මේ කෙල්ල

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    මන් පොඩ්ඩක් බැලුවා වීඩියෝ එක බණට කියන දේවල් වගේ. කියන කෙනත් ඉන්න විදිය බැලුවම නිකන් එයත් ආකර්ෂණය ගන්න කරන වීඩියෝ එකක් වගේ. එයා ජීවත්වෙනවිදිය ගත්තත් ඔය කියන විදිය නොවෙන්න පුළුවන් මොකද අපි සුළුමොහොතකට ඔහොම හිතුවට ආපහු ට්‍රැක් එකෙන් පිට පනිනවා. මැරෙන්න කලින් පොහොසතෙක් වෙන්න පුළුවන් මිනිහා පෝසත් වෙලා මැරෙයි එහෙම බැරි මිනිහා දුප්පතෙක් විදියට මැරෙයි එච්චරයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371

    මැරෙනකොට මැරෙනවනන් පෝසත් වෙලා මැරුන කියල වැඩක් තියෙනවද බන්. මමනන් කියන්නෙ පුලුවන් තරන් හොදට හම්බ කරල බොරු ආටෝප නැතුව සාමාන්‍ය ආස දේවලුත් අරගෙන ඉතුරුවගෙන් පුලුවන් තරන් අසරණ අයට පිහිටක් වෙන්න.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මන් පොඩ්ඩක් බැලුවා වීඩියෝ එක බණට කියන දේවල් වගේ. කියන කෙනත් ඉන්න විදිය බැලුවම නිකන් එයත් ආකර්ෂණය ගන්න කරන වීඩියෝ එකක් වගේ. එයා ජීවත්වෙනවිදිය ගත්තත් ඔය කියන විදිය නොවෙන්න පුළුවන් මොකද අපි සුළුමොහොතකට ඔහොම හිතුවට ආපහු ට්‍රැක් එකෙන් පිට පනිනවා. මැරෙන්න කලින් පොහොසතෙක් වෙන්න පුළුවන් මිනිහා පෝසත් වෙලා මැරෙයි එහෙම බැරි මිනිහා දුප්පතෙක් විදියට මැරෙයි එච්චරයි.
    meki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenne
    manussyekta hari sathekuta hari udawwak karhama labena feeling eken godak apita thiyana empty void feeling eka aduwenawa material dewal gannawata wada
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    පුකේ ඇඟිල්ල ගහගෙන මැරෙන්න කියලද උඹ කියන්නේ?

    මගේ Reply එකේ ඉතුරු ටිකෙන් මං කියපු දේ පැහැදිලි වෙයි. කියවල බලන්න

    meki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenne
    manussyekta hari sathekuta hari udawwak karhama labena feeling eken godak apita thiyana empty void feeling eka aduwenawa material dewal gannawata wada

    අනිවා බන්...කෝටි 1.5ක් දීලා බෙන්ස් එකක් ගත්ත එකා ඊලගට කෝටි 10ක් දීල Rolls Royce එකක් ගන්නව. බෙන්ස් එකෙයි Rolls Royce එකෙයි බැලුවොත් ඇති මහ වෙනසක් නෑ. Handmade කියයි. True Leather කියයි. ඔය වගේ අපිට කිසිම බලපෑමක් නැති දේවල් තියෙන්නෙ. හැබැයි ඒ උනාට කෝටි 10ක් ඒකට වියදම් කරනව. එතන තියෙන්නෙ Achieve ෆීලින් එකකුයි show off කරන්න ඕනෙකමයි විතරයි.
     
    Last edited:
    • Like
    Reactions: Heisenberg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිතෙන ගොඩක් දේවල් තියෙනව ... ලියන්න කම්මැලි .. :) බම්ප් !

    Materialism කොහොමද සිංහලට පරිවර්තනය වෙන්නේ ? පරිභෝජනවාදය ද ?
    නැත්තන් පරිභෝජනවාදය කියන්නේ Consumerism ද ?
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    meki kiyanne posth wenne nathuwa duppath wela marila yanna kiyala neme,eki kiyanna thamange soul eke thiyana void eka nathi karaganna materialistic unata baha kiyala,ubala godak asa deyak gathata passe eken athiwena sathuta podda kalyai thiyenne
    manussyekta hari sathekuta hari udawwak karhama labena feeling eken godak apita thiyana empty void feeling eka aduwenawa material dewal gannawata wada
    Materialism නැත්නම් උඹ ඔය අන්තිමට කියල තියන මගුල කරන්න හම්බෙන්නේ නෑ