Marry karapu un help ekak oni

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    PastImportantIrishterrier-size_restricted.gif
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    හොඳම එක දන්නෙ නෑ, මගෙ තියෙන්නෙ BOC රන් කැකුළු
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    1. Go Peoples Bank : Speak to the manager. You need a Birth Certificate of the Kid

    2. Nations Trust : Same. Birth Certificate

    My 2 kids I invested the larger amount at NTB, and Smaller amount at Peoples Bank

    Anith Banks nam echchara honda nehe

    HNB eketh thiyenawa : mama eka gena danne nam ne

    *** GO to NTB & Peoples Bank speak to the manager
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ළමා ඉතිරිකිරීම් ගිණුම් වල දාන එක තේරුමක් නෑ බං. ඒවගෙන් බැංකු නම් හොඳට ලාභ උපයනව. හොඳම දේ පීපල්ස් බෑන්ක් එකේ වගේ මැනේජර් එක්ක කතා කරගෙන FD එකක් දාන්න පුලුවන්ද බලන්න. දැන් නීතිය කොහොම වෙනස් කරලද දන්නෙ නෑ මෙයිට අවුරුද්දකට දෙකකට කළින් නම් දාන්න දුන්න ලොකු ගානක් නම්. එහෙම කරගත්තොත් ඒක තමයි හොඳම ආයෝජනය
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    ළමා ඉතිරිකිරීම් ගිණුම් වල දාන එක තේරුමක් නෑ බං මොන හදිසියකටවත් සල්ලි ලෙසියකට ආපහු හ්ගන්න අමාරුයි. උඹේ නමින්ම වෙන ගිණුමක් දාපන් ATM card ගන්න එපා.. මාසේ ගැනේ පඩියෙන් කැපෙන්න standing order එකක් දාල.. තියන්න.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    628
    498
    63
    ළමා ඉතිරිකිරීම් ගිණුම් වල දාන එක තේරුමක් නෑ බං මොන හදිසියකටවත් සල්ලි ලෙසියකට ආපහු හ්ගන්න අමාරුයි. උඹේ නමින්ම වෙන ගිණුමක් දාපන් ATM card ගන්න එපා.. මාසේ ගැනේ පඩියෙන් කැපෙන්න standing order එකක් දාල.. තියන්න.

    meka hodai
     
    • Like
    Reactions: Rummy678

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    machan podi ekata open karanna hodama minor saving account eka mokakada..ehema nathnam monawada tiyena investment plan?

    පොඩි එකාට අවුරුදු 18 ලැබුවම, සල්ලි ටික withdraw කරන්න පුළුවන් විදිහට ඉන්සුරන්ස් ප්ලැන් එකක් design කරලා දෙන්නද මේ benefit එක්ක .

    - Monthly pay කරගෙන යන්න පුළුවන්.
    - Bank එකේ ලැබෙන return එකට වඩා වැඩි මුදලක් සහ අමතර ප්‍රතිලාබ තියෙනවා.
    - ඔයාට හදිසියේ කරදරයක් උනොත් (death එකක් / disablement වගේ උනොත්), එත් ප්ලෑන් එක අවුරුදු ගාන continue වෙලා, අවසානයේ ප්‍රොමිස් කරපු මුදල ලැබෙනවා .
    - ඔයාට කරදරයක් උනොත් (death එකක් / disablement එකක් උනොත් ), ඒ වෙලාවේම පවුලට අමතර ගානක් ලැබෙනවා (අවුරුදු ගාන අවසානයේ ලැබෙන්න ඕන මුදලට අමතරව )
    - උඩ කියුවා වගේ කරදයක් උනොත්, ඊට පස්සේ එක අමතර වාරිකයක් වත් ගෙවන්නන ඕනත් නෑ , policy එක ලැප්ස් වෙන්නෙත් නෑ, ප්ලෑන් එකේ දෙන්න ප්‍රොමිස් කරපු මුදල අවසනයේ ලැබෙනවා.
    - අවශ්‍ය නම් medical , critical illness වගේ ඒවත් include කරලා දෙන්න පුළුවන් , මුළු පවුලටම .
    - තව additional බෙනිෆිට් තියෙනවා

    interested නම්, මට inbox message එකක් දාන්න . හොද discount එකක් එක්ක , හොදම ප්ලෑන් එකක් දෙන්නම්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    පොඩි එකාගෙ සල්ලි හදිසියට ගන්න බලාගෙන දාන්න එපා සාමානයෙන් තමන්ට දාන්න පුලුවන්ගානක් හැම මාසෙම දාන්න ඒක කවදාම හරි ඉතුරුවෙනවා.
    සෙලාන් එකේ තැන්පත් කරන ගාන වැඩි වෙනකොට එක එක ගනන් වලට තෑගි දෙනවා..
    ඒක ඉතුරුකරන්න පෙලබීමක්වෙනවා ඊලග තෑග්ග ගන්න තව මෙච්චර දාන්න ඕනේ කිය කිය සල්ලි දානව.
     
    • Like
    Reactions: RLT4U