බිමල්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    104496890_10219875215568423_8205592912021372132_n.jpg




    104654211_10220589992072426_6522469211503207279_n.jpg


    82345146_10220589992832445_2446363802966969929_n.jpg








    104185481_10220589993792469_2192478994098211663_n.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113



    දෙකම එකයි වගේ නේ ?

    1. පන්සල් පිළිමවලට වඳින එක විතරක් අවුල් වෙලා හාමුදුරුවන්ට වඳින එක අවුල් නොවෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න?

    2. දේශප්‍රේමී අරගලයක් කියන්නේ හොය හොය සිංහල අය මරණ නමුත් තවත් ජාතිවල අයව මරන්න තෝරා නොගන්න එකද?
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අන්න උඹට තේරුනා.....දැන් කියපන් බිමල්ට අනුව මහින්ද ගෝත්‍රික වෙලා ජෙප්පෝ ගෝත්‍රික නොවෙන්නේ කොහොමද ?
    සංස්කෘතියයි අවිද්‍යාවයි අතර වෙනස තමයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සංස්කෘතියයි අවිද්‍යාවයි අතර වෙනස තමයි.

    තේරුනේ නෑ..පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ....

    තව ලේසි කරන්නම් - විජිත සහෝ කෝවිල් යන ෆොටෝ එකකුත් තියනවා..එකත් ඔලුවේ තියාගෙන පැහැදිලි කරන්න
     
    • Haha
    Reactions: M a d d i e

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Still the same. Marx extremist

    නාථ ට පිස්සු....මිනිස්සු මේක නොබලා විස්වාස කරයි කියල හිත හදාගන්න යන්නේ
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒ කියන්නේ මහින්ද සංස්කෘතියට ගෞරව කරනවා ... බිමල් අවිද්‍යාව අගේ කරනවා. එහෙමද ? :LOL:
    :yes: උඹලා දෙන්නා හරි මචන්.. කොහොමත් ඊට වඩා උත්තරයක් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :yes: උඹලා දෙන්නා හරි මචන්.. කොහොමත් ඊට වඩා උත්තරයක් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ


    කිසිම උත්තරයක් දුන්නේ නෑනේ...පැහැදිලි කරපංකෝ...උඹේ පැහැදිලි කිරිඉම මදි නිසානේ අපිට උපකල්පනයන් වලට යන්න වෙන්නේ......බය වෙලා දුවන්නේ නැතුව පැහැදිලි කරපංකෝ ....
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    :yes: උඹලා දෙන්නා හරි මචන්.. කොහොමත් ඊට වඩා උත්තරයක් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ

    උත්තරයක් දුන්නේ නැ නේ බන් .. පැහැදිලි කරගන්න ප්‍රශ්නයක් ඇහුවේ. පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන් එහෙනම්.
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes: උඹලා දෙන්නා හරි මචන්.. කොහොමත් ඊට වඩා උත්තරයක් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ
    කිසිම උත්තරයක් දුන්නේ නෑනේ...පැහැදිලි කරපංකෝ...උඹේ පැහැදිලි කිරිඉම මදි නිසානේ අපිට උපකල්පනයන් වලට යන්න වෙන්නේ......බය වෙලා දුවන්නේ නැතුව පැහැදිලි කරපංකෝ ....

    මචන් nicjosh83, ඌට රෙද්දේ රෙවුනා. දෑන් උඹ අමුඩ ගහන්න ගහන්න කියලා වද දෙන්න එපා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් nicjosh83, ඌට රෙද්දේ රෙවුනා. දෑන් උඹ අමුඩ ගහන්න ගහන්න කියලා වද දෙන්න එපා

    නාථ ඇති ලිඳ ගාව හෝදලා ගන්නේ නැතැයි
     
    • Like
    Reactions: nicjosh83

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ඒ කාලේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ටිකගේ මොල හෝදලා ටයර් සෑයවල්වල යැව්වා.

    ඊට පස්සේ ඊබ්‍රහීම් නානා එක්ක සෙට් වෙලා පල්ලිවල අවසන් ගමන් යැව්වා තව ටිකක්..

    නානා නිර්දෝෂී අහිංසකයි ඇල්වතුරත් නිවලා බොන්නේ කියලා ටෝක් දුන්නා පස්සේ.

    ඊළඟට සිංහල ගෑණු ටික වද කරපු හම්බ ඩොකා බේර ගත්තා
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචන් nicjosh83, ඌට රෙද්දේ රෙවුනා. දෑන් උඹ අමුඩ ගහන්න ගහන්න කියලා වද දෙන්න එපා

    බිමල්ගේ කටින් එලියට පනින්නේ හිතයට හංගන්න ඉන්න නියම JVP කම....කොච්චර හන්ගුවත් හංගන්න අමාරුයි....

    ඕව නොදන්නා බාගෙට ජෙප්පෝ නානවා ඉතින්
     
    • Haha
    Reactions: malakadss