් එක්ක කියන්වා පොර ඇඳ ගාව කී බෝඩ් එකක් තියාගනලු ඉන්නෙ.
    පාන්දරට එහෙම හිටපු ගමන් මෙලඩි එකක් එනවලු ඔලුවට..

    මූ ඒක කී බෝඩ් එකෙන් ගහලා නෝට්ස් ටික කොලේක ලිව්වෙ නැත්තන් එතනින් එහාට න්නින්ද යන් නෑලු පොරට.. අපි අහන පොරගෙ ගොඩක් සින්දු එහෙම හැදුන ඒවලු
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    ------ Post added on Aug 26, 2024 at 4:10 PM

    ආසිරි ආසිරි ආසිරි ආසිරි
    පතමු දිගාසිරි..
    angry ace ventura GIF

    ------ Post added on Aug 26, 2024 at 4:15 PM
     
    • Love
    Reactions: poopoo