මේ කෙල්ල

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kella kiyana kathawa aththa,,, hebei owa kiyanna nam one tharam aya innwa, kriyathmaka karanna kawuda inne??

    මේ කියන දේවල් වලිං 0.01%ක් ක්‍රියාත්මක කලත් ලෝකෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් බං
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මේ කියන දේවල් වලිං 0.01%ක් ක්‍රියාත්මක කලත් ලෝකෙ ලොකු වෙනසක් කරන්න පුලුවන් බං

    aniwa,, karanne kawuda bn,, karana ekatath karanna denwada kiyapan me rate loke minissu...
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    She is a smart girl, and she understands a lot. me wage kalpana karanna puluwan minissu loketa sampathak. bohoma sulu pirisai inne. eeka loke karume.
    NGO unuth ithin oya wage talks deela wikunan kanawa. eka eka pathi thiyenawa me kathaawe.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Me kisi deyak one nehe bn,, Oya dema neweida awurudu 2550+ kata kalin buduhamuduruwo deshana kale??

    aduma gane Buddhist ratawal tikawath ekathu weyan, ekath nehe..

    Mulu bududahamama one nehe,,, aduma gane pansil pada 5 mulin pilipadapan,

    buduhamudurowa meken midenna magak pennuwa...
    meya me kiyanne anith minussunta udaww keranna kiyela.....
    communism patteta barai wage...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Me kisi deyak one nehe bn,, Oya dema neweida awurudu 2550+ kata kalin buduhamuduruwo deshana kale??

    aduma gane Buddhist ratawal tikawath ekathu weyan, ekath nehe..

    Mulu bududahamama one nehe,,, aduma gane pansil pada 5 mulin pilipadapan,
    මේ කෙල්ල බුද්දහගමේ කියන්න අමාරුයි.
    නමුත් ඔන්න ඕක තමයි කියන්නේ බුදුහාමුදුරුවෝව වත් ආගමක් වත් අවශ්‍ය නැහැ ජිවත් වෙන්න කියල.

    සිගරට් බීල මැරෙනවට වඩා සියගුනයකින් මිනිස්සු මැරිලා තියෙනවා ආගම් හින්ද.

    ආගම් අඩුවෙන්ම අදහන රටවල් තමයි ලෝකේ වැඩිපුරම සාමකාමීම රටවල්.
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මේ කෙල්ල බුද්දහගමේ කියන්න අමාරුයි.
    නමුත් ඔන්න ඕක තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ වත් ආගමක් වත් අවශ්‍ය නැහැ ජිවත් වෙන්න කියල.

    සිගරට් බීල මැරෙනවට වඩා සියගුනයකින් මිනිස්සු මැරිලා තියෙනවා ආගම් හින්ද.

    ආගම් අඩුවෙන්ම අදහන රටවල් තමයි ලෝකේ වැඩිපුරම සාමකාමීම රටවල්.

    :yes::yes::yes:
    ekane budu dahama agamak newei darshanayak kiyanne ne..

    ape ewwo ada kale budu dahama pawichchi karanne kendara balana eka thota apala pala pansal kiwwoth witharane,, ehemath netnam exam ekak wage lan wenakota budun sihi wenwa,, onna ape bauddayo
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද ත්‍රේඩ් එකක්.
    අපි බුක්ති විදින හැම දෙයක්ම බිහිවෙලා තියෙන්නේ විශ්වයේ තියෙන ස්වාභාවික සම්පත් නිසා . මේ විශ්වයේ ඉන්න කිසිම ජිවියෙකුට එන ජිවියෙකුට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක් බුක්ති විදින්න අයිතියක් නෑ හරි නම්. එත් අපි ඔය විඩියොස්වල පෙන්වන බඩගින්නෙ මැරෙන ලමයින්ට වඩා කොච්චර සම්පත් බුක්ති විදිනවද? ඒකට අවම සාධාරණයක්වත් ඉෂ්ඨ කරන්න නම් අපිට වඩාඅඩු සම්පත් බුක්තිවිදින අයට අපි පුලුවන් tතරම් උදව් කරන්න ඕනේ. එත් ඇත්තම කියනවා නම් අපිකොච්චර අනවශ්‍ය දේවල් පස්සේ යනවා කියලා තේරුම්ගත්තත් ඒකක්‍රියාත්මක කරන්න අමාරුයි.
    ඒ වගේම අනිත් අතින් අපි ගන්න භාණ්ඩ නිෂ්පාදනය කරන්න හවුල්වෙන සේවකයන්ගේ ජිවිත තහ්ත්වය රැදිලා තියෙන්නේ ඒ භාන්ඩ මිලදි ගැනීම මත.

    බොහොම ස්තුතියි මේ විඩියෝ එක අපිත් එක්ක බෙදා ගත්තට . මගේ ජිවිතයේ ප්‍රයොරිටිස් මොනවද කියලා ආපහු හිතන්න සැලස්සුවා . මම ඉස්සර කරන්න හිතගෙන හිටපු එත් නොකරපු ගොඩක් දේවල් ආපහුමතක් කරපු විඩියෝ එකක් . නැවතත් බොහොම ස්තුතියි

    • Like
    Reactions: Brandy2020

    මටත් හිකපු නැති ගොඩක් දේවල් මේකෙ තිබ්බ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දොස්තරල හම්බවෙන්න නං ගිහිං නෑ. එහෙම ලොකුවට මොකුත් නෑ. ඇයි ?

    උබ කලින් දාපු comments ටිකක් බලන් හිටිය
    ඒ වගේ අවුලක් ද කියල හිතුන ඒකයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කලින් දාපු comments ටිකක් බලන් හිටිය
    ඒ වගේ අවුලක් ද කියල හිතුන ඒකයි..

    ජීවිතේ තේරුමක් නෑ කියල නං දැනෙනව තමා බං ඒ වුනාට දැන්ම සියදිවි නසාගන්න, හිනාවෙන්න බැරි වගේ වෙලා නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජීවිතේ තේරුමක් නෑ කියල නං දැනෙනව තමා බං ඒ වුනාට දැන්ම සියදිවි නසාගන්න, හිනාවෙන්න බැරි වගේ වෙලා නෑ.

    දිවිනසාගන්නව කියන්නෙ ඒ උපරිම ලෙවල් එකනෙ..
    ඒත් පොඩ්ඩක් පොසිටිව් හිටපන්..