මන් පොඩ්ඩක් බැලුවා වීඩියෝ එක බණට කියන දේවල් වගේ. කියන කෙනත් ඉන්න විදිය බැලුවම නිකන් එයත් ආකර්ෂණය ගන්න කරන වීඩියෝ එකක් වගේ. එයා ජීවත්වෙනවිදිය ගත්තත් ඔය කියන විදිය නොවෙන්න පුළුවන් මොකද අපි සුළුමොහොතකට ඔහොම හිතුවට ආපහු ට්‍රැක් එකෙන් පිට පනිනවා. මැරෙන්න කලින් පොහොසතෙක් වෙන්න පුළුවන් මිනිහා පෝසත් වෙලා මැරෙයි එහෙම බැරි මිනිහා දුප්පතෙක් විදියට මැරෙයි එච්චරයි.
පුකේ ඇඟිල්ල ගහගෙන මැරෙන්න කියලද උඹ කියන්නේ?මැරෙනකොට මැරෙනවනන් පෝසත් වෙලා මැරුන කියල වැඩක් තියෙනවද බන්.
meki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenneමන් පොඩ්ඩක් බැලුවා වීඩියෝ එක බණට කියන දේවල් වගේ. කියන කෙනත් ඉන්න විදිය බැලුවම නිකන් එයත් ආකර්ෂණය ගන්න කරන වීඩියෝ එකක් වගේ. එයා ජීවත්වෙනවිදිය ගත්තත් ඔය කියන විදිය නොවෙන්න පුළුවන් මොකද අපි සුළුමොහොතකට ඔහොම හිතුවට ආපහු ට්‍රැක් එකෙන් පිට පනිනවා. මැරෙන්න කලින් පොහොසතෙක් වෙන්න පුළුවන් මිනිහා පෝසත් වෙලා මැරෙයි එහෙම බැරි මිනිහා දුප්පතෙක් විදියට මැරෙයි එච්චරයි.
පුකේ ඇඟිල්ල ගහගෙන මැරෙන්න කියලද උඹ කියන්නේ?
meki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenne
manussyekta hari sathekuta hari udawwak karhama labena feeling eken godak apita thiyana empty void feeling eka aduwenawa material dewal gannawata wada
බම්ප් !Materialism නැත්නම් උඹ ඔය අන්තිමට කියල තියන මගුල කරන්න හම්බෙන්නේ නෑmeki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenne
manussyekta hari sathekuta hari udawwak karhama labena feeling eken godak apita thiyana empty void feeling eka aduwenawa material dewal gannawata wada